Bill Gates loku target ekak tiyan duwanne neda,
Everyone creates the thing they dread. Men of peace create engines of war, invaders create avengers. People create... smaller people? Uhh... children!
Lost the word there. Children, designed to supplant them. To help them... end.
Ai වලින් වැඩ ගන්න හැටි කෝර්ස් එකක් පටන් ගන්නවා
Ai වලින් නිකම් ඉඳන් මාසෙට ඩොලර් 1000ක් වගේ ටයිටල් එකකුත් දානවා තව Ai එකෙන් මම හොයපු සල්ලි කියලා Screenshot ටිකක් එහෙම දාලා Ai වලින් මම හොයපු සල්ලි වලින් ගත්ත වණ්ඩිය කියලා බෙන්ස් එකක් පොටෝ ගහලා දානවා
එතකොට සල්ලි එන්නේ මේම මේම
Almost any job that involves sitting in front of a computer and eventually all knowledge workers including doctors.Sinhala summary:
"පොඩි ලමයින්ට coding උගන්නන එක වැඩක් නෑ. ඊට වඩා biology, education, farming, manufacturing වගේ දේවල් කරන්න උගන්නන එක හොදයි. මොකද AI නිසා ලගදීම programming languages කියන ජාතිය නැති වෙලා සාමාන්‍ය පවිච්චි කරන natural language එකෙන්ම coding කරන්න පුලුවන් වෙනවලු. ඒ කියන්නෙ හැම මිනිසෙක්ටම degree එකක් ඇතා හෝ නැතා හෝ application එකක් හදාගැනීමට අවස්තාවක් එනවා. මේ නිසා හැමෝම දැන්ම උනන්දු වෙලා අලුත් skills ඉගනගන්න පටන් ගන්න එක හොදයි."
Full source of Jensen Huang's statement: https://www.tomshardware.com/tech-i...es-against-learning-to-code-leave-it-up-to-ai
මේක මෙයා විතරක් කියපු එකක් නෙමේ. අනිත් අයත් මේ සමානව prediction දීල තියනව. ඉස්සරහට programmers/developers ල කියන රෝල් එක සම්පූර්නයෙන්ම වෙනස් වෙන සීන් එකක් තියෙන්නෙ. IT field එකේ ඉන්න කට්ටිය ඉතින් මොනවද ඉස්සරහට කරන්නෙ ඉන්නෙ කියල කියාගන යමු බලන්න?
Code එක අතෙන් ලියන්න ඕනි තමා. ලියපු උන් දන්නව ඇයි කියල.ඔව් මචං. අද වෙනකොට ගිය අවුරුද්දට වැඩිය AIවල තියන ප්‍රගතිය බලපංකෝ. දැන් AI හදන ටෙක්නික් එක අහු වෙලා තියන්නේ. දැන් මේක නවතින්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ.
අපේ රටේ විභාග, එඩියුකේෂන් සිස්ටම් එක එහෙම තාම තියන්නේ දශක ගානක් පරණ විදිහට. A/L වලට දාලා තියන IT සිලබස් එක උනත් බලපංකෝ. ඒක හදලා තියන්නේ ළමයින්ගේ ස්කිල් එක හදාගන්න නෙවෙයි. පුළුවන් තරම් මතක තියා ගන්න එකා ගොඩ යන විදිහට.AI වලින් කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ලෝකේ, අපේ ළමයි විභාගෙට ගිහින් කෝඩ් අතින් නියන්න ඕනේ.
කැම්පස්වල IT කරන කතිකාචාර්යවරු ගොඩ දෙනෙක් පොතට කොටු වෙලා. උං එතනින් එහාට හිතන්නෙ නෑ.
itn A/L ICT syllabus eka pointless tmaCode එක අතෙන් ලියන්න ඕනි තමා. ලියපු උන් දන්නව ඇයි කියල.
IT syllabus එක හොදට තිය්නව. Basics නැතුව මොකුත් කරන්න බෑ. සිංහල වචන තමා එකම අවුල.
අවුරුදු ගානකට කලින් ලියපු පොත් වල තියන theory එක උඩ තමා ඔක්කොම අලුත් දේවල් හැදිල තියෙන්නෙ.
උබ IT degree එකක් කරපු කෙනෙක් වෙන්න බෑ. Or උබ තාම 3rd year වත් complete කරල නෑ.
මෙ දෙකම false නම්, උබ ඉගෙන ගෙන තියෙන්නෙ වැරදි තැනකින්.
Code එක අතෙන් ලියන්න ඕනි තමා. ලියපු උන් දන්නව ඇයි කියල.
IT syllabus එක හොදට තිය්නව. Basics නැතුව මොකුත් කරන්න බෑ. සිංහල වචන තමා එකම අවුල.
අවුරුදු ගානකට කලින් ලියපු පොත් වල තියන theory එක උඩ තමා ඔක්කොම අලුත් දේවල් හැදිල තියෙන්නෙ.
උබ IT degree එකක් කරපු කෙනෙක් වෙන්න බෑ. Or උබ තාම 3rd year වත් complete කරල නෑ.
මෙ දෙකම false නම්, උබ ඉගෙන ගෙන තියෙන්නෙ වැරදි තැනකින්.
මම රජයේ කැම්පස් එකක IT ලෙක්චර බං. ඔය හැම දේම දැනගන දැම්මේ.Computer science ඉගෙන ගත්තේ අර නිල් පාට ide එකයි කෝඩ් අතින් ලියන එකයි ඒ දවස් වල මට සැහෙන ගොන් වැඩක් වගේ පෙනුනත් දැන් එක එහෙම කරන්න උන එක ගැන සතුටුයි. කෝඩ් කටපාඩම් කරගන්නවට වඩා keywords ටිකයි syntax ටිකයි මතක තියාගෙන code ලියපු එකෙන් ඇවිත් තියෙනවා practice එකක්.ඔව් මචං. අද වෙනකොට ගිය අවුරුද්දට වැඩිය AIවල තියන ප්‍රගතිය බලපංකෝ. දැන් AI හදන ටෙක්නික් එක අහු වෙලා තියන්නේ. දැන් මේක නවතින්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ.
අපේ රටේ විභාග, එඩියුකේෂන් සිස්ටම් එක එහෙම තාම තියන්නේ දශක ගානක් පරණ විදිහට. A/L වලට දාලා තියන IT සිලබස් එක උනත් බලපංකෝ. ඒක හදලා තියන්නේ ළමයින්ගේ ස්කිල් එක හදාගන්න නෙවෙයි. පුළුවන් තරම් මතක තියා ගන්න එකා ගොඩ යන විදිහට.AI වලින් කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ලෝකේ, අපේ ළමයි විභාගෙට ගිහින් කෝඩ් අතින් නියන්න ඕනේ.
කැම්පස්වල IT කරන කතිකාචාර්යවරු ගොඩ දෙනෙක් පොතට කොටු වෙලා. උං එතනින් එහාට හිතන්නෙ නෑ.
Private compus වල syllabus ගැන අදහසක් තියෙනවද? ඔයා CS ද නැත්තං SE degree එකකටද උගන්නන්නේ![]()
මම රජයේ කැම්පස් එකක IT ලෙක්චර බං. ඔය හැම දේම දැනගන දැම්මේ.
🫢🫢🫢IT කරන්න එපා දැන් IT job නෑ intern නෑ.company වැඩ කරන උන් අයින් කරනවා හෝ ගාලා.AI කෙලෙව්වා.IT කරන්න එපා.IT DEAD.