එළකිරි කොල්ලෝ ටිකක් එක්ක මේ වගේ වැඩකට support කරන්න හම්බුන එකත් වාසනාවක්
ගොඩක් අය උදවු කලා කිරියේ අය වගේම කිරියේ නැති අයත්
තව ලොකු වැඩ ටිකක් ඉස්සරහට කරන්න plan කරන ඉන්නේ![]()
අනිවා මචන්.. එලකිරි කොල්ලෝ ගැන පට්ටම හැපි...

එළකිරි කොල්ලෝ ටිකක් එක්ක මේ වගේ වැඩකට support කරන්න හම්බුන එකත් වාසනාවක්
ගොඩක් අය උදවු කලා කිරියේ අය වගේම කිරියේ නැති අයත්
තව ලොකු වැඩ ටිකක් ඉස්සරහට කරන්න plan කරන ඉන්නේ![]()

කාපු එක නම් අවුලක් නෑ. ඒත් නින්දෙන් ගොරවපු එක තමා අවුල....
මන් තමයි අන්තිමට කෑවේඇයි අව්ල්ද ?
(ලක්ශාන් මහ රැ 2ට වගෙ ආපහු කැවා. යකො පොඩි උනාට රබර් බඩක් තියෙන්නෙ මිනිහට. දැන් කියයි කැවෙ අයිස් ක්‍රිම්, ජෙලි කියලා ලැජ්ජවට.. හි හි හි....)
දැන් මන් විතරද දෙපාරක් කාපු එකා...තොපිලා ඔක්කොමල දෙපාර දෙපාර බත් කැවා ....විජේ අන්කල් ගෙනාපු....අර කවුද නංගි කෙනෙක් විජේ වෙනුවෙන්ම හදුපු බත් පාර්සල් දෙකමටම වැඩේ දුන්නේ කවුද
..... ෂෝයි කියා කියා කැවේ .... අනික මන් නෙමි අන්තිමට කාපු එක අපේ කොබා නේ පාන්දර
3.45 වගේ isis උන්ට රුසියාවෙන් ගහනකොට බය වෙලා වගේ ඇහැරිලා බත් දෙපාරක්ම බෙදාගෙන කැවේ......

ආහ් අමතක උනනේ.. මුලින්ම මේ වගේ වැඩකට ආර්ම්භයක් ගත්ත Satan at hell වත් අමතක කරන්න බෑ.. ගිය සැරේ එයා නිසා තමයි මමත් මේ වගේ වැඩකට ඔලුව දැම්මේ..
මේ සැරේ පී.එම් එකක් දාල දැනුවත් කරපු, පටත් ගත්තු වැඩේ අනිත් උන් එක්ක එකතු වෙලා ලස්සනට ඉවර කරන්න මහන්සි උනු Roxව ඉතින් කොහොමත් කාටවත් අමතක නෑනේ..

සිරාවටම මේ වැඩේට වචනෙකින් හරි සහයක් දුන්න හැමෝටම ගොඩාක් පිං...ෆයිනල්.......
ද ස්ප්‍රින්ග් කේම්.......
![]()

ගියා......
Man hithuwe ayyath school ekata yay kiyalay![]()

ඉතිං තෝ මොකෝ දිව දොට්ට දාං ඉන්නේ????me inne e bath dunna nangi thamaa
![]()

badaginnatabe kawe ...
Ekath promote karanawa mun...
Kala wadak nathi nisa ne nida gaththe..
#riduna...
![]()
![]()

එම්බා මොර මානවකය....කිඹුල පොත් බෙදන්න ගියේ නැතැයි.
ගියා නං සාරගර්භ, අර්ථපූර්ණ, විනිශ්චිත කතාවක් කොරව ගන්න තිබ්බ.
හැබැයි ඕක අතරමගදි අඩනව තමා.