පොඩි ප්‍රශ්නයක්..

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    පොඩි ප්‍රශ්නයක්..

    මචංලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මගේ යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක් ඒකි ලඟදි marry කරා ඒත් මිනිහා එක්ක අවුලක් නිසා දැන් ඩිවෝස් වෙන්න යන්නේ, ප්‍රශ්නෙ මචං මිනිහා කෙල්ලව බ්ලැක්මේල් කරනව ඒකිගෙ naked photos fb දානවා කියලා, තාම ඩිවෝස් වෙලා නැති නිසා මේ වගේ කේස් එකකට පොලිස්සියෙ entry එකක් දැම්මොත් ්‍රශ්නයක් නැද්ද නැත්තං මේකට වෙන මොකක් හරි විසඳුමක් තියෙනවද
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හස්බන්ඩ් කෙනෙක් ඒ වගේ දෙයක් කරොත් අවුරුදු 10 විතර නොමිලෙ කෑම බීම සමග නවාතැන් පහසුකම් ලැබෙන සීන් එකක්. ඕක බොරුවට බය කරන්න කියන්නෙ. කලින්ම ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් දාන්න කියපන් අරූව ගෙන්නලා කියල දෙයි.
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මිනිහා එක්ක අවුල මතූඋනේ උඹ උන්දෙන්නා මැද්දට හොට දාන්න ගත්තට පස්සෙ නේද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිහා එක්ක අවුල මතූඋනේ උඹ උන්දෙන්නා මැද්දට හොට දාන්න ගත්තට පස්සෙ නේද?

    බොහෝ දුරට ඔහොම සින් එකක් තියනවා...:rofl:
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    බොහෝ දුරට ඔහොම සින් එකක් තියනවා...:rofl:

    නැත්තම් මූට මේ හෙන කැසිල්ල මුගේ යාලුවගෙ දුක නිවන්න බං. :rofl::rofl: අපි නොදන්න විජයගේ ජාන. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැත්තම් මූට මේ හෙන කැසිල්ල මුගේ යාලුවගෙ දුක නිවන්න බං. :rofl::rofl: අපි නොදන්න විජයගේ ජාන. :rofl:

    අනික nude photo සීන් එක සාමාන්‍ය පිරිමි යාලුවෙක්ට කියයිද..! මුගේ ඊට වඩා ලොකු සම්බන්දයක් තියනවා.. :rofl: පවු අර අහිංසක මනුස්සය.. :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Uba owata advise denna yanna epa.anthimata ubata tamai hire yanna wenne or denna ekathu wela ubata baniy anthimata
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    අනික nude photo සීන් එක සාමාන්‍ය පිරිමි යාලුවෙක්ට කියයිද..! මුගේ ඊට වඩා ලොකු සම්බන්දයක් තියනවා.. :rofl: පවු අර අහිංසක මනුස්සය.. :baffled:

    සිරා සිරා. මූ ඒකිව පැදලත් ඇති. මීයක් කඩන්නෙ අත ලොවන්න නෙමෙයි කියලා ඒකිට තේරෙන්නෙ නැති හැටි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරා සිරා. මූ ඒකිව පැදලත් ඇති. මීයක් කඩන්නෙ අත ලොවන්න නෙමෙයි කියලා ඒකිට තේරෙන්නෙ නැති හැටි.

    බොහෝ දුරට මු ඉස්සර ඉදන් පැදපු එකක් වෙන්නත් පුළුවන්.. බැදලා අලුතම මිනිහට අවුල් උනේ මුගේ ගැන දැනගෙන වෙන්න ඇති..
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    බොහෝ දුරට මු ඉස්සර ඉදන් පැදපු එකක් වෙන්නත් පුළුවන්.. බැදලා අලුතම මිනිහට අවුල් උනේ මුගේ ගැන දැනගෙන වෙන්න ඇති..

    :yes::D:D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශේප් එකේ මිනිහ ගාව බැගෑපත් වෙන්න යනව වගේ ගිහිං ටික දවසක් වහලි වගේ ඉඳල ශේප් එකේ මිනිහට නින්ද යන්න බෙහෙත් දීල මිනිහව උස්සපං :yes: උස්සල කොහෙට හරි අරං ගිහිල්ල වෘශණ කෝශ දෙකයි ලිංගේන්ද්‍රියයි කපල වීදුරු පෙට්ටියක දාල සීල් කල්ල මිනිහගෙ අතටම දීල අතෑරපං මිනිහට ගෙදර අරං ගිහිං තියාගෙන බල බල ඉන්න :yes:
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    බොහෝ දුරට මු ඉස්සර ඉදන් පැදපු එකක් වෙන්නත් පුළුවන්.. බැදලා අලුතම මිනිහට අවුල් උනේ මුගේ ගැන දැනගෙන වෙන්න ඇති..

    Man hithuwe bn elakiri kiynne ara fb eke online help wage nathi serios prashnekata uaduwak ganna puliwan thanak kiyla,eth meketh inne prashnekin hari athal ganna set ekak bn,akkala nangila innwanan a wage kenkta ehema unoth danenne kohomda kiyla hithapllla tikak,eki mage yaluwek withrai