මම නම් කියන්නේ ලංකාවේ ඉන්නවා නම් ළමයින්ට අවුරුදු 2 කාලේ ඉඳලා ඉංග්‍රීසි 60% සිංහල 30% දෙමළ 10%ක් ඇහෙන්න දකින්න සැළැස්විය යුතුයි. නැත්නම් අනාගතය අඳුරුයි.