පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එළකිරි කොල්ලෝ ටිකක් එක්ක මේ වගේ වැඩකට support කරන්න හම්බුන එකත් වාසනාවක් :love:
    ගොඩක් අය උදවු කලා කිරියේ අය වගේම කිරියේ නැති අයත් :P
    තව ලොකු වැඩ ටිකක් ඉස්සරහට කරන්න plan කරන ඉන්නේ :cool:
    අනිවා මචන්.. එලකිරි කොල්ලෝ ගැන පට්ටම හැපි...:yes::yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇඩෝව් මාමේ.......

    hxz9yC9.jpg

    :love::love::love::love::love::love:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    (ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....)

    දැන් මන් විතරද දෙපාරක් කාපු එකා :frown::frown:...තොපිලා ඔක්කොමල දෙපාර දෙපාර බත් කැවා ....විජේ අන්කල් ගෙනාපු....අර කවුද නංගි කෙනෙක් විජේ වෙනුවෙන්ම හදුපු බත් පාර්සල් දෙකමටම වැඩේ දුන්නේ කවුද:P:P:P:P ..... ෂෝයි කියා කියා කැවේ .... අනික මන් නෙමි අන්තිමට කාපු එක අපේ කොබා නේ පාන්දර
    3.45 වගේ isis උන්ට රුසියාවෙන් ගහනකොට බය වෙලා වගේ ඇහැරිලා බත් දෙපාරක්ම බෙදාගෙන කැවේ:baffled::baffled::baffled::baffled:......
    උබලගේ කෑම ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වටිනවා...:P:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    දැන් මන් විතරද දෙපාරක් කාපු එකා :frown::frown:...තොපිලා ඔක්කොමල දෙපාර දෙපාර බත් කැවා ....විජේ අන්කල් ගෙනාපු....අර කවුද නංගි කෙනෙක් විජේ වෙනුවෙන්ම හදුපු බත් පාර්සල් දෙකමටම වැඩේ දුන්නේ කවුද:P:P:P:P ..... ෂෝයි කියා කියා කැවේ .... අනික මන් නෙමි අන්තිමට කාපු එක අපේ කොබා නේ පාන්දර
    3.45 වගේ isis උන්ට රුසියාවෙන් ගහනකොට බය වෙලා වගේ ඇහැරිලා බත් දෙපාරක්ම බෙදාගෙන කැවේ:baffled::baffled::baffled::baffled:......

    Dan ne meka dakke, amme lindak:lol::lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආහ් අමතක උනනේ.. මුලින්ම මේ වගේ වැඩකට ආර්ම්භයක් ගත්ත Satan at hell වත් අමතක කරන්න බෑ.. ගිය සැරේ එයා නිසා තමයි මමත් මේ වගේ වැඩකට ඔලුව දැම්මේ.. :yes:
    මේ සැරේ පී.එම් එකක් දාල දැනුවත් කරපු, පටත් ගත්තු වැඩේ අනිත් උන් එක්ක එකතු වෙලා ලස්සනට ඉවර කරන්න මහන්සි උනු Rox
    ඉතින් කොහොමත් කාටවත් අමතක නෑනේ..
    :love:

    අනිවා සාතනයව කොහොම අමතක කරන්නද..???? රොක්ස්ව අමතක වෙන්නෙත් නෑනේ.. කොල කෑලි ටිකක් අතේ තියාන හැමතැනම දුවන එකානේ...;);) සිරාවටම මේ වැඩේට වචනෙකින් හරි සහයක් දුන්න හැමෝටම ගොඩාක් පිං...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කිඹුල පොත් බෙදන්න ගියේ නැතැයි. :rolleyes:
    ගියා නං සාරගර්භ, අර්ථපූර්ණ, විනිශ්චිත කතාවක් කොරව ගන්න තිබ්බ. :yes:
    හැබැයි ඕක අතරමගදි අඩනව තමා.:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල පොත් බෙදන්න ගියේ නැතැයි. :rolleyes:
    ගියා නං සාරගර්භ, අර්ථපූර්ණ, විනිශ්චිත කතාවක් කොරව ගන්න තිබ්බ. :yes:
    හැබැයි ඕක අතරමගදි අඩනව තමා.:P
    එම්බා මොර මානවකය....
    මා පෙරහැරේ යවන්නේ කොට ඇදි අලියන් බව ඔබ නොදන්නේ යයි නොසිතමි. මෙහි කොට නොඇදි කිඹුළෙකු වන මම එහි ගොස්, කොට ඇදි හස්තීන් පසෙක බා කථා පවත්වන්නට ගිය හොත් එය සකල එළකිරියන් හට මැ නිගා ගෙන දෙන්නෙක් වේ. අනෙක, වඩා වැදගත් වන්නේ කතා පැවැත්වීම නොව, ක්‍රියාවෙහි යෙදීමය.

    රොක්ස්2030යෝ සභාව අමතා සාරගඒභ දේශනයක් කලාහුයැ. ඉදින් ඒ ඇතියැ.