
machan wena PC ekakata plug karala baluwada?


okata machan transcend ekenma online recovery software ekak deela thiyanawa
try this
http://www.transcendusa.com/products/online_recovery.asp

..try එකක් දීල බලන්නම්...

hdd guru site ekata gihillabalanna low level format software ekak thiyanawa samahara vita hari yai


Prasad♠;8749604 said:මචං ඉස්සෙල්ලම බලපන් පෙන් එකේ .write protected කරන්ඩ පොඩි switch 1k තියනවද කියල මොකද මගෙ pen එකේනම් එහෙම 1ක් තියනවා
එහෙම 1ක් නැත්තම් උඹ පවිච්චි කරන්නෙ windows Xp නම් මෙහෙම කරපන්
control panel >> Administrative Tools >> Computer Management >> Disk Management
එතනින් pen 1 select කරල format දිපන්


machan mage pen eka katath oya ledema thiyanawa, wade hari giyoth matath kiyapan///
mama danna widihata pen ekata badu hari.....


හරි මචෝ වැඩේ හරි...එළම කිරිPrasad♠;8749604 said:මචං ඉස්සෙල්ලම බලපන් පෙන් එකේ .write protected කරන්ඩ පොඩි switch 1k තියනවද කියල මොකද මගෙ pen එකේනම් එහෙම 1ක් තියනවා
එහෙම 1ක් නැත්තම් උඹ පවිච්චි කරන්නෙ windows Xp නම් මෙහෙම කරපන්
control panel >> Administrative Tools >> Computer Management >> Disk Management
එතනින් pen 1 select කරල format දිපන්


