මම මේ අශානයව මතක් කර කර අපේ කොල්ලට ත්රෙඩ් එක පෙන්නුව. ඊළග සැරේවත් ගමනට සහභාගීවෙන්න හිතමු ඉතින්. නියමයි සහෝදරවරුනි උබලගේ වැඩේ....
පට්ට හැපී යකෝ .....උඹලට බුදු සරණයි !!!!!!!!
මෙවන් සත්ක්රියාවන් තව තවත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා !!!!




My apiwa paya dekak withara kandy wala rasthiyadu kerewwane
අනේ මගෙ කට..![]()





මම මේ අශානයව මතක් කර කර අපේ කොල්ලට ත්රෙඩ් එක පෙන්නුව. ඊළග සැරේවත් ගමනට සහභාගීවෙන්න හිතමු ඉතින්. නියමයි සහෝදරවරුනි උබලගේ වැඩේ....





uba ashanayawa mathak karanne ahawal kujittuwatada kukuloh?මම මේ අශානයව මතක් කර කර අපේ කොල්ලට ත්රෙඩ් එක පෙන්නුව. ඊළග සැරේවත් ගමනට සහභාගීවෙන්න හිතමු ඉතින්. නියමයි සහෝදරවරුනි උබලගේ වැඩේ....
ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. මන් එනකන් කෝල් කර කර නුවර ඉන්නවා කියපු උන්, මන් නුවරට එද්දී කඩවතටවත් ඇවිත් නැති සීන් එකක් තිබ්බේ..
අවුලක් නෑ කස්ටිය සෙට් උනාට පස්සේ ඒ කාපු කට්ට එහෙම්ම අමතක වෙලා ගියා![]()
