පොල් ගහ උඩ චුට්ටක් නින්ද ගියා

AnuradhaRa

Well-known member
  • පහු ගිය කාලෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කීයෙන් කී දෙනාටද පුලුවන් වුණේ පොල් ගහකටවත් නගින්න

    ඒකට මාලිමාවෙ කට්ටිය

    මම නං ලබන පාරත් මාලිමාවට තමා :cool: (y):love2:
     
    • Haha
    Reactions: topkollek

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉතිං හොදයිනෙ

    උඹට අමාරුද?
    ඕකට කියන්නෙ පුකේ අමාරුව

    මිනිස්සුන්ට අපහාස කිරිමේ කර්ම විපාක සිහි කරගනින්
    හොදට සිහි කරපං
    හපෝ තෝ තරම් නිකරුනේ මිනිස්සුන්ට දොස් කියන්නේ නැ අපි නම්. තෝ මහා ජරා කුහක සක්කිලියෙක් නේ.. තුක්
     

    AnuradhaRa

    Well-known member
  • හපෝ තෝ තරම් නිකරුනේ මිනිස්සුන්ට දොස් කියන්නේ නැ අපි නම්. තෝ මහා ජරා කුහක සක්කිලියෙක් නේ.. තුක්
    එක දවසක් මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතය වඩින අවස්ථාවක පාර අයිනේ සිටි ප්‍රේතයෙක් දැක ඔබ මෙතන කුමක් කරනවා ද ? යනුවෙන් ප්‍රේතයාගෙන් ප්‍රශ්න කළ විට, මුගලන් මහරහතන් වහන්ස , අසවල් ස්ථානයෙහි තිබෙන වැසිකිළියෙහි වැසිකිළි කටේ ප්‍රේතයෙක් වෙලා සිටින බවට පිළිතුරු දුන්නා. ඔබ ඔතරම් දුක්ඛිත ස්ථානයක ඉපදීමට හේතුව කුමක් ද? යනුවෙන් විමසූ විට එම ප්‍රේතයා ඉහත සඳහන් කළ කතාව මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. එදා නිවැරැදි ව නිස්කලංකව කටයුතු කළ ස්වාමීන් වහන්සේලාට නින්දා කළ පාපය නිසාත් ,නින්දා අපහාස පත්‍රිකා ලියමින් අනෙක් පිරිසගේ සිතිවිලි නොමඟ යැවීම නිසාත්, සුසිල්වත් භික්ෂූන් වහන්සේලාගේ ජීවිතය ගෙනයාමට ඉඩ නොදී අවහිර කිරීමේ පාප කර්මයට පන්සලේ වැසිකිළියෙහි ප්‍රේතයෙක් වෙලා සිටින බව ප්‍රකාශ කළා. එදා පන්සලේ දායකයා ලෙස කටයුතු කළ මම මේ ප්‍රේත ආත්මයේ සිටිනවා . එදා ඒ පන්සලේ විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේත් ප්‍රේතයෙක් වෙලා ඉන්නවා . මම ඉන්නේ එම පේ‍්‍රතයාගේ කට උඩයි . අපිදෙන්නා දෙබිඩි ප්‍රේතයන් හැටියටයි ඉන්නේ. මේ ඉන්නේ අනෙක් ප්‍රේතයා බවට මුගලන් මහරහතන් වහන්සේට අනෙක් ප්‍රේතයා පෙන්වූවා.

    අනෙක් අයට නින්දා අපහාස කිරීමට යාම පෙරළා එය තමාට ලැබෙන විපාකයක් ලෙස මේ තුළින් පෙන්වා දිය හැකියි. මිනිසුන් අපවිත්‍ර කිරීම සඳහා යන වැසිකිළි කටේ ඒවා අනුභව කරමින් ප්‍රේතයෙක් ව අකුසල විපාක විඳිනවා. කටින් කළ අකුසල කර්මවලට කට හරහාම විපාක විඳිනවා. එය ජීවිතයට බොහෝ දුකක් .කම්පාවක්.

    බුදුරජාණන් වහන්සේට එම සිදුවීම සැළවුණා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ කතාවෙන් කළ කම් පළ දෙන හැටි විග්‍රහ කරමින් මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු පි්රිසට පැහැදිලි කර දුන්නා. තමන්ගේ සිතින් තමන් කළ යුත්තේ ද, තමන්ගේ යහපත පිණිස සහ පොදු යහපත සඳහා වන සිතිවිලි සිතීම ය. තමන්ගේ කටින් යමක් ප්‍රකාශ කළ යුත්තේ ද, තමන්ගේ දියුණුව සහ පොදු සමාජයේ දියුණුව සඳහා හේතුවන ප්‍රකාශයන් ය. තමන්ගේ කයින් තමන් කළ යුත්තේ ද ,තමන්ගේ දියුණුව සඳහා වන සහ පොදු සමාජයේ යහපත දියුණුවට හේතුවන ක්‍රියාවන් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කර වදාළා.

    උඹට මේ ආත්මෙදිම දරුණු අනතුරක් වෙනව
     
    • Wow
    Reactions: Nidarshana_k