පොඩි හෙල්ප් එකක්..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොඩි හෙල්ප් එකක්..

    මචන්ලසා මට දැන් දවස් දෙකක විතර ඉදලා ඇග රිදෙනවා..ඒ මදිවට ඇගේ තැන තැන පොඩි බිබිලි වගයක් ඇවිත් 10ක් වගේ..ඒවා කැඩුවම නිකන් වතුර වගේ..ඒ මදිවට දැන් කට ඇතුලෙත් තුවාල වෙලා..ඒ මදිවට ඔලුවෙත් 3ක් වගේ තියෙනවා මොකද්ද බන් මේ??

    මන් හ්හෙට බෙහෙත් ගන්න කියලා බැලුවේ..මොකද්ද බන් මේ සින් එක
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Kalin chicken pox hadila thiyeda?
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මචන්ලසා මට දැන් දවස් දෙකක විතර ඉදලා ඇග රිදෙනවා..ඒ මදිවට ඇගේ තැන තැන පොඩි බිබිලි වගයක් ඇවිත් 10ක් වගේ..ඒවා කැඩුවම නිකන් වතුර වගේ..ඒ මදිවට දැන් කට ඇතුලෙත් තුවාල වෙලා..ඒ මදිවට ඔලුවෙත් 3ක් වගේ තියෙනවා මොකද්ද බන් මේ??

    මන් හ්හෙට බෙහෙත් ගන්න කියලා බැලුවේ..මොකද්ද බන් මේ සින් එක

    gonorrhea machan. ikmanata doc kenek gawata palayan
    :eek::eek::eek:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    පැපොල

    පැපොල යනු ‘වැරිසෙල්ලා සොස්ටර්’ (Varicella zoster) නමින් හදුන්වන වෛරසය මගින් සාදන බෝවන රෝගයකි.

    ශරීරය තුළ ක්‍රියාත්මක වන අයුරු
    ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන පැපොල කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවීම සිදු වන්නේ රෝගියෙකු කහින විට / කිවිසන විට පිට වන ශ්වසන බිදිති මගින් හෝ සමේ ඇති වන දිය පට්ටා / තුවාල වල ශ්‍රාවයන් ස්පර්ශ වීමෙනි. සමේ ආසාදන ඇතිවීමට දින 5 කට පමණ පෙර සිට දිය බුබුළු වියළෙන තෙක් බෝවීම සිදු විය හැක. වෛරසය ශරීරගත වූ පසු රෝගය සෑදීමට දින 10 - 21 ත් දක්වා කාලයක් ගත විය හැක.

    රෝග ලක්ෂණ
    මුලින්ම ඇති වන රෝග ලක්ෂණ වනුයේ, උණ හිසරදය, ඇග පත වේදනාව, කෑම අරුචිය යන ඒවා වේ. දින කිහිපයකින් පසු දියර පිරුණු කුඩා බිබිලි සමේ ඇති වීමට පටන් ගනී. මුලින්ම හිසේ හා පපු ප්‍රදේශයේ ඇති වන බිබිලි ක්‍රමයෙන් අත් පා වලට පැතිර යයි. දින 10 -14 ත් අතර කාලයක් තුලදී ඒවා ක්‍රමයෙන් වියළී යයි.

    රතිකාර
    කැසීමෙන් වැළකී සිටීමෙන් ලප කැළැල් ඇති වීම වළක්වා ගත හැක. ලිහිල්, මෘදු, කපු ඇදුම් ඇදීමෙන් කැලමයින් (Calamine Lotion) ආලේපනයෙන් හා Antihistamines භාවිතයෙන් ද, කැසීම අඩු කර ගත හැක.
    උණ හා ඇග පත වේදනාවට පැරසිටමෝල් (Paracetamol) භාවිතා කළ හැක. වැඩිපුර දියර ගැනිම හා විවේකය ඉක්මන් සුවයට අවශ්‍යයි

    රෝග ව්‍යාප්තිය වැළැක්වීම
    පැපොල සෑදුනු රෝගීන් ජනාකීර්ණ ස්ථානවලට යෑමෙන් වැළකී සිටීමෙන් හා ආසාදිත ළමුන් සමේ තුවාල වියළෙන තෙක් පාසැල් නොගොස් තබා ගැනීමෙන් රෝගය අන් අයට පැතිරීම අඩු කළ හැක.
    ඊට අමතරව Acyclonin නමැති ඖෂධය මුල් පැය 24 තුළ ලබා දීමෙන්ද, රෝගී ලක්ෂණ අඩු කර ගත හැක.
    පැපොල සදහා ප්‍රතිශක්තීන් ඇති අතර වෛද්‍ය උපදෙස් අනූව එය ලබා ගත හැක.
    ගර්භනී කාන්තාවන්ට මුල් මාස 3 ඇතුළත පැපොල සෑදීමෙන් කලලයට හානි විය හැකි බැවින් ගර්භනී අවස්ථාවලදී පැපොල සෑදුන හොත් හෝ සෑදීමේ හැකියාවක් ඇත්නම් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔච්චර දරුණුවට විඳවන්න ඕනෙද බං හැදිල දවස් දෙකෙන් හොඳ වෙන්න බෙහෙත් නැද්ද :confused: :confused:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පැපොල තමයි. අපරාදෙ පලවෙනි බිබිල එනකොටම doca ගාවට ගියානම් ගොඩ දා ගන්න තිබ්බා, බෙහෙතක් තියනවා හැබැයි හැදිගෙන එනකොටම ගන්න ඕනෙ. දැන් පරක්කු වැඩි :(. ගෙදර ඉඳන් rest කරපන්. ඔය ගෙඩි කඩන්න එපා පාර හිටිනවා. උණ ගතිය වැඩි වේගෙන එනවානම් doca ගාවට යන්න.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔච්චර දරුණුවට විඳවන්න ඕනෙද බං හැදිල දවස් දෙකෙන් හොඳ වෙන්න බෙහෙත් නැද්ද :confused: :confused:

    Ehema beheth na mama hithanne..habai chicken pox walata ganna vaccine ekak thiye..eka kalin aran thiyenan echchara darunu wenne na oka..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mona behetha gaththath sathi 2k yanakan mas maalu puluwan tharan Noka inna balanna..sara jaathi mukuth kanna bonna epa..:)
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    ඔච්චර දරුණුවට විඳවන්න ඕනෙද බං හැදිල දවස් දෙකෙන් හොඳ වෙන්න බෙහෙත් නැද්ද :confused: :confused:

    සති දෙකක් විතර යනවා බන් හොද වෙන්න.

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පැපොල ban injection ekak thiynwa doctor kiyala gaha ganin..........

    wada wena scene ekakuth tuynwa e nisa ikman karapan :shocked:
    ඒ තියෙන්නේ කම්මුල්ගාය ට නේද බන්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේදා පොටේනම් වැලිගම්පිටි සුවර් පුතේ...:(