පොඩි හෙල්ප් එකක්..
මචන්ලසා මට දැන් දවස් දෙකක විතර ඉදලා ඇග රිදෙනවා..ඒ මදිවට ඇගේ තැන තැන පොඩි බිබිලි වගයක් ඇවිත් 10ක් වගේ..ඒවා කැඩුවම නිකන් වතුර වගේ..ඒ මදිවට දැන් කට ඇතුලෙත් තුවාල වෙලා..ඒ මදිවට ඔලුවෙත් 3ක් වගේ තියෙනවා මොකද්ද බන් මේ??
මන් හ්හෙට බෙහෙත් ගන්න කියලා බැලුවේ..මොකද්ද බන් මේ සින් එක

Last edited:

. ගෙදර ඉඳන් rest කරපන්. ඔය ගෙඩි කඩන්න එපා පාර හිටිනවා. උණ ගතිය වැඩි වේගෙන එනවානම් doca ගාවට යන්න.