පොඩි සහයෝගයක්(blog

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    පොඩි සහයෝගයක්(blog

    මචන්ලා මන් බ්ලොග් එකක් කරනවා....:rofl::rofl::rofl:



    bloghe.png



    HTML:
    http://anuththara1.blogspot.com/


    පුලුවනම් පොඩි සහයෝගයක් දෙන්න... :baffled::baffled::baffled:

    සයිට් එකට ජොයින් වෙලා මෙම්බර් කෙනෙක් වෙලා කොමෙන් පරක් කොටහල්ලා....:yes::yes::yes:
    බ්ලොග් එක දිගටම කරගෙන යන්න උබලගේ පුOචි වෙලවෙන් පොඩි ඉඩක් දියල්ලා...:P:P:P:P

    අදහස් යෝජනා වෑරදි ඉල්ලීම් තියනවා නම් කියපල්ලා..:oo::oo::oo:
    සතුටින් බාර ගන්නවා ;););)




    -----ස්තුති-----
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැඩේ ලස්සනයි.. ඒ බ්ලොග් අඩවියේ තියෙන නිර්මාණ වුනත් ඒ වගේම..
    ලස්සනයි..
    උත්සහය අගය කිරිමක් හැටියට...
    රෙප් +10
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අනිවා...එනවා....

    00020408.gif


    ස්තුතියි බොක්ක :):):)

    elakiri machan

    elaz machan :):)


    වැඩේ ලස්සනයි.. ඒ බ්ලොග් අඩවියේ තියෙන නිර්මාණ වුනත් ඒ වගේම..
    ලස්සනයි..
    උත්සහය අගය කිරිමක් හැටියට...
    රෙප් +10

    ස්තුතියි සහොදරයා අදහස් වලට :):):)