පොඩි සොමියක් දාන්න හොද තැනක්

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    පොඩි සොමියක් දාන්න හොද තැනක්

    අපේ office එකේ සෙට් එකට පොඩි සොමියක් දාන්න හොද තැනක් recomand කරන්නකෝ මචන්ලා
    කට්ටිය ඔක්කොම 14-16 වගේ තමයි
    අපිට ඕනේ bottles ගෙනියල එතන සෙට් වෙන්න
    Lunch එකනම් එතනින් ගන්න තමයි අදහස
    කිරියේ කට්ටිය ගිය ගාණත් shape තැනක් කියන්නකෝ
    ගණන් එහෙමත් දන්නවනම් දැම්මට කමක් නෑ
    මාලබේ කෝට්ටේ රාජගිරිය ඔය පැති නම් හුගක් හොදයි
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පරවිතොට කොටේජ් - පාදුක්ක

    ලිබටි - තලවතුගොඩ

    සනොරා තලවතු ගොඩ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    බත්තරමුල්ලේ peking palace එකට පලයල්ලා නියම place එක කෑමත් මරු, corkage ගහන්නේ නෑ :yes:
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    සුද්දගේ වාඩිය - වැල්ලවත්ත

    බත්තරමුල්ලේ peking palace එකට පලයල්ලා නියම place එක කෑමත් මරු, corkage ගහන්නේ නෑ :yes:

    1 ) Chatz
    meketh kama patta

    https://www.google.com/maps/place/C...ved=0ahUKEwjmrs-q5OvSAhWK7IMKHeL5BLoQ_BIIdDAK

    2) Panipitiye Machan
    meke pitin liquor geniyanna puluwan. no cokage fee. kama ehemath maru.

    https://www.google.com/maps/place/M...ved=0ahUKEwiK2evb5OvSAhVH0YMKHZIvAgwQ_BIIYzAK


    Thank u all :cool:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,826
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    b.gif
    u.gif
    m.gif
    p.gif