පොනිලා_ගෙදර

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:baffled::rofl::rofl::rofl:okkoma ekai ban.me rata nam.kawadawath hadena ratak nemeyi.:sorry:

ඔව් ඔව් :P දැන් මංගලගේ අයවැයත් එනවනේ. ඕකෙන් මොනවහරි ටොපි ටිකක් දුන්නම මේවා ඔක්කොම අමතකයි :yes:

:yes::yes::yes:
අන්ඩුව දන්නව මේකේ ඉන්නේ බූරුවො කියලා.. යුද්දේ ඉවර කරපු එකාවත් ගෙදර යැව්වනම් අවුරුදු 5න් ආයේ තෙලුත් ප්‍රශ්නද බන්.. දෙසැම්බර් නත්තල් පහු උනාම සින්හලුන්ට මතකත් නැ පෙට්‍රල් නැති සීන් එකක්. ඒ කාලෙට නැගල් යන එකක් එයි.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    පොන්නයට පුළුවන් කොල්ලෝ ගහන්නයි , තියෙන ඒවා විකුණන් කන්නයි විතරයි. තුහ් නොදකින් පුස් නාම්බා

    පොන්න රැල උසී..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබලට කරන්ට් නැතුව කරුවලේ හිටියා මතක නෑ නේද? ඔය වගේම තමයි මේකත් තව ටික දවසකින් දෙකකින් අමතන වෙන්නේ.

    ඊට පස්සෙ TV show ටිකක් බලලා එහෙම නැත්නම් මොනා හරි වැඩ ටිකක් ඉවර උනාම ඔහොම එකක් උනාද කියලා වත් මතක නැහැ.

    ඔය වගේම තමයි තමුන්ට ඇගට දැනෙන විදියට මොකක් හරි හානියක් වෙනකන් අනික් මිනිස්සු ගැන කිසි ගාණක් නැහැ. ආත්මාර්ථකාමී දාර්ශනික පිළිතුරු හැමෝම දෙයි. දීල ප්ලේන්ටියක් එහෙම ගහලා අාතල් එකක් ගනියි.
    ඊට පස්සේ ඡන්දයක් අවම රතිඤ්ඤා පත්තු කරයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    උබලට කරන්ට් නැතුව කරුවලේ හිටියා මතක නෑ නේද? ඔය වගේම තමයි මේකත් තව ටික දවසකින් දෙකකින් අමතන වෙන්නේ.

    ඊට පස්සෙ TV show ටිකක් බලලා එහෙම නැත්නම් මොනා හරි වැඩ ටිකක් ඉවර උනාම ඔහොම එකක් උනාද කියලා වත් මතක නැහැ.

    ඔය වගේම තමයි තමුන්ට ඇගට දැනෙන විදියට මොකක් හරි හානියක් වෙනකන් අනික් මිනිස්සු ගැන කිසි ගාණක් නැහැ. ආත්මාර්ථකාමී දාර්ශනික පිළිතුරු හැමෝම දෙයි. දීල ප්ලේන්ටියක් එහෙම ගහලා අාතල් එකක් ගනියි.
    ඊට පස්සේ ඡන්දයක් අවම රතිඤ්ඤා පත්තු කරයි.

    Mathakada Chandrikag kaale, Ranil agamathi wela inna kaale :rofl:

    Karu Jayasuryiane widulibala/balashakthi amathi, uta nama dala thibbeth "Karuwala Jayasooriya" kiyala, ee tharam sirawata apita current dunna UNP un 2004 ta kalin :rofl::D

    eeta awurudu 10kata 15 kata passe aaye utama dunna agamathi kama.

    Sri Lankan People :rolleyes::rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :yes::yes::yes:
    අන්ඩුව දන්නව මේකේ ඉන්නේ බූරුවො කියලා.. යුද්දේ ඉවර කරපු එකාවත් ගෙදර යැව්වනම් අවුරුදු 5න් ආයේ තෙලුත් ප්‍රශ්නද බන්.. දෙසැම්බර් නත්තල් පහු උනාම සින්හලුන්ට මතකත් නැ පෙට්‍රල් නැති සීන් එකක්. ඒ කාලෙට නැගල් යන එකක් එයි.

    :yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mathakada Chandrikag kaale, Ranil agamathi wela inna kaale :rofl:

    Karu Jayasuryiane widulibala/balashakthi amathi, uta nama dala thibbeth "Karuwala Jayasooriya" kiyala, ee tharam sirawata apita current dunna UNP un 2004 ta kalin :rofl::D

    eeta awurudu 10kata 15 kata passe aaye utama dunna agamathi kama.

    Sri Lankan People :rolleyes::rofl:
    මිනිස්සු හැදෙන කන් රට හැදෙයි ද?
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Mathakada Chandrikag kaale, Ranil agamathi wela inna kaale :rofl:

    Karu Jayasuryiane widulibala/balashakthi amathi, uta nama dala thibbeth "Karuwala Jayasooriya" kiyala, ee tharam sirawata apita current dunna UNP un 2004 ta kalin :rofl::D

    eeta awurudu 10kata 15 kata passe aaye utama dunna agamathi kama.

    Sri Lankan People :rolleyes::rofl:

    Mata mtaka widiyata chandrikage paya 8 -10 current kapuwa..karu jayasuriya thama eka nawattuwe..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    man me kiyanne 2001-2004 wage, chandrika jandipathi wela iddi UNP aanduwak thibbe, eke Minister of Power Karu :baffled:
    2003-2004වගේ ඒ කාලේ ස්මාර්ට්ෆොන් නැ.. sms එකකින් එවනවා අද කපන්නේ මේ පැත්තට මේ වෙලාවට.. හෙට මේ වෙලාවට කියලා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Mathakada Chandrikag kaale, Ranil agamathi wela inna kaale :rofl:

    Karu Jayasuryiane widulibala/balashakthi amathi, uta nama dala thibbeth "Karuwala Jayasooriya" kiyala, ee tharam sirawata apita current dunna UNP un 2004 ta kalin :rofl::D

    eeta awurudu 10kata 15 kata passe aaye utama dunna agamathi kama.

    Sri Lankan People :rolleyes::rofl:

    උබටත් 2004ට යනකන් මතක් උනා. 2012දි ගෙනාපු බාල ඩීසල් මතක් උනේ නැ නේ.. ඔක තම මම කිව්වේ.. බෙදිලා එක එකා ගහගන්නවා නිල් කොල උන් ආන්ඩු කරනවා.. හැදෙන්නේ නැ කවදාවත්. සත්තයි..