ගොඩක් උන් බිස්නස් සරු වෙලා සල්ලි ටිකක් එන්න ගද්දි බිස්නස් එක ලොකු කරන්න නැතිව වාහෙන්යක් ගන්න! ට්‍රිප් යන්න, ගෙවල් හදන්න හිතෙන ගන්නවා, ඉටපස්සෙ බිස්නස් එකෙ සල්ලි එවාට අදිනවා, බිස්නස් එකෙ කොලිටිය එන්න එන්න අඩු වෙනවා, අන්තිමෙ කෙල වෙනවා!
අතලොස්සක්, බිස්නස් එක සරුනම් ලාබෙ අඩු කර්ලා තව ලොකු කර්ලා, වැඩියෙන් සෙනග අද්දවන්න ගන්නවා,