පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Sinhala summary:

    "පොඩි ලමයින්ට coding උගන්නන එක වැඩක් නෑ. ඊට වඩා biology, education, farming, manufacturing වගේ දේවල් කරන්න උගන්නන එක හොදයි. මොකද AI නිසා ලගදීම programming languages කියන ජාතිය නැති වෙලා සාමාන්‍ය පවිච්චි කරන natural language එකෙන්ම coding කරන්න පුලුවන් වෙනවලු. ඒ කියන්නෙ හැම මිනිසෙක්ටම degree එකක් ඇතා හෝ නැතා හෝ application එකක් හදාගැනීමට අවස්තාවක් එනවා. මේ නිසා හැමෝම දැන්ම උනන්දු වෙලා අලුත් skills ඉගනගන්න පටන් ගන්න එක හොදයි."

    Full source of Jensen Huang's statement: https://www.tomshardware.com/tech-industry/artificial-intelligence/jensen-huang-advises-against-learning-to-code-leave-it-up-to-ai

    මේක මෙයා විතරක් කියපු එකක් නෙමේ. අනිත් අයත් මේ සමානව prediction දීල තියනව. ඉස්සරහට programmers/developers ල කියන රෝල් එක සම්පූර්නයෙන්ම වෙනස් වෙන සීන් එකක් තියෙන්නෙ. IT field එකේ ඉන්න කට්ටිය ඉතින් මොනවද ඉස්සරහට කරන්නෙ ඉන්නෙ කියල කියාගන යමු බලන්න?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    successful-teacher-1.jpg
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    Ai වලින් වැඩ ගන්න හැටි කෝර්ස් එකක් පටන් ගන්නවා
    Ai වලින් නිකම් ඉඳන් මාසෙට ඩොලර් 1000ක් වගේ ටයිටල් එකකුත් දානවා තව Ai එකෙන් මම හොයපු සල්ලි කියලා Screenshot ටිකක් එහෙම දාලා Ai වලින් මම හොයපු සල්ලි වලින් ගත්ත වණ්ඩිය කියලා බෙන්ස් එකක් පොටෝ ගහලා දානවා
    එතකොට සල්ලි එන්නේ මේම මේම
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    මට නම් හිතෙන්නේ Ai එක්ක යන ප්‍රෝග්‍රැමින් එකක් තමයි දැන් තියන්නේ. ප්‍රෝග්‍රැමින් විතරක් නෙවෙයි, ග්‍රැෆික් ඩිසයිනින්, ඇනිමේෂන් ඔක්කොම Ai එක්ක ඉස්සරහට යයි. ඉස්සර වගේ ආයි කවදාවත් කිසිම දේකට හාඩ්කෝඩ් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. නමුත් මිනිස් ප්‍රෝග්‍රැම් කරන අය තව දුරටත් ඕනේ.

    ඕකේ අන්තිම අඩියට ගියාම ප්‍රෝග්‍රැමින් විතරක් නෙවෙයි biology, education, farming, manufacturing වගේ හැම එකකටම Ai සහ රොබෝ තාක්ෂනයෙන් ෂොට් එක වදිනවා. ලබන අවුරුදු 10 ඇතුළත එඩියුකේෂන් සිස්ටම් එකම මාර විදිහට වෙනස් වෙයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,436
    113
    Colombo, Sri Lanka
    මට නම් හිතෙන්නේ Ai එක්ක යන ප්‍රෝග්‍රැමින් එකක් තමයි දැන් තියන්නේ. ප්‍රෝග්‍රැමින් විතරක් නෙවෙයි, ග්‍රැෆික් ඩිසයිනින්, ඇනිමේෂන් ඔක්කොම Ai එක්ක ඉස්සරහට යයි. ඉස්සර වගේ ආයි කවදාවත් කිසිම දේකට හාඩ්කෝඩ් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. නමුත් මිනිස් ප්‍රෝග්‍රැම් කරන අය තව දුරටත් ඕනේ.

    ඕකේ අන්තිම අඩියට ගියාම ප්‍රෝග්‍රැමින් විතරක් නෙවෙයි biology, education, farming, manufacturing වගේ හැම එකකටම Ai සහ රොබෝ තාක්ෂනයෙන් ෂොට් එක වදිනවා. ලබන අවුරුදු 10 ඇතුළත එඩියුකේෂන් සිස්ටම් එකම මාර විදිහට වෙනස් වෙයි.
    අනිවා ඔව් දැම්ම හිතන්න අමාරු පැතිවලට පවා මේ තාක්ෂනය රිංගයි
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට නම් හිතෙන්නේ Ai එක්ක යන ප්‍රෝග්‍රැමින් එකක් තමයි දැන් තියන්නේ. ප්‍රෝග්‍රැමින් විතරක් නෙවෙයි, ග්‍රැෆික් ඩිසයිනින්, ඇනිමේෂන් ඔක්කොම Ai එක්ක ඉස්සරහට යයි. ඉස්සර වගේ ආයි කවදාවත් කිසිම දේකට හාඩ්කෝඩ් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. නමුත් මිනිස් ප්‍රෝග්‍රැම් කරන අය තව දුරටත් ඕනේ.

    ඕකේ අන්තිම අඩියට ගියාම ප්‍රෝග්‍රැමින් විතරක් නෙවෙයි biology, education, farming, manufacturing වගේ හැම එකකටම Ai සහ රොබෝ තාක්ෂනයෙන් ෂොට් එක වදිනවා. ලබන අවුරුදු 10 ඇතුළත එඩියුකේෂන් සිස්ටම් එකම මාර විදිහට වෙනස් වෙයි.
    ඕක වෙන්නේ නෑ, *දැනට* තියෙන AI ඔක්කොම train කරලා තියෙන්නේ මිනිසුන්ගේ ideas මත
    *දැනට* තියෙන AI එකක්, තියෙන ප්‍රශ්නයක් විසදනවා මිස අලුත් දෙයක් හදනවා නම් මං දැකලා නෑ

    Job වලට වැදෙන්න ගත්තොත් Government වලින් අනිවා regulate කරයි
    No Jobs = disappointed people = chaos = election manipulations

    ඔය AI වලට support කරන corporate bootlickersලා AKA far-right wingers ඉන්නේ පොඩි ප්‍රමාණයයි social media වල නැටුවට
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    ලංකාවේ පොඩි උන්ට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න. :baffled:
    ඔව් මචං. අද වෙනකොට ගිය අවුරුද්දට වැඩිය AIවල තියන ප්‍රගතිය බලපංකෝ. දැන් AI හදන ටෙක්නික් එක අහු වෙලා තියන්නේ. දැන් මේක නවතින්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ.

    අපේ රටේ විභාග, එඩියුකේෂන් සිස්ටම් එක එහෙම තාම තියන්නේ දශක ගානක් පරණ විදිහට. A/L වලට දාලා තියන IT සිලබස් එක උනත් බලපංකෝ. ඒක හදලා තියන්නේ ළමයින්ගේ ස්කිල් එක හදාගන්න නෙවෙයි. පුළුවන් තරම් මතක තියා ගන්න එකා ගොඩ යන විදිහට.AI වලින් කෝඩ් එක ජෙනරේට් කරලා දෙන ලෝකේ, අපේ ළමයි විභාගෙට ගිහින් කෝඩ් අතින් නියන්න ඕනේ.

    කැම්පස්වල IT කරන කතිකාචාර්යවරු ගොඩ දෙනෙක් පොතට කොටු වෙලා. උං එතනින් එහාට හිතන්නෙ නෑ.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඕක වෙන්නේ නෑ, *දැනට* තියෙන AI ඔක්කොම train කරලා තියෙන්නේ මිනිසුන්ගේ ideas මත
    *දැනට* තියෙන AI එකක්, තියෙන ප්‍රශ්නයක් විසදනවා මිස අලුත් දෙයක් හදනවා නම් මං දැකලා නෑ

    Job වලට වැදෙන්න ගත්තොත් Government වලින් අනිවා regulate කරයි
    No Jobs = disappointed people = chaos = election manipulations

    ඔය AI වලට support කරන corporate bootlickersලා AKA far-right wingers ඉන්නේ පොඩි ප්‍රමාණයයි social media වල නැටුවට
    ow machan, AI walin mass job replacement ekk krot end is near
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මුලින්ම කායික ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර වලින් රිප්ලේස් උනා... දැං මානසික ශ්‍රමයටත් ඒකම වෙන්න යන්නෙ