පොමරේනියන්~Pomeranian

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    pomeranian.jpg

    අම්මටහුඩු.
    බෑන්ඩ් වෙලා.
    මාර සීන් කෝන් එක.

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    අපේ ගෙදරත් හිටිය එකෙක්. :love:
    tick fever හැදිලා නැති උනා :(

    Good thread :)

    ++rEp++
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචෝ. පොඩිකාලේ ඉදලා මුංව දැකලා තියනවා. ඉස්සර සීයලාගේ ගෙදර එකෙක් ඇති කරලත් තියනවා. ඒත් හරි නම පොමරේනියන් කියලා දන්නේ අද කියපංකෝ. :P මුංව දැකපු ගමන් මතක් වෙන්නේ චව් චව් ගාලා බුරන සද්දෙ තමයි :D එකෙක්ව ඇති කරන්න පොඩි ආසාවකුත් තියනවා.
    මේ රූපේ ඉන්නවා වගේ ඩයල් එකක් තමයි හිටියේ.
    Pomeranian_5368321.jpg
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මමත් මුන්ට කැමති නෑ. සද්දේ තමයි එපා වෙන්නේ. :baffled:
    anyway thanks for the message :yes:
     
    හදපන් හදපන්.