පොල්සියෙන් ඇල්ලුවොත්?

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පොල්සියෙන් ඇල්ලුවොත්?

    උඹලව මොකකට හරි පොලිසියෙන් අල්ලලා ඇති නේද? එහෙම වෙලාවට උඹල පොලිසියේ එක්කෙනාට මොනවා කියලද කතා කරන්නේ? :lol::lol:
    උදා: වයසක පොලිස් කරයෙක්නන් - මහත්තය, රාළහාමි? :eek::eek:
    පොඩි කොල්ලෙක් වගේනන් - අය්යේ?:eek::eek:

    මට ඕක හෙන ප්‍රශ්නයක් බන් :sorry::sorry:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අයියේ නම් කියන්න යන්න එපා බන් නහයට අහන්නේ නැති එකෙක් සෙට් උනොත් නම් හොදට අහගන්න වෙන්නේ
    ඔෆිසර් , සර් , මහත්තයා කියපන් ගානක් දෙන්න ශෙප් කරගන්නවනම් නැත්තරම් රාලහාමි කියලම කතා කරපන්
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    gSH33We.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් මොකුත් නොකියා නිකං කතා කරනවා. ඕනිම නම් ඔෆිසර් කියලා කියනවා.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔෆිසර් කීවහම කෝකටත් හොදයි, සමහර තරුණ උන් රාළහාමි කියනවට කැමති නෑ :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වැරැද්දක් ශේප් කරගන්න නම් හදන්නෙ සර් කියනවා අපේ වැරැද්දක් නැත්නම් රාලහාමි කියනවා
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    kata arala sir kiyala katha karapan bn.eka lajja wenna dekuth neme..shape ekak daganna puluwan boho durata..
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    varada thamungenam kata puravala "SIR" kiyahan ban. athin payin yanavaya. varaddak nathnam mokuth namak kiyan nathuva samanya vidihata katha karahan.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සර් කියන්නෙපා, වැරැද්දක් තිබුණත් නැතත්,, ලංකාවෙ සර් කියන්නෙ යටහත් පහත් බව පෙන්නන්න.. පොලිස් කාරයෙක්ට ඕම කිවුවම ඌ ගෙ පුකට ඌෂ්ණෙ ගහලා වැඩ්ඩො වෙන්න යනව,

    ඔෆිසර් කියපන්, ජෙන්ටා විදියට ටෝක් කරපන් අතේ දුරින්,,