පොඩි හෙල්ප් එකක්
මචෝ මට පොඩි හෙල්ප් එකක් දෙනවද?
මේ තියෙන්නෙ මගේ Computer එකේ Details

මට මේකට Windows 7 දාන්න බෑ
Windows 7 දාල උපරිම තියාගන්න පුළුවන් සති 3යි
ඊට පස්සෙ On කරල 2Min විතර ගියාට පස්සෙ Cpu Meter එක 100% ගිහින් Machine එක එකපාරටම හිර වෙනව
ආපහු ඉතිං වැඩ කරන්න නම් Restart කරන්නම ඕන
ආපහු On කරල 2Min විතර ගියාට පස්සෙ අර වැඩේම වෙනව
මම Windows 7 Ultimate එකයි Professional එකයි තමයි දාල බැලුවෙ
Xp & Vista නම් එලටම වැඩ
මගේ තව Machine එකක් තියෙනව Dual Core 2.2Ghz & 1Gb Ram තියෙන ඒකෙ අව්ලක් නැතුව වැඩකරනව
මේකට Solution එකක් තියෙනවනම් කියනවද?