මචං අර හිරු ගොසිප් කියලා තියෙන ගොබ්බ වෙබ් එක අර දුෂණය වෙන්න ගිහින් බේරුනා පොඩි එකාගේ මුණ සහිත ෆොටෝස් දාලා blur නොකර. එක වැරදි නේද බන් ?
මුන් වැරදි කරන උන්ගේ මුනවල් blur කරලා දානවා සමහර වෙලාවට. ඕවට නීතියක්වත් නැද්ද බන් ?
මුන් වැරදි කරන උන්ගේ මුනවල් blur කරලා දානවා සමහර වෙලාවට. ඕවට නීතියක්වත් නැද්ද බන් ?