පොඩි ප්‍රශ්නයක්..
මචංලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මගේ යාළුවෙක් ඉන්නවා කෙල්ලෙක් ඒකි ලඟදි marry කරා ඒත් මිනිහා එක්ක අවුලක් නිසා දැන් ඩිවෝස් වෙන්න යන්නේ, ප්‍රශ්නෙ මචං මිනිහා කෙල්ලව බ්ලැක්මේල් කරනව ඒකිගෙ naked photos fb දානවා කියලා, තාම ඩිවෝස් වෙලා නැති නිසා මේ වගේ කේස් එකකට පොලිස්සියෙ entry එකක් දැම්මොත් ්‍රශ්නයක් නැද්ද නැත්තං මේකට වෙන මොකක් හරි විසඳුමක් තියෙනවද