පොඩි සයිඩ් බිස්නස් එකක්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
පොඩි සයිඩ් බිස්නස් එකක්

පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. Online Purchasing කරන්න පුලුවන් සයිට් එකක් කරන්න තමයි බැලුවේ. සාදාරන මුදලකට වැඩේකරගන්නත් ඕනා. දන්න කියන තැනක් හරි, හොද professional web developer කෙනෙක් වුනත් කමක් නෑ, හැබැයි වැඩේනම් සුපිරියට තියෙන්න ඕනා. මේ ගැන දන්න කියන ඇත්තෝ පොඩි සප් එකක් දෙන්න. :cool:
 
DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    වැඩේ කරනව නම් සධාරනව ලොකුවට කරන්න. නැත්නම් තේරුමක් නැහැ. මොකද Ecom sites දැන් වැහි වැහැලා. ඒත් ලොකුවට වෙනස් විදියකට සාධාරණ ගනන් වලට කරනවා නම් පට්ට බිස්නස් එක​
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වැඩේ කරනව නම් සධාරනව ලොකුවට කරන්න. නැත්නම් තේරුමක් නැහැ. මොකද Ecom sites දැන් වැහි වැහැලා. ඒත් ලොකුවට වෙනස් විදියකට සාධාරණ ගනන් වලට කරනවා නම් පට්ට බිස්නස් එක​

    :)
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    වැඩේ කරනව නම් සධාරනව ලොකුවට කරන්න. නැත්නම් තේරුමක් නැහැ. මොකද Ecom sites දැන් වැහි වැහැලා. ඒත් ලොකුවට වෙනස් විදියකට සාධාරණ ගනන් වලට කරනවා නම් පට්ට බිස්නස් එක​

    මචන් මට website එකක් හදා ගන්නයි ඕනා. ඒකෙන් products විකුන ගන්න ඕනා
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    http://www.elakiri.com/forum/member.php?u=207228

    මෙයාගෙන් අහපන් බන්. හොදටම කරලා දෙයි වැඩේ.

    Skype ID - kasun0777

    thanks මචෝ
    11.gif
     
    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    okata ecommerce platform ekak use karapan.cms ekath ekkama ena ewa thiyenawa prestashop,magento wage.okkoma functions inbuilt wag enawa.mona wage products da sell karanna baluwe machan.
     
    Last edited: