ඉස්සර Letternet කියල එකක් තිබුන monthly magazine එකක් එනව. Deutsche Post එකෙන් එක කරේ. මටත් හිටිය PP දෙන්නේක්. Letternet එකේ 10 th birthday එකට අපු candel එකයි cake recipe එකයි දැනුත් තිනවා ඒ box එකේම(2008 or 2007 ආවේ) ලඟදි හම්බ උන පරණ පොත් එක්ක තිබිල![]()
hmm කහපාට envelop වල ආවෙ





