මම ආස නටන්න පුළුවන් ඒවා බන්..
බයිලා සින්දු.
""ඉස්සර මම එනකොට ඔබ ඉදන් මග බලා
ලස්සන ඔය ගැස්සෙන ඔබේ අත්තටු සලලා
ආදරෙයි ආදරෙයි කියා කියා ඉදලා
මට නොකියම ඇයි වනයට ගියේ පියාබලා
වනයට ගියේ පියාබලා...වනයට ගියේ පියාබලා..ඇයි වනයට ගියේ පියාබලා
බලන්න එපයි බබරේ වගේ එතකොට.
බයිලා සින්දු.""ඉස්සර මම එනකොට ඔබ ඉදන් මග බලා
ලස්සන ඔය ගැස්සෙන ඔබේ අත්තටු සලලා
ආදරෙයි ආදරෙයි කියා කියා ඉදලා
මට නොකියම ඇයි වනයට ගියේ පියාබලා
වනයට ගියේ පියාබලා...වනයට ගියේ පියාබලා..ඇයි වනයට ගියේ පියාබලා
බලන්න එපයි බබරේ වගේ එතකොට.







