මාත් අදමයි දන්නෙ බන්. පොල් පිටි ගන්න පුළුවන් කියල.Ado adamai danne coconut flour widiyata gannawa kiyala. Thanks ban meka nam patta valuable.![]()

මම කියනවට නිකමට අම්මට කියල පොල්කිරි කැඳ එකක් හදන් බීපන්. මාරම පහසුවක් දැනෙනවා බඩට සහ ඔළුවට. බලපන් බල්ලො පූසොත් පොල් කිරි බොනවා කියන්නෙ ඒකෙ මොනා හරි ස්වභිවික පෝෂණයක් ඇති උන්ට තේරෙන අපිට නොතේරෙන.අපිනං පැලවත්ත පිටි කිරි
There are potential health benefits to using coconut flour instead of wheat flour. Coconut flour has a lower glycemic index rating than wheat flour, meaning it takes longer to digest and absorb the carbohydrates in it. It also contains more fiber and protein than wheat flour.
ලංකාවේ 1900s වලින් පස්සේ මොළ හෙදුන මෝඩයෝ පොල් කුඩු කියල අහක දාන්නේ පොල් පිටි
ලංකාවේ තියෙන පිරිසිඳු තේසින්දු තේ promote කරපු
දූවිලි පිරුන තේ කොළ ලංකාවේ මිනිස්සුන්ට විකුනන්න .
ඇඟ පාට වැටෙනවලු තේ බිව්වම .
අන්තිමේදී ලංකවේ උන් බෙලි ,රණවරා වෙනුවට කැෆීන් බොන්න ගත්තා
පොල් කිරි විතරක් බිව්වත් අව්ලක් නෑ නේද , gastric වලට.අදත් පොල් කිරි කැඳ. දැන් මට ගෑස්ට්‍රයිටීස් සති ගාණකින් ආවෙ නෑ.![]()
කිසිම අවුලක් නෑ බීපන්.පොල් කිරි විතරක් බිව්වත් අව්ලක් නෑ නේද , gastric වලට.