
මට නං හිතෙන්නේ...
නොදන්නා දෙන්නෙක්ව
නොදන්නා සාධක තුලින්
නොදන්නා ආකාරයකට
විග්‍රහ කිරීම.
නිර්මාණය ලස්සනයි මල්ලි.. ඔයා දවසින් දවස දියුණු වෙන කෙනෙක් ...
Niyamai machan ...mamath owa wiswasa karanne naha...
මම නම් හිතන්නෙ පොරොන්දම් කියන්නෙ හදුන ගත්ත හිත් දෙකක වෙනස සෙවීමක් කියලයි....
දෙදෙනෙක්ගෙ නොගැලපීම් අංක කීපයකින් ගලපාගන්න පුළුවන්ද ?
හරිම අපූරු නිර්මානයක් සහෝ
මේක නම් සිරා මමනම් විශ්වාස කරන්නේම නැති දෙයක්..![]()


