පොඩි හෙල්ප් එකක්

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    පොඩි හෙල්ප් එකක්

    මචෝ මට පොඩි හෙල්ප් එකක් දෙනවද?:(
    මේ තියෙන්නෙ මගේ Computer එකේ Details
    :yes::yes:
    28ap6s1.jpg



    ම‍ට මේකට Windows 7 දාන්න බෑ
    Windows 7 දාල උපරිම තියාගන්න පුළුවන් ‍සති 3‍යි
    ඊට පස්සෙ On කරල 2Min ‍විතර ගියා‍‍ට පස්සෙ Cpu Meter එක 100% ගිහින් Machine එක එකපාර‍ටම හිර වෙනව
    ‍ආපහු ඉතිං වැඩ කරන්න නම් Restart කරන්නම ඕන
    ආපහු On කරල 2Min ‍විතර ගියා‍‍ට පස්සෙ අර වැඩේම වෙනව
    මම Windows 7 Ultimate එකයි Professional එකයි තම‍යි දාල බැලුවෙ
    Xp & Vista නම් එලටම වැඩ

    මගේ තව Machine එකක් තියෙනව Dual Core 2.2Ghz & 1Gb Ram තියෙන ඒකෙ අව්ලක් නැතුව වැඩකරනව

    මේක‍ට Solution එකක් තියෙනවනම් කියනවද?
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මට හිතෙන්නෙ ඔක රෑම් එකේ අවුලක් වගේ.රෑම් එක 2 තියනවනම් වඩාත් හොදයි 7 වලට.ඔයා ලග තියන එක os DVD එක වෙන අය දෑම්මමත් ඔය අවුලම එනවද?ඩ්‍රිවස් අප්ඩේට් කරල බලන්න..
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මට හිතෙන්නෙ ඔක රෑම් එකේ අවුලක් වගේ.රෑම් එක 2 තියනවනම් වඩාත් හොදයි 7 වලට.ඔයා ලග තියන එක os DVD එක වෙන අය දෑම්මමත් ඔය අවුලම එනවද?ඩ්‍රිවස් අප්ඩේට් කරල බලන්න..
    නෑ ම‍චෝ වෙන ඒවට මේ DVD දැම්මට මෙහෙම වෙන්නෙ නෑ