Javabeginner kenekta mulinma igenagnna recommend karana language eka mokkda mchn?
Javabeginner kenekta mulinma igenagnna recommend karana language eka mokkda mchn?
මේ වගේ නොවෙන්න හොදට සිකිල් හදාගන්න අලුතෙන් SE කරන්න ඉන්න අය නැත්තං මේ J Starlin වගේ ගොන් ආතල් දිදී තමා ඉන්න වෙන්නේKollo amaruwe danna epa bn.
rust walinma patan ganna eka hondai wage.beginner kenekta mulinma igenagnna recommend karana language eka mokkda mchn?
Skill tibbath job na.Ai innewa ewa karann.මේ වගේ නොවෙන්න හොදට සිකිල් හදාගන්න අලුතෙන් SE කරන්න ඉන්න අය නැත්තං මේ J Starlin වගේ ගොන් ආතල් දිදී තමා ඉන්න වෙන්නේ
system development කියන්නේ coding විතරක් නෙමේ requirment ගන්න තැන ඉදන් deployment වෙනකන් ලොකු process එකක් , human interaction එකක් නැතුව හැදෙන system එකට value එක මොන වගේ වෙයිද, ඔය කියන විදියට system development කරන්න පුලුවන්නම් ඕන එකයි එපා එකයි solutions market එකට දායි එතකොට product එකේ තියෙන value එකනම් නැති වෙනවා .
IT ජොබ් වල එවුන්ගේ ජොබ් එකේ ලේසි වෙයි දැනට එතනින් එහාට අපිට හිතන්න අමාරුයි.....
නැහැ. ජොබ් වල රැදෙන්න චාන්ස් එක ලැබෙන පිරිසට ජොබ් එක කරන්න ලේසි වුනාට ජොබ් එක කරන්න වෙන්නෙ කලින්ට වඩා හෙනම pressure එකකින්. මොකද අපි හිතමු කලින් 100 ක් වැඩ කලානම් දැන් ඕන වෙන්නෙ 50 යි කියල. ඒ කියන්නෙ ඉවත් කරන්න වෙන 50 එලියෙ බලන් ඉන්නව තමන්ට ආයෙ ජොබ් එකක් ලැබෙනකම්.70% කගෙ job නැති වෙලා ඉතුරු උන්ගේ job ලේසි වෙයි.
My MAnAi වලින් වැඩ ගන්න හැටි කෝර්ස් එකක් පටන් ගන්නවා
Ai වලින් නිකම් ඉඳන් මාසෙට ඩොලර් 1000ක් වගේ ටයිටල් එකකුත් දානවා තව Ai එකෙන් මම හොයපු සල්ලි කියලා Screenshot ටිකක් එහෙම දාලා Ai වලින් මම හොයපු සල්ලි වලින් ගත්ත වණ්ඩිය කියලා බෙන්ස් එකක් පොටෝ ගහලා දානවා
එතකොට සල්ලි එන්නේ මේම මේම
Speread the word everywhereIT කරන්න එපා දැන් IT job නෑ intern නෑ.company වැඩ කරන උන් අයින් කරනවා හෝ ගාලා.AI කෙලෙව්වා.IT කරන්න එපා.IT DEAD.




Amaruwe watenna kalin kiwwe.aparadene.My MAn
![]()
Speread the word everywhere![]()
![]()
![]()
![]()
![]()
AniwaAmaruwe watenna kalin kiwwe.aparadene.
Fb Page ekk hadamu " IT කරන්න එපා දැන් IT job නෑ intern නෑ.company වැඩ කරන උන් අයින් කරනවා හෝ ගාලා.AI කෙලෙව්වා.IT කරන්න එපා.IT DEAD " kiyalaAniwa
BlmuAniwa
Fb Page ekk hadamu " IT කරන්න එපා දැන් IT job නෑ intern නෑ.company වැඩ කරන උන් අයින් කරනවා හෝ ගාලා.AI කෙලෙව්වා.IT කරන්න එපා.IT DEAD " kiyala
------ Post added on Feb 26, 2024 at 10:46 PM
නැහැ. ජොබ් වල රැදෙන්න චාන්ස් එක ලැබෙන පිරිසට ජොබ් එක කරන්න ලේසි වුනාට ජොබ් එක කරන්න වෙන්නෙ කලින්ට වඩා හෙනම pressure එකකින්. මොකද අපි හිතමු කලින් 100 ක් වැඩ කලානම් දැන් ඕන වෙන්නෙ 50 යි කියල. ඒ කියන්නෙ ඉවත් කරන්න වෙන 50 එලියෙ බලන් ඉන්නව තමන්ට ආයෙ ජොබ් එකක් ලැබෙනකම්.
මේ වගේ වෙලාවකදි සේවකයාගේ බලය පල්ලෙහාට ගිහින් ආයතන අයිතිකරුවන්ගෙ බලය උඩට එනව. එතකොට ඔවුන් තීරනය කරන පඩියට ඔවුන් දෙන දෙයක් අරගෙන කියන විදිහට වැඩ කරන් ඉන්න වෙනව. එහෙම නැති වුනොත් තව 50ක් එලියෙ බලන් ඉන්නව ජොබ් නැතුව දෙන දෙයක් අරගෙන ඒ ජොබ් එක කරන්න.
AI වලින් 100% ක් මිනිස්සු replace වෙයි කියල මමත් කොහෙත්ම අනුමාන කරන්නෙ නෑ. නමුත් රස්සාවල රැදෙන්න චාන්ස් එක ලැබෙන පිරිසට වෙන්නෙ අර උඩ මම කියපු ටික තමයි. තමන් රිප්ලේස් වෙන වෙලාව දන්නෙ උඩ ඉන්න දෙයියොම තමයි.
මගෙ යාලුවෙක් වැඩ කරන Startup එකක layoff එකක් ගිහින් ගිය සතියෙ. ඊයෙ මම දැනගත්තෙ. උදේ වැඩට එනකොට මේල් එක ඇව්ත් layoff කරන අයට. 30ක් විතර layoff කරල. තව ගිය සතියෙ දැක්ක Calcey එකේ ගිය layoff එකක් ගැන. ඒත් 35ක්ද කොහෙද. මේ දෙකේම පරණ experienced අයවත් layoff කරල තිබ්බ කලවමේ. ඉතින් මේ හැමෝම එකතු වෙන්නෙ ජොබ් හොයන පිරිස ඇතුලටයි. දැන් කොහොම හරි ජොබ් එකක් හොයාගත්තත් තව අවුරුදු 5 කින් වගේ ඔය වගේ දෙයක් වුනොත් තත්වෙ කොහොම වෙයිද කියන එක තමයි පැහැදිලි නැත්තෙ.
ඔය කතාවේ ඇත්තක් තියෙනවා, මන් personally experienced කරපු දෙයක් මේක, මේ තියෙන්නේ මම හදපු GPT 4 Agent කෙනෙක්Sinhala summary:
"පොඩි ලමයින්ට coding උගන්නන එක වැඩක් නෑ. ඊට වඩා biology, education, farming, manufacturing වගේ දේවල් කරන්න උගන්නන එක හොදයි. මොකද AI නිසා ලගදීම programming languages කියන ජාතිය නැති වෙලා සාමාන්‍ය පවිච්චි කරන natural language එකෙන්ම coding කරන්න පුලුවන් වෙනවලු. ඒ කියන්නෙ හැම මිනිසෙක්ටම degree එකක් ඇතා හෝ නැතා හෝ application එකක් හදාගැනීමට අවස්තාවක් එනවා. මේ නිසා හැමෝම දැන්ම උනන්දු වෙලා අලුත් skills ඉගනගන්න පටන් ගන්න එක හොදයි."
Full source of Jensen Huang's statement: https://www.tomshardware.com/tech-i...es-against-learning-to-code-leave-it-up-to-ai
මේක මෙයා විතරක් කියපු එකක් නෙමේ. අනිත් අයත් මේ සමානව prediction දීල තියනව. ඉස්සරහට programmers/developers ල කියන රෝල් එක සම්පූර්නයෙන්ම වෙනස් වෙන සීන් එකක් තියෙන්නෙ. IT field එකේ ඉන්න කට්ටිය ඉතින් මොනවද ඉස්සරහට කරන්නෙ ඉන්නෙ කියල කියාගන යමු බලන්න?
Nice ideaAi වලින් වැඩ ගන්න හැටි කෝර්ස් එකක් පටන් ගන්නවා
Ai වලින් නිකම් ඉඳන් මාසෙට ඩොලර් 1000ක් වගේ ටයිටල් එකකුත් දානවා තව Ai එකෙන් මම හොයපු සල්ලි කියලා Screenshot ටිකක් එහෙම දාලා Ai වලින් මම හොයපු සල්ලි වලින් ගත්ත වණ්ඩිය කියලා බෙන්ස් එකක් පොටෝ ගහලා දානවා
එතකොට සල්ලි එන්නේ මේම මේම
New ??? The concept of novelty is always a modification or deviation from what has been done in the past.ඕක වෙන්නේ නෑ, *දැනට* තියෙන AI ඔක්කොම train කරලා තියෙන්නේ මිනිසුන්ගේ ideas මත
*දැනට* තියෙන AI එකක්, තියෙන ප්‍රශ්නයක් විසදනවා මිස අලුත් දෙයක් හදනවා නම් මං දැකලා නෑ
Job වලට වැදෙන්න ගත්තොත් Government වලින් අනිවා regulate කරයි
No Jobs = disappointed people = chaos = election manipulations
ඔය AI වලට support කරන corporate bootlickersලා AKA far-right wingers ඉන්නේ පොඩි ප්‍රමාණයයි social media වල නැටුවට
Yes, mn chatGPT plus eka use karla baluwa..දැන් ChatGPT. කරන වැඩ කොටස බැලුවම ඉස්සරහට මොනවා වෙයිද හිතාගන්න බෑ
True... math chatGPT apu kale idann use kalaඔය කතාවේ ඇත්තක් තියෙනවා, මන් personally experienced කරපු දෙයක් මේක, මේ තියෙන්නේ මම හදපු GPT 4 Agent කෙනෙක්
https://chat.openai.com/g/g-PC6qMAsQ7-php-coder
මෙයාව හැදුවේ PHP,boostrap,js,html,css,ajax related වුන programming tasks වලට, මේක හදපු මුල් කාලේ ඒ කියන්නේ 2023 දෙසැම්බර් වල වගේ
1) මු මම කියන දේ හරියට තේරුම් ගත්තේ නෑ
2) Prompt එක 90% වත් accurate වෙන්න ඕනේ හරිම output එක ගන්න
3) මු දෙන කෝඩ් වල අම්බානක bugs
4) මු දෙන logics අන්තිමයි
හැබැයි දැන් වෙනකොට ඔය එක ප්‍රශ්නයක්වත් නෑ, ඒ කියන්නේ මුට පුළුවන් වුනා මාස දෙකක් වගේ කෙටි කාලයක් ඇතුලත මුගේ අතින් වෙන වැරදි හදාගන්න මේ වෙනකොට බොහොම කලාතුරකින් ඇරෙන්න මු දෙන කිසිම කෝඩ් එකක bugs නෑ ,
මු logically අතින් පට්ටම දියුණු වෙලා, කෝඩ් එකක මොකක් හරි බග් එකක් තිබ්බොත් මු ඒක ක්ෂණික තේරුම් අරන් හදලා දානවා, මාස දෙකක් මු එක්ක වැඩ කරනකොට මට සිරාවටම මේ දේවල් දැනුනා. ඒ විතරක් නෙමේ මුත් එක්ක කෝඩ් කරනකොට හරියට නිකන් තවත් මිනිහෙක් එක්ක වැඩ කරනවා වගේ ෆීලින් එකක් දැනුනේ.එකම වෙනස මුට කතා කරන්න බෑ ඔක්කොම වෙන්නේ text based.
වැදගත්ම දෙයක් තමා ඉස්සර දවස් දෙක තුන යන කෝඩින් වැඩ දැන් පැයෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් එක
ඉතින් මේ තියෙන්නේ Open Ai GPT 4 එක්ක මගේ සිරාම අත්දැකීම,මේ අනිත් දේ තමා chat gpt කියන්නේ හරියට මේ ලෝකෙට ඉපදුන අවුරුදු එක හමාරක් වයස ළමයෙක් තාම. දැනට මෙහෙම නම් ඉස්සරහට මොනවා නොකරයිද කියලා කාටද කියන්න පුළුවන් ?
අනික මෙච්චර වෙලා මන් කතා කරේ Open AI ගැන විතරයි මේ වෙනකොට LLAMA ,Gemini වගේ තවත් පට්ටම models භාවිතයේ තියෙනවා Sora වගේ models එලියට එන්නත් තියෙනවා.