පොඩි ළමයි කඩ්ඩ

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    කිරියෙ පොඩි ළමයි ඉන්න අයට මේක.
    ළමයිගෙ English Language එක දියුණු කර ගන්න ටිප්ස් ටිකක්
    1) නවකතා - පොඩි කාලෙ ඉඳලම english novels ගෙනත් දෙන්න.. රෙකමෙන්ඩ් කරන්න පුලුවන් Enid Blyton ලියපුව. Teen වගේ අයට Hardy Boys series එක හොඳයි.
    2) News බලන්න දෙන්න. ලංකාවෙ ඒව නෙමෙයි CNN BBC වගේ ඒව.ගෙදර හැම වෙලාවෙම ගැලපෙන English channel ekak දාල තියන්න. Ex. NatGeo/Discovery වගේ එකක්
    3) TV series - ළමයිත් එක්ක බලන්න.. Spell Binder වගේ එකක්..Youtube thiyenava.. ehema naththan download kara ganna
    4) Documentaries බලන්න දෙන්න.. Nature ඒව එහෙම ඕනෙ තරන් තියෙනව
    ..................................................
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Always listen to english radii channels. E FM is highly recommended
    Lankave evata vada foreign eva hondai.. e fm math a kale ahuva mchn patta

    වේලාව තියෙනවා Mind Your Language කියන English Class එක yotube එකෙන් බලන්න
    Elazz
    ------ Post added on May 18, 2022 at 9:52 PM

    This is really valuable
    Thanks mchn
    ------ Post added on May 18, 2022 at 9:52 PM
     
    • Like
    Reactions: B.Chat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,623
    35,595
    113
    ළමයින්ට ආදරයක් තියෙනව නම් ළමයි එක්කම මේ රටින් පලයල්ලා. එහෙම බැරි අය ළමයින්ට ඉංග්‍රීසියෙන් උගන්නපල්ලා. උන් හරි දවසක මේ අමුතු ඇටෙන් පිටවෙලා ජීවිතය විඳන්න පුලුවන් රටකට යයි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    ළමයින්ට ආදරයක් තියෙනව නම් ළමයි එක්කම මේ රටින් පලයල්ලා. එහෙම බැරි අය ළමයින්ට ඉංග්‍රීසියෙන් උගන්නපල්ලා. උන් හරි දවසක මේ අමුතු ඇටෙන් පිටවෙලා ජීවිතය විඳන්න පුලුවන් රටකට යයි.
    එහෙමම කියන්න එපා. ලංකාව වටින්නෙ රටින් ගියාම. මට හිතෙන හැටි කිව්වෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,413
    77,504
    113
    කිරියෙ පොඩි ළමයි ඉන්න අයට මේක.
    ළමයිගෙ English Language එක දියුණු කර ගන්න ටිප්ස් ටිකක්
    1) නවකතා - පොඩි කාලෙ ඉඳලම english novels ගෙනත් දෙන්න.. රෙකමෙන්ඩ් කරන්න පුලුවන් Enid Blyton ලියපුව. Teen වගේ අයට Hardy Boys series එක හොඳයි.
    2) News බලන්න දෙන්න. ලංකාවෙ ඒව නෙමෙයි CNN BBC වගේ ඒව.ගෙදර හැම වෙලාවෙම ගැලපෙන English channel ekak දාල තියන්න. Ex. NatGeo/Discovery වගේ එකක්
    3) TV series - ළමයිත් එක්ක බලන්න.. Spell Binder වගේ එකක්..Youtube thiyenava.. ehema naththan download kara ganna
    4) Documentaries බලන්න දෙන්න.. Nature ඒව එහෙම ඕනෙ තරන් තියෙනව
    ..................................................
    Oya huthawal wadak ne ban parentsla english walin katha karanne nathan unta.

    That is how I managed to learn to talk read and write.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එහෙමම කියන්න එපා. ලංකාව වටින්නෙ රටින් ගියාම. මට හිතෙන හැටි කිව්වෙ.
    අමුතු ඇටේ ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්නවන්න ගිහින් කහඩයො ෆෝම් උනා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    අමුතු ඇටේ ඉන්ග්‍රීසි මාධ්‍යයෙන් උගන්නවන්න ගිහින් කහඩයො ෆෝම් උනා
    Eka thamai... 6 vasaren passe english valin igannuva nan hari