පොතක් ලියන්ඩ

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    පොතක් ලියන්ඩ අදහසක් තියනවා . කෞරුහරි ලියපු එකෙක් ඉන්නවනම් කියපන්කො ඕක කරන පිලිවල . publisher කෙනෙක් ලව්වා පල කලොත් කොහොමද ලාබ . නැත්නම් අපිම පලකලොත් වගේ දේවල් . ඔය සම්බන්දයෙන් කරුණු දන්නා දේවල් දපල්ලකො
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    1. උඹ කියවන අයට දැනෙන හැගෙන පොතක් ලියන්න ඕනේ
    2. ඒ ලියපු කොපිය අරගෙන පබ්ලිෂර් කෙනෙක් ගාවට ඒ කියන්නේ ගොඩගේ/සූරිය ප්‍රකාශන/දයාවංශ වගේ පොත් ප්‍රකාශකයෝ.
    3. ආධුනිකයෙක්ගේ නම් ටිකක් අමාරුයි පබ්ලිෂර් කෙනෙක් පොතක් ප්‍රින්ට් කරගෙන්න නම්ම ගන්න එක. (සාමාන්‍යෙයන් ලියපු පොත අතේ කියලා බර බලලා තමයි තීරණය කරන්නේ සමහරක් පබ්ලිෂර්ස්ලා) නමුත් උත්සාහයක් දරලා පොත ගැන මාකටිං පාරක් දාලා වැඩේ කරගත හැකියි.
    4. ලියපු කොපිය දුන්නට පස්සේ පබ්ලිෂර් ටයිප් සෙටිං කරලා පිටු හදලා කියවලා ප්‍රින්ට් කරනවා. මුලින්ම පොඩි ගාණක් තමයි ප්‍රින්ට් කරන්නේ. මොකද ගොඩාක් පොත් රාක්කවල පුස් කකා තියෙන හන්දා. ප්‍රසිද්ධ රචකයෙක් නම් උණු කැවුම් වගේ පොත් විකිණෙනවා.
    5. පොත ලියන කෙනාට දෙන්නේ විකුණුම් මිලෙන් සීයට දහයයි. උඹට ආදායමක් ලැබීමේ පරමාර්ථයෙන් තොරව පොතක් පළ කරන්න තියෙනව අවශ්‍යතාව වැඩිනම් ගණන් මිමි ගැන කතාකරන්න යන්න එපා.
    6. ගොඩක් පොත් ලියන අය කරන්නේ කර්තෘ භාගය වෙනුවට පොත් ඉල්ලගෙන තමන්ම දන්න දන්න අයට විකුණුම් මිලට විකුණලා සල්ලි හොයා ගන්නවා.

    මේ මම දන්න ටික. හොඳ පොතක් ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    elamachan. mage potha tikak hodata nagala yai kiyala hithanawa. machan oka mamama publish kaloth
    1. printing cost godak yaida
    2. poth katawalata ganda kamathida ehema print karana poth
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    GA4OYPE.jpg

    මේක ලියපු කෙනා කිරියේ ඉන්නවා මේක දැක්කොත් reply එකක් දායි :yes:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    1. ප්‍රින්ටිං කොස්ට් එක තීරණය වෙන්නේ පිටු ගාණ, පාවිච්චි කරන කොළය, කවරයට පාවිච්චි කරන බෝඩ් එක සහ කලු සුදුද නැත්තං කලර් ද කියන එක අනුව.
    2. තමන්ම පොත්, පොත් සාප්පුවලට දාන එක ප්‍රාෙයා්ගික නැහැ බං. උඹටම එපා වෙයි. අනික් එක කෙනෙක් තනියම පොත මාකට් කරනකොට පොත් සාප්පුකාරයෝ ගණන් ගන්නේ නැහැ. ඔය පොත්වල ඒ නිසයි ප්‍රකාශකයෙක් හරහා පොත් පබ්ලිෂ් කරන්නේ. එගොල්ලන්ගේ සප්ලයි නෙට්වර්ක් එකක් තියෙනවා නේ.

    elamachan. mage potha tikak hodata nagala yai kiyala hithanawa. machan oka mamama publish kaloth
    1. printing cost godak yaida
    2. poth katawalata ganda kamathida ehema print karana poth
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    1. ප්‍රින්ටිං කොස්ට් එක තීරණය වෙන්නේ පිටු ගාණ, පාවිච්චි කරන කොළය, කවරයට පාවිච්චි කරන බෝඩ් එක සහ කලු සුදුද නැත්තං කලර් ද කියන එක අනුව.
    2. තමන්ම පොත්, පොත් සාප්පුවලට දාන එක ප්‍රාෙයා්ගික නැහැ බං. උඹටම එපා වෙයි. අනික් එක කෙනෙක් තනියම පොත මාකට් කරනකොට පොත් සාප්පුකාරයෝ ගණන් ගන්නේ නැහැ. ඔය පොත්වල ඒ නිසයි ප්‍රකාශකයෙක් හරහා පොත් පබ්ලිෂ් කරන්නේ. එගොල්ලන්ගේ සප්ලයි නෙට්වර්ක් එකක් තියෙනවා නේ.
    eyethmacha oya tikak yana poth mama dakala thiyanawa kathru prakashana widihata dala thiyanawa
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කර්තෘ ප්‍රකාශනයක් විදිහට ප්‍රින්ට් කරලා ඕක අරගෙන උඹට රට වටේම තියෙන පොත් සාප්පුවලට යන්න වෙනවා. පොත් සාප්පුවල ලිස්ට් එකක් හොයාගන්න වෙනවා. නැත්තං ප්‍රධාන නගර කීපයක ලොකු පොත් සාප්පුවලට දාන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි පුතෝ උන් සල්ලි දෙන්නේ විකුණුනාට පස්සේ. (ඒ සල්ලි කවදාවත් හම්බ වෙන ඒවා නෙමෙයි සමහර විට) පබ්ලිෂර් කෙනෙක්ට දෙන එකේ වාසි ගොඩක් තියෙනවා. අපිට ප්‍රින්ට් කරන්න මහන්සිවෙන්න/සල්ලි යන්නේ නැහැ. පොතට නිකම්ම පබ්ලිසිටි හම්බ වෙනවා. බුක් ලෝන්ච් එකක් කරන්න පුළුවන් උඹට සල්ලි තියෙනවා නම් ලොකුවට හරි පොඩියට හරි. ඒවා පත්තරවල දා ගන්න පුළුවන්. ප්‍රධාන පත්තරවල ඉන්ටර්විව් එකක් වගේ දාගන්න පුළුවන් නම් ලොකු පබ්ලිසිටියක්. (මේකට ඉතිං බොන්න දෙන්න වෙනවා කීපදෙනෙකුට)