මුංව දැකපු ගමන් මතක් වෙන්නේ චව් චව් ගාලා බුරන සද්දෙ තමයි
එකෙක්ව ඇති කරන්න පොඩි ආසාවකුත් තියනවා.
එල මචෝ. පොඩිකාලේ ඉදලා මුංව දැකලා තියනවා. ඉස්සර සීයලාගේ ගෙදර එකෙක් ඇති කරලත් තියනවා. ඒත් හරි නම පොමරේනියන් කියලා දන්නේ අද කියපංකෝ.මුංව දැකපු ගමන් මතක් වෙන්නේ චව් චව් ගාලා බුරන සද්දෙ තමයි
එකෙක්ව ඇති කරන්න පොඩි ආසාවකුත් තියනවා.
මේ රූපේ ඉන්නවා වගේ ඩයල් එකක් තමයි හිටියේ.
![]()
bump
කලු, එකෙක්ට ආස හිතුනා බොල මේක කියෝලා..
මමත් මුන්ට කැමති නෑ. සද්දේ තමයි එපා වෙන්නේ.
anyway thanks for the message![]()




