පොඩි ළමයෙක් ගේ ඇස් පෙන්නන හොඳ ඩොක්ටර් කෙනෙක්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පොඩි ළමයෙක් ගේ ඇස් පෙන්නන හොඳ ඩොක්ටර් කෙනෙක් රෙක්මන්ඩ් කරන්න.


    Dr චරිත් ෆොන්සේකා බැලුවා 12 ට අඩු අයව බලන්නේ නැහැ ලු. පොඩි ළමයින්ට වෙනම අය ඉන්නවාද ?

    කව්ද හොදම කොළඹ බලන්න පුළුවන්.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    Seekkubadu Rajagiriye child eye clinic eke head da koheda. Duugeth podi wapara seen ekak thiyenawa kiyala seekubadu lagata yanna kiyala hospital eken letter ekak dunna. Eth yanna ona une na, apima goda dagaththa. Podi kaale wapara seen wenne, api podi eka diha side eken baladdi, udin baladdi. Ehema kalayak baluwama as e widihata hadagahenawa.
     
    • Like
    Reactions: Chamithacc

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    රාජ්යේ ඇස් වාට්ටු වේ ඉන්න කෙනෙක් නම් තවත් හොදයි
    Oke inne gong huththala.. mage father in law ge eye pressure enne ai kiyala hoya ganna bari gon weddu.. charith fonseka or his wife is the best..
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    HIRANYA ABEYSEKARA කියන්නේ නෝනා වාට්ටුවේ දොස්තර ,

    private වලදී මුල් ඔක්කොම බලන්නේ assistantල අන්තිමට තමයි doctor බලන්නේ ,

    හොදයි කතාකරන්න පුළුවන් අහන් ඉන්නවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ ඈස් වෙද්දු ගෑන නම් කතා කරලා වෑඩක් නෑ. වෙන රටකට ගියාම තමා තේරෙන්නේ