පොඩි පොඩි උන් යැමෙන් වැලකි සිටින්න +18

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    ඉස්සර Letternet කියල එකක් තිබුන monthly magazine එකක් එනව. Deutsche Post එකෙන් එක කරේ. මටත් හිටිය PP දෙන්නේක්. Letternet එකේ 10 th birthday එකට අපු candel එකයි cake recipe එකයි දැනුත් තිනවා ඒ box එකේම(2008 or 2007 ආවේ) ලඟදි හම්බ උන පරණ පොත් එක්ක තිබිල :)

    hmm කහපාට envelop වල ආවෙ :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hmm කහපාට envelop වල ආවෙ :yes:

    2002-2006 වගේ තමයි පට්ට තව NASA GSFC කියල එකකින් තව address 3ක් විතර තිබුන NASA වගේ ජපන් එකකුත් තිබුන . ඒවගෙන් Space(shuttles, බ්ලැක් හෝල්ස්...etc ) එක ගැන book, posters,satellite wala models,තව NASA ලෝගෝ දාපු උෂ්ණත්ව මාන mail කරනව. 1KG විතර parcel ආවේ පස්සේ නම් ඒවා අඩු උන ආවේ මෙන්න මේ CD.
    51Jd8lz8x9L._SX258_BO1,204,203,200_.jpg
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    hmm කහපාට envelop වල ආවෙ :yes:

    2002-2006 වගේ තමයි පට්ට තව NASA GSFC කියල එකකින් තව address 3ක් විතර තිබුන NASA වගේ ජපන් එකකුත් තිබුන . ඒවගෙන් Space(shuttles, බ්ලැක් හෝල්ස්...etc ) එක ගැන book, posters,satellite wala models,තව NASA ලෝගෝ දාපු උෂ්ණත්ව මාන mail කරනව. 1KG විතර parcel ආවේ පස්සේ නම් ඒවා අඩු උන ආවේ මෙන්න මේ CD.
    51Jd8lz8x9L._SX258_BO1,204,203,200_.jpg

    :P:P:P
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේකේ වැඩිහරියක් එවුන් ඉන්නේ අහවල් එක දික් කරගෙනනේ බන්
    ඉන්න කෙල්ලෙත් Fake videos ද කොහෙද
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අහ....මටත් තුර්කියේ කෙල්ලෙක් සෙට් උනා ...මේ අවුරුද්දේ ජනවාරි වෙනකන්ම අපි කතා කළා ..skype කතා කළා රෑ 1-2 වෙනකන් බන් ..පට්ට ලස්සන කෙල්ලෙක් ..මාරම හොදයි ..පට්ටම decent .ගෙදර address එක \ phone no එකත් දුන්නා ..phone එකෙනුත් කතා කළා මම ....මේක නවත්තන්න උනා මගේ කෙල්ලට මේකිව මගේ FB එකෙන් දැකලා ලොකු ප්‍රශ්නයක් ඇතිකළා ..
     
    මට දීපං ID එක දැන් උඹට දෙකක් run කරන්න බැහැනෙ බං. :P pm එකක් දාපං මේකෙ දාන්න එපා :lol: