පොඩි පොඩි උන් යැමෙන් වැලකි සිටින්න +18

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    පොඩි පොඩි උන් යැමෙන් වැලකි සිටින්න +18

    මෙකත් අවිල්ලා පට්ට සයිට් 1ක් මෙක ලොකයේ ගොඩක් ප්‍රසිද්ද සයිට් 1ක් මෙකෙ ගොඩක් අය ඉන්නවා හරි ඔන්න එහෙනම්
    Omegle
    සයිට් 1කට යන්න ඔන නම් පහල ලොගො 1ක කිලික් කරන්න
    සැලකිය යුතුය - පොඩි පොඩි උන යැමෙන් වැලකි සිටින්න +18
    1.png


    http://omegle.com/

    2.png


    ඔන්න මෙ සයිට් 1කට ගොඩ උනහම මෙන්න මෙ වගෙ තමයි ඔයට දිස් වෙන්නෙ මෙ සයිට් වලට යන්න බැරි නම් අයිපි(IP) 1ක මරු කරල යන්න.
    3.PNG

    ඔකෙ ඔයට පෙනවා ඇති මම කහ පටින් කොටු කරලා තියනවා ඔකෙ 
    4.png
     කියන 1ක දෙමොත් නිකන් චැට් පමනයි හිහීහිහි
    අපිට මොකටද නිකන් චැට් අපිට ඔන විඩියො 1ක ඔකෙ
    5.png
      කියන බටන් 1ක කිලික් කරන්න ඉට පස්සෙ ඔයලගෙන් අහයි අපෙත් විඩ්යො 1ක දන්නද කියලා හ කැමති නම් දා ගනිල්ලා..
    51.PNG


    ඉට පස්සෙ ඉතින් තියෙන්නෙ පොඩි චැට් 1කක් දාන්න තමයි ඔයලට ඔනෙ නැ වගෙ නම් disconnect කර ගන්න ඉට පස්සෙ අයෙත් තත්පර 3කින් අලුත් කෙනෙක් එයි;););)

    වැඩියෙ කෙල්ලොත් 1ක්ක නම් චෙට් එපා හොදෙ!:lol::lol::lol::lol:


    බොහොම අමාරුවෙන් ඉස්සුවේ:baffled::baffled: හොදයිනම් සලකපල්ලා:)
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    sex නැතුව නිකං පාලුවට කතා කරන්න අය නැද්ද මේකෙ? :dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නෑ බං සිරාවට අහන්නෙ. කෝ උඹේ හිච්චි එකා? :rofl:

    දන්නෑ බන් /ඉස්සර මට තුර්කියේ කෙල්ලෙක් සෙට් උනා 2010 වගේ පෙන්පැල් සයිට් එකකින් :):)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    දන්නෑ බන් /ඉස්සර මට තුර්කියේ කෙල්ලෙක් සෙට් උනා 2010 වගේ පෙන්පැල් සයිට් එකකින් :):)

    මටත් හිටිය German pen pal කෙනෙක් එයා පස්සෙ ලියන එක නැවැත්තුව. හේතුවක් නොදනී. :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දන්නෑ බන් /ඉස්සර මට තුර්කියේ කෙල්ලෙක් සෙට් උනා 2010 වගේ පෙන්පැල් සයිට් එකකින් :):)

    ඉස්සර Letternet කියල එකක් තිබුන monthly magazine එකක් එනව. Deutsche Post එකෙන් එක කරේ. මටත් හිටිය PP දෙන්නේක්. Letternet එකේ 10 th birthday එකට අපු candel එකයි cake recipe එකයි දැනුත් තිනවා ඒ box එකේම(2008 or 2007 ආවේ) ලඟදි හම්බ උන පරණ පොත් එක්ක තිබිල :)
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඔය මගුල වැඩක් නෑ. spam ගොඩක්, ඉන්න උන් දාන්නේ උන්ව follow කරන කියලා එක එක apps වල. video chat එකේ ඉන්නේ අහවල් එක දික්කරගෙන ඉන්න pervs.
    :lol:
    + මේක පරණයි යකෝ.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඉස්සර Letternet කියල එකක් තිබුන monthly magazine එකක් එනව. Deutsche Post එකෙන් එක කරේ. මටත් හිටිය PP දෙන්නේක්. Letternet එකේ 10 th birthday එකට අපු candel එකයි cake recipe එකයි දැනුත් තිනවා ඒ box එකේම(2008 or 2007 ආවේ) ලඟදි හම්බ උන පරණ පොත් එක්ක තිබිල :)

    දැන් තියේද බන් හොද පෙන්පැල් සයිට් ?:):)