පොල්ගහවෙල, රබුකන පොතුහැර

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොල්ගහවෙල, රබුකන පොතුහැර

    සුබ දවසක්,

    කාට හරි මේක හොද අවස්තාවක් වෙන්න පුලුවන්, මේකය් සිද්දිය, මට මාස 2 ට හෝ එකහමාරකට පොල්ගහවෙල, රබුකන පොතුහැර ඒරියා වලින් කාමර 3 වගේ ගෙයක් රෙන්ට් එකට ඕන කරල තියෙනව හතර දෙනෙකුට නවතින්න.... දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ටග් ගාල පීම් එකක් දෙන්න.... ටිකක් හොද කන්ඩිශන් තිබ්බම ඇති.... ඉක්මනට....
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Wife ගේ මහ ගෙදර තියෙනවා... එක නම් එච්චර හොඳ condition නෑ ... සාමාන්‍ය ගමේ ගෙයක්... එලිය toilet ... නාන්න තියන්නේ එලිය ෂවර් එකක්... වත්ත ලොකුවට තියෙනවා.. පොල්ගහවෙල, ගොඩවෙල තියෙන්නේ. ප්‍රදාන පාරේ ඉඳන් 2km විතර ඇතුලේ...

    ඕනේ නම් දෙන්නම්....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,554
    67,896
    113
    Wife ගේ මහ ගෙදර තියෙනවා... එක නම් එච්චර හොඳ condition නෑ ... සාමාන්‍ය ගමේ ගෙයක්... එලිය toilet ... නාන්න තියන්නේ එලිය ෂවර් එකක්... වත්ත ලොකුවට තියෙනවා.. පොල්ගහවෙල, ගොඩවෙල තියෙන්නේ. ප්‍රදාන පාරේ ඉඳන් 2km විතර ඇතුලේ...

    ඕනේ නම් දෙන්නම්....

    Ohh i like i like
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    Wife ගේ මහ ගෙදර තියෙනවා... එක නම් එච්චර හොඳ condition නෑ ... සාමාන්‍ය ගමේ ගෙයක්... එලිය toilet ... නාන්න තියන්නේ එලිය ෂවර් එකක්... වත්ත ලොකුවට තියෙනවා.. පොල්ගහවෙල, ගොඩවෙල තියෙන්නේ. ප්‍රදාන පාරේ ඉඳන් 2km විතර ඇතුලේ...

    ඕනේ නම් දෙන්නම්....

    dan wife inne koheda :rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Wife ගේ මහ ගෙදර තියෙනවා... එක නම් එච්චර හොඳ condition නෑ ... සාමාන්‍ය ගමේ ගෙයක්... එලිය toilet ... නාන්න තියන්නේ එලිය ෂවර් එකක්... වත්ත ලොකුවට තියෙනවා.. පොල්ගහවෙල, ගොඩවෙල තියෙන්නේ. ප්‍රදාන පාරේ ඉඳන් 2km විතර ඇතුලේ...

    ඕනේ නම් දෙන්නම්....

    elakiri machan, supiri....

    එකෙක් රිප්ල්ය් දැම්මේ නැ බම්ප් එකක්වත්, උබ රිප්ලය් කරාම වල් කතා අහනව... මචන් මට උබෙ නම්බර් දාපන්... නිකන් තියෙන ගේ නිසා මන් උබට අතට ගානක් සෙට් කරල දෙන්නම්... මචන් මට ඉන්න නෙවෙය්, කුවෙටි කෙල්ලෙක් එනව ෆැමිලි එක්ක.... මගේ යාලුවෙක්.. සාදාරන ගානක් කියපන්... ඒකිට අස්ප ගනන් කියල තියෙන්නෙ... පව් අම්ම ලන්කාවෙ වයසය්, හොද කෙල්ලෙක්... ගෙවල් ඔය මන් කියපු ඒරියා වල... පීම් දාපන්...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,554
    67,896
    113
    හැමතැනම ආතල් ගන්න එපා මචන්. මන් මන් දෙපැත්තකට උදව් වක් කරන්න හද්දන්නෙ... බම්ප් එකක් වත් දාපන් ,

    His quection is the bump
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar565736_2.gif
    avatar565736_2.gif
    avatar565736_2.gif
    avatar565736_2.gif
    avatar565736_2.gif
    avatar565736_2.gif
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ඔය ඒරියා එකේ තමයි.help එකක් ඔනනම් pm කරහන්.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    kellata witharak wage nam ape gedara unath denna puluwan.
    but polgahawela idan station 4k kurunegala paththata ennna wenawa. :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    x2km6o.jpg


    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප්
    ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී
    මෙහි
    ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    ඔබ සූදානම් නම් අප සූදානම්. .

    ****Wolverine
    GTR
    රෙප් පවර්
    79
    ****
    DjU9 රෙප් පවර් 42
    NEW
    Dinushasankalpa රෙප් පවර් 36
    NEW
    Sachith19920726 රෙප් පවර් 24
    Kumara456 රෙප් පවර් 26
    Maheshsenadheera රෙප් පවර් 23
    Mal baba රෙප් පවර් 25
    Shaminda Peiris රෙප් පවර් 24
    XibitZ රෙප් පවර් 20
    Jasz රෙප් පවර් 16
    Saja රෙප් පවර් 16
    Dilzzzz රෙප් පවර්16 NEW
    Slsaico රෙප් පවර් 15
    STU26015රෙප් පවර්15NEW
    Charith05 රෙප් පවර් 14
    Cedric1986රෙප් පවර්14NEW
    Rummy678 රෙප් පවර් 12
    Donkosala රෙප් පවර් 13
    Erozan රෙප් පවර් 13
    Asylum රෙප් පවර් 12
    hekelumරෙප් පවර් 12NEW
    unicornxරෙප් පවර් 12NEW
    ^Night Fury^රෙප් පවර් 11NEW
    577 රෙප් පවර් 10
    DjAshik රෙප් පවර් 9
    Ashan057 රෙප් පවර් 9
    MR.BILLA රෙප් පවර්9NEW
    rm1980 රෙප් පවර්9NEW
    King_cobra රෙප් පවර් 8
    Jhnnwp රෙප් පවර් 7
    Ramesh_jaya රෙප් පවර් 6
    හෙනයා රෙප් පවර් 6
    $Gangster$ රෙප් පවර් 6
    Profile_01 රෙප් පවර් 6
    shadow1 රෙප් පවර්
    5NEW
    Iron Monger
    Skymicro
    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari NEW
    Chira1NEW
    DAstonerNEW
    sandhanuwan1NEW
    slxNEW
    HekelumNEW
    Gasa84NEW
    YujithaNEW


    33agk8k.jpg

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක්
    මෙහි
    නම් පලකරන්න. .
    =============================
    මෙන්න මේ සහෝදරයෝ ටිකත් අපි එක්කම ඉන්නව රෙප් ලබා දීමේ කටයුතු වලට දායක වෙන්න ඒ නිසා හිත හිතා ඉන්න දෙයක් නැහැ එකතු වෙන්න සචිත් හා කණ්ඩායම සමග.
    maduruwanari
    Chira1
    DAstoner
    sandhanuwan1
    slx
    Hekelum
    Gasa84
    Yujitha
    mdrc111
    ***Dinushasankalpa Rep power 36+++***
    Welcome To The Brotherhood
    x2km6o.jpg


    රෙප් දීමට අපි සූදානම්...
    ඔබ සූදානම්ද???





    ===============================

    නවතම කණ්ඩායම් සාමාජිකයා සාදරයෙන් පිලිගමු...
    unicornx
    avatar44709_1.gif


    x2km6o.jpg