පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම මේ අශානයව මතක් කර කර අපේ කොල්ලට ත්‍රෙඩ් එක පෙන්නුව. ඊළග සැරේවත් ගමනට සහභාගීවෙන්න හිතමු ඉතින්. නියමයි සහෝදරවරුනි උබලගේ වැඩේ....
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    බොහොම සතුටුයි , මාස තුනෙන් 3 ට වත් මෙහෙම එකක් තියන්න පුළුවන් නම් ගොඩක් හොදයි . ගොඩක් දුප්පත් ඉස්කෝල ඕන තරම් තියෙනවා ..ඒ අයට උදවු කරන්න තියෙනවනම් තවත් මොනවද ..

    මගෙන් ඕනෑම වෙලාවක ෆුල් සප් එක දෙනවා ..ගොඩක් පින්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    මම මේ අශානයව මතක් කර කර අපේ කොල්ලට ත්‍රෙඩ් එක පෙන්නුව. ඊළග සැරේවත් ගමනට සහභාගීවෙන්න හිතමු ඉතින්. නියමයි සහෝදරවරුනි උබලගේ වැඩේ....

    :baffled::baffled::cool::cool:;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ අශානයව මතක් කර කර අපේ කොල්ලට ත්‍රෙඩ් එක පෙන්නුව. ඊළග සැරේවත් ගමනට සහභාගීවෙන්න හිතමු ඉතින්. නියමයි සහෝදරවරුනි උබලගේ වැඩේ....
    uba ashanayawa mathak karanne ahawal kujittuwatada kukuloh?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. මන් එනකන් කෝල් කර කර නුවර ඉන්නවා කියපු උන්, මන් නුවරට එද්දී කඩවතටවත් ඇවිත් නැති සීන් එකක් තිබ්බේ..😂😂
    අවුලක් නෑ කස්ටිය සෙට් උනාට පස්සේ ඒ කාපු කට්ට එහෙම්ම අමතක වෙලා ගියා :D:D


    jaya wewa:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹලට ගොඩක් පින් මේ වගේ වැඩ කරනවට.මේවගේ ආනිසන්ස උඹලටත් උඹලැයි ලමා ළපටින්ටත් හැමෝටම ලැබෙන්න ඕනි.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මෙවන් සත්ක්රියාවන් තව තවත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා !!!!:D:D