මටත් පොල් වගාවක් තියනවා. ඔය කුරුමිණියාගේ ප්රශ්ණෙයි මයිටා ලෙඩෙයි තමයි ගොඩක් තියෙන්නෙ.ඔයාගේ තොරතුරුවලට ගොඩක් ස්තුතියි. Rep දෙන්න බෑකියලා වැටෙනවානෙ.
රතු කුරුමිනියා ඒක්ක බෑ..... පිදිච්ච ගස් 35-40 ඉවරයි.....
රතු කුරුමිනියා ඒක්ක බෑ..... පිදිච්ච ගස් 35-40 ඉවරයි.....
APM mixer eka hadana hati na,mata onama karana eka mun daala na

පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, මේවා නියම පොල් 
පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, ලංකාවේ වතු වල වැවෙන පොල්පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, මේවා නියම පොල්
![]()

පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, ලංකාවේ වතු වල වැවෙන පොල්පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, මේවා නියම පොල්
![]()
ගන්න ගන්න පොල් ලාබයි... ලාබයි ලාබයි අපෙනුත් ගන්න එන්න පොල්..
අහක බලාගෙන යන එපා පොල් ගෙඩියක් අරන් යන්න...
ගන්න ගන්න පොල් ලාබයි... ලාබයි ලාබයි අපෙනුත් ගන්න එන්න පොල්..
අහක බලාගෙන යන එපා පොල් ගෙඩියක් අරන් යන්න...
හාපෝ නොදෝමකින් පව්කාර මිනිස්සු
කටුස්සෙක්ව චප්ප කරන්ඩ ආසයි ලෙලිනොගහපු පොල් ගෙඩියක් අරන්, චිරිස් කියල...
පොල් ගෙඩියක් ඔලුවට වැටිලා තට්ටේ පැලිලා මැරෙන්නේ දවසක