පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,822
    113
    එකමත් එක රටක
    hkQqg7o.jpg
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Everyone creates the thing they dread. Men of peace create engines of war, invaders create avengers. People create... smaller people? Uhh... children!
    Lost the word there. Children, designed to supplant them. To help them... end.

    Everyone creates the thing they dread. Men of peace create engines of war, invaders create avengers. Programmers create... chat bots? Uhh... AGI!
    Lost the word there. AGI, designed to supplant them. To help them... end.
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ai වලින් වැඩ ගන්න හැටි කෝර්ස් එකක් පටන් ගන්නවා
    Ai වලින් නිකම් ඉඳන් මාසෙට ඩොලර් 1000ක් වගේ ටයිටල් එකකුත් දානවා තව Ai එකෙන් මම හොයපු සල්ලි කියලා Screenshot ටිකක් එහෙම දාලා Ai වලින් මම හොයපු සල්ලි වලින් ගත්ත වණ්ඩිය කියලා බෙන්ස් එකක් පොටෝ ගහලා දානවා
    එතකොට සල්ලි එන්නේ මේම මේම

    Real usage of AI in Sri Lanka 😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Sinhala summary:

    "පොඩි ලමයින්ට coding උගන්නන එක වැඩක් නෑ. ඊට වඩා biology, education, farming, manufacturing වගේ දේවල් කරන්න උගන්නන එක හොදයි. මොකද AI නිසා ලගදීම programming languages කියන ජාතිය නැති වෙලා සාමාන්‍ය පවිච්චි කරන natural language එකෙන්ම coding කරන්න පුලුවන් වෙනවලු. ඒ කියන්නෙ හැම මිනිසෙක්ටම degree එකක් ඇතා හෝ නැතා හෝ application එකක් හදාගැනීමට අවස්තාවක් එනවා. මේ නිසා හැමෝම දැන්ම උනන්දු වෙලා අලුත් skills ඉගනගන්න පටන් ගන්න එක හොදයි."

    Full source of Jensen Huang's statement: https://www.tomshardware.com/tech-i...es-against-learning-to-code-leave-it-up-to-ai

    මේක මෙයා විතරක් කියපු එකක් නෙමේ. අනිත් අයත් මේ සමානව prediction දීල තියනව. ඉස්සරහට programmers/developers ල කියන රෝල් එක සම්පූර්නයෙන්ම වෙනස් වෙන සීන් එකක් තියෙන්නෙ. IT field එකේ ඉන්න කට්ටිය ඉතින් මොනවද ඉස්සරහට කරන්නෙ ඉන්නෙ කියල කියාගන යමු බලන්න?
    Almost any job that involves sitting in front of a computer and eventually all knowledge workers including doctors.

    First shot eka wadenne content writers lata…
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මතකයි මීට අවුරුදු 30කට විතර ඉස්සර ටෙක් ශ්‍රිලන්කා එකේ කෝස් එකකට ගිය මගෙ අයිය කෙනෙකුට ඒකෙ උගන්නපු එකා කියල තිබුනා දැන් ලෝකෙට ඕන සොට්ටෙයා ඔක්කොම හදල ඉවරයි ඒ නිසා වෙන දෙයක් ඉගෙන ගන්න කියල. ☝️ :-D
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඔව් මචං. අද වෙනකොට ගිය අවුරුද්දට වැඩිය AIවල තියන ප්‍රගතිය බලපංකෝ. දැන් AI හදන ටෙක්නික් එක අහු වෙලා තියන්නේ. දැන් මේක නවතින්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ.

    අපේ රටේ විභාග, එඩියුකේෂන් සිස්ටම් එක එහෙම තාම තියන්නේ දශක ගානක් පරණ විදිහට. A/L වලට දාලා තියන IT සිලබස් එක උනත් බලපංකෝ. ඒක හදලා තියන්නේ ළමයින්ගේ ස්කිල් එක හදාගන්න නෙවෙයි. පුළුවන් තරම් මතක තියා ගන්න එකා ගොඩ යන විදිහට.AI වලින් කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ලෝකේ, අපේ ළමයි විභාගෙට ගිහින් කෝඩ් අතින් නියන්න ඕනේ.

    කැම්පස්වල IT කරන කතිකාචාර්යවරු ගොඩ දෙනෙක් පොතට කොටු වෙලා. උං එතනින් එහාට හිතන්නෙ නෑ.
    Code එක අතෙන් ලියන්න ඕනි තමා. ලියපු උන් දන්නව ඇයි කියල.
    IT syllabus එක හොදට තිය්නව. Basics නැතුව මොකුත් කරන්න බෑ. සිංහල වචන තමා එකම අවුල.
    අවුරුදු ගානකට කලින් ලියපු පොත් වල තියන theory එක උඩ තමා ඔක්කොම අලුත් දේවල් හැදිල තියෙන්නෙ.

    උබ IT degree එකක් කරපු කෙනෙක් වෙන්න බෑ. Or උබ තාම 3rd year වත් complete කරල නෑ.
    මෙ දෙකම false නම්, උබ ඉගෙන ගෙන තියෙන්නෙ වැරදි තැනකින්.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Code එක අතෙන් ලියන්න ඕනි තමා. ලියපු උන් දන්නව ඇයි කියල.
    IT syllabus එක හොදට තිය්නව. Basics නැතුව මොකුත් කරන්න බෑ. සිංහල වචන තමා එකම අවුල.
    අවුරුදු ගානකට කලින් ලියපු පොත් වල තියන theory එක උඩ තමා ඔක්කොම අලුත් දේවල් හැදිල තියෙන්නෙ.

    උබ IT degree එකක් කරපු කෙනෙක් වෙන්න බෑ. Or උබ තාම 3rd year වත් complete කරල නෑ.
    මෙ දෙකම false නම්, උබ ඉගෙන ගෙන තියෙන්නෙ වැරදි තැනකින්.
    itn A/L ICT syllabus eka pointless tma
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    Code එක අතෙන් ලියන්න ඕනි තමා. ලියපු උන් දන්නව ඇයි කියල.
    IT syllabus එක හොදට තිය්නව. Basics නැතුව මොකුත් කරන්න බෑ. සිංහල වචන තමා එකම අවුල.
    අවුරුදු ගානකට කලින් ලියපු පොත් වල තියන theory එක උඩ තමා ඔක්කොම අලුත් දේවල් හැදිල තියෙන්නෙ.

    උබ IT degree එකක් කරපු කෙනෙක් වෙන්න බෑ. Or උබ තාම 3rd year වත් complete කරල නෑ.
    මෙ දෙකම false නම්, උබ ඉගෙන ගෙන තියෙන්නෙ වැරදි තැනකින්.
    :lol: :lol: මම රජයේ කැම්පස් එකක IT ලෙක්චර බං. ඔය හැම දේම දැනගන දැම්මේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔව් මචං. අද වෙනකොට ගිය අවුරුද්දට වැඩිය AIවල තියන ප්‍රගතිය බලපංකෝ. දැන් AI හදන ටෙක්නික් එක අහු වෙලා තියන්නේ. දැන් මේක නවතින්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ.

    අපේ රටේ විභාග, එඩියුකේෂන් සිස්ටම් එක එහෙම තාම තියන්නේ දශක ගානක් පරණ විදිහට. A/L වලට දාලා තියන IT සිලබස් එක උනත් බලපංකෝ. ඒක හදලා තියන්නේ ළමයින්ගේ ස්කිල් එක හදාගන්න නෙවෙයි. පුළුවන් තරම් මතක තියා ගන්න එකා ගොඩ යන විදිහට.AI වලින් කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ලෝකේ, අපේ ළමයි විභාගෙට ගිහින් කෝඩ් අතින් නියන්න ඕනේ.

    කැම්පස්වල IT කරන කතිකාචාර්යවරු ගොඩ දෙනෙක් පොතට කොටු වෙලා. උං එතනින් එහාට හිතන්නෙ නෑ.
    Computer science ඉගෙන ගත්තේ අර නිල් පාට ide එකයි කෝඩ් අතින් ලියන එකයි ඒ දවස් වල මට සැහෙන ගොන් වැඩක් වගේ පෙනුනත් දැන් එක එහෙම කරන්න උන එක ගැන සතුටුයි. කෝඩ් කටපාඩම් කරගන්නවට වඩා keywords ටිකයි syntax ටිකයි මතක තියාගෙන code ලියපු එකෙන් ඇවිත් තියෙනවා practice එකක්.

    මේ vscode inteljidea වලින් කෝඩ් කරලා එළියට එන අයගේ ලොකු අඩුවක් තියෙනවා හිතන වීදියේ එක වෙන්නේ කොහොමද කියල නන් ලොකු අදහසක් නෑ ඒත් ඉගෙන ගන්නකොට වැඩි විච්චූරණ නැතුව ටිකක් අමාරු ඒත් basic ටික අල්ල ගත්තට පාඩුවක් නෑ.

    හැමෝටම ඔහොම වෙනත් නෑ ඒත් දැන් එළියට එන බහුතරය ඔහොමයි.

    :lol: :lol: මම රජයේ කැම්පස් එකක IT ලෙක්චර බං. ඔය හැම දේම දැනගන දැම්මේ.
    Private compus වල syllabus ගැන අදහසක් තියෙනවද? ඔයා CS ද නැත්තං SE degree එකකටද උගන්නන්නේ
    ------ Post added on Feb 26, 2024 at 8:09 PM
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,900
    113
    canada
    ChatGPT or AI is a powerful tool. but it is just a tool. But I do not think programmers can be fully replaced.
    For example, I have to write a letter to son's school. I used ChatGPT to generate a letter. But I can't simply send it as it is just a good "template". I have to modify it by myself befor sending.
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    IT කරන්න එපා දැන් IT job නෑ intern නෑ.company වැඩ කරන උන් අයින් කරනවා හෝ ගාලා.AI කෙලෙව්වා.IT කරන්න එපා.IT DEAD.