පොඩි ශොට් එකක් දාපු වෙලාවට කියන සින්දු ....

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    මම ආස නටන්න පුළුවන් ඒවා බන්.. :dull: බයිලා සින්දු.

    ""ඉස්සර මම එනකොට ඔබ ඉදන් මග බලා
    ලස්සන ඔය ගැස්සෙන ඔබේ අත්තටු සලලා
    ආදරෙයි ආදරෙයි කියා කියා ඉදලා
    මට නොකියම ඇයි වනයට ගියේ පියාබලා
    වනයට ගියේ පියාබලා...වනයට ගියේ පියාබලා..ඇයි වනයට ගියේ පියාබලා

    බලන්න එපයි බබරේ වගේ එතකොට. :lol:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සැප මදි නැතේ..
    මට වැඩි නැතේ
    ගල් නැති මොහොතේ
    බෝතලෙ මගේ
    ඔබ ගෙන ගියේ
    ඇයි හොර රහසේ...
    කවදාවත් නෑ බඩු මදි වන්නේ..
    අයෙ සෙට් වෙන්නේ ..බඩු මග එන්නේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    සැප මදි නැතේ..
    මට වැඩි නැතේ
    ගල් නැති මොහොතේ
    බෝතලෙ මගේ
    ඔබ ගෙන ගියේ
    ඇයි හොර රහසේ...
    කවදාවත් නෑ බඩු මදි වන්නේ..
    අයෙ සෙට් වෙන්නේ ..බඩු මග එන්නේ
    :lol: lol
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    සාරි පොටේ සාරි පොටේ
    සාරි පොටේ කට්ට ගසා ගන්න කෙනෙක් නෑ නේ අනේ
    කොල්ල මගේ කොල්ල මගේ
    කොල්ල මගේ දාල ගිහින්
    දැනට මාස හයයි අනේ

    :D:P:rofl::rofl::rofl::rofl:
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    දොඹ මල් කෑලෑවේ..
    සෑදි රන් අබරනින්..
    තරු මල් යායම..
    අප දෙදෙනා දිහා බල බලා..
    ඇගේ සිනහව තහනම්..

    තව කියනවා බන්, මතක නෑ දෑන්
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මම ආස නටන්න පුළුවන් ඒවා බන්.. :dull: බයිලා සින්දු.

    ""ඉස්සර මම එනකොට ඔබ ඉදන් මග බලා
    ලස්සන ඔය ගැස්සෙන ඔබේ අත්තටු සලලා
    ආදරෙයි ආදරෙයි කියා කියා ඉදලා
    මට නොකියම ඇයි වනයට ගියේ පියාබලා
    වනයට ගියේ පියාබලා...වනයට ගියේ පියාබලා..ඇයි වනයට ගියේ පියාබලා

    බලන්න එපයි බබරේ වගේ එතකොට. :lol:

    Nihal Nelson - Lassanata Pipuna Wanamal
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    සැප මදි නැතේ..
    මට වැඩි නැතේ
    ගල් නැති මොහොතේ
    බෝතලෙ මගේ
    ඔබ ගෙන ගියේ
    ඇයි හොර රහසේ...
    කවදාවත් නෑ බඩු මදි වන්නේ..
    අයෙ සෙට් වෙන්නේ ..බඩු මග එන්නේ

    :lol::lol::lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සදාකාලික නොවූ ලෝකේ
    කබාය ඉරිලා ඊට කමක් නෑ
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    අතීතය සිහිනයක් පමණයි
    ඔබ මා හමුවුනු මේ ඉර හඳයට
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් රත්නායක, අමරදේව, එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි, නිහාල් නෙල්සන්, එම් එස් ප්‍රනාන්දු වගේ අයගෙ ඉඳලා නාමල් උඩුගම, චන්දන ලියනාරච්චි, ආත්මා ලියනගේ, ප්‍රින්ස් උදය, විජය බණ්ඩාර වැලිතුඩුව වගේ අය දක්වා සේරෝම අයගෙ සින්දු කියනවා. :love::love:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස්, මිල්ටන් පෙරේරා, මර්වින් පෙරේරා, වික්ටර් රත්නායක, අමරදේව, එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි, නිහාල් නෙල්සන්, එම් එස් ප්‍රනාන්දු වගේ අයගෙ ඉඳලා නාමල් උඩුගම, චන්දන ලියනාරච්චි, ආත්මා ලියනගේ, ප්‍රින්ස් උදය, විජය බණ්ඩාර වැලිතුඩුව වගේ අය දක්වා සේරෝම අයගෙ සින්දු කියනවා. :love::love:

    :yes::yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ රත්තරන් හෙලේනා
    ඊයේ ගියපු ට්‍රිප් එකේ බීපු සෙට් එකේ හොදට වැදිච්ච අන්කල් කෙනෙක් පට්ට සින්දු සෙට් එකක් කීව දැන්මතක නෑ
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ගුණදාස කපුගේ, දිවුල්ගනේ, වැනි ගායකයන්ගේ ගීත තමයි ගොඩක්ම

    බින්දු බින්දු තාරකා
    දැස නිලුපුල් තෙමා
    රුවක් ඇදෙනවා
    සුභ ප්‍රාර්ථනා කියමන්
    තරු මල් යායම
    ඔබ පෙම් කරනා
    විජිතයේ ආදරයේ
    පාවි ගියාවේ මා ඔබේ
    විකසිත වත කමලේ
    ඔබ මලක් වෙලා මල් අරනේ පිපේව්
    මුව මද හාසේ සීපද රාවේ
    පාවි ඇදි එන්න ආයේ මාගේ දැසේ යාවීලා
    පැනි කුරුල්ලනේ
    හද වේදනා මේසේ නොවේ කියා මෙමා
    රුදුරු තුරු වදුලේ
    නියරේ පිය නගනා
    කවි කාරියේ සිංදු කියනා ළඳේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    දුක තද කරන් මහමෙර තරම්
    වළා අතුල සිරියහනේ.............
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    බමරෙකු ආවය් කකුල දිගේයා
    ඇවිදින් කැවයි දකුණු අටේයා
    ඉදිමි ආවයි පොල් ගෙඩි සේයා
    හුකල හමාරය් මෙදා පොටේයා
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ගුණදාස කපුගේ, දිවුල්ගනේ, වැනි ගායකයන්ගේ ගීත තමයි ගොඩක්ම

    බින්දු බින්දු තාරකා
    දැස නිලුපුල් තෙමා
    රුවක් ඇදෙනවා
    සුභ ප්‍රාර්ථනා කියමන්
    තරු මල් යායම
    ඔබ පෙම් කරනා
    විජිතයේ ආදරයේ
    පාවි ගියාවේ මා ඔබේ
    විකසිත වත කමලේ
    ඔබ මලක් වෙලා මල් අරනේ පිපේව්
    මුව මද හාසේ සීපද රාවේ
    පාවි ඇදි එන්න ආයේ මාගේ දැසේ යාවීලා
    පැනි කුරුල්ලනේ
    හද වේදනා මේසේ නොවේ කියා මෙමා
    රුදුරු තුරු වදුලේ
    නියරේ පිය නගනා
    කවි කාරියේ සිංදු කියනා ළඳේ
    ඔබ ගාව මම ඉන්නෙමි
    දුක තද කරන් මහමෙර තරම්
    වළා අතුල සිරියහනේ.............

    onna oka arenna anik serama suppa :(