පොල් වගාව ගැන විස්තර එකතුවක්

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මටත් පොල් වගාවක් තියනවා. ඔය කුරුමිණියාගේ ප්‍රශ්ණෙයි මයිටා ලෙඩෙයි තමයි ගොඩක් තියෙන්නෙ.ඔයාගේ තොරතුරුවලට ගොඩක් ස්තුතියි. Rep දෙන්න බෑකියලා වැටෙනවානෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රතු කුරුමිනියා ඒක්ක බෑ..... පිදිච්ච ගස් 35-40 ඉවරයි.....

    මොනා හරි දෙයක් දැනගන්න ඕනෙ නම් ලියන්න...
    මම දන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම්
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    රතු කුරුමිනියා ඒක්ක බෑ..... පිදිච්ච ගස් 35-40 ඉවරයි.....

    rathu/kalu kuruminiyata pheromone trap pawichchi karnawa kiyala kiyanawa... leaflet wala thiyena widiyata effective wage. poddak hoyala beluwa nam hari...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    APM mixer eka hadana hati na,mata onama karana eka mun daala na

    මම මේ කමෙන්ට් එක දැන්නේ දැක්කේ..

    මොකක්ද ඒ ???.
    මම කරන හැටි විස්තර හොයලා දෙන්නම්.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, ලංකාවේ වතු වල වැවෙන පොල් :nerd: පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, මේවා නියම පොල් :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, ලංකාවේ වතු වල වැවෙන පොල් :nerd: පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්, මේවා නියම පොල් :shocked:

    :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොල්
    avatar242676_34.gif

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගන්න ගන්න පොල් ලාබයි... ලාබයි ලාබයි අපෙනුත් ගන්න එන්න පොල්..
    අහක බලාගෙන යන එපා පොල් ගෙඩියක් අරන් යන්න...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගන්න ගන්න පොල් ලාබයි... ලාබයි ලාබයි අපෙනුත් ගන්න එන්න පොල්..
    අහක බලාගෙන යන එපා පොල් ගෙඩියක් අරන් යන්න...

    කටුස්සෙක්ව චප්ප කරන්ඩ ආසයි ලෙලිනොගහපු පොල් ගෙඩියක් අරන්, චිරිස් කියල...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගන්න ගන්න පොල් ලාබයි... ලාබයි ලාබයි අපෙනුත් ගන්න එන්න පොල්..
    අහක බලාගෙන යන එපා පොල් ගෙඩියක් අරන් යන්න...

    75ඉ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කටුස්සෙක්ව චප්ප කරන්ඩ ආසයි ලෙලිනොගහපු පොල් ගෙඩියක් අරන්, චිරිස් කියල...
    හාපෝ නොදෝමකින් පව්කාර මිනිස්සු :angry: පොල් ගෙඩියක් ඔලුවට වැටිලා තට්ටේ පැලිලා මැරෙන්නේ දවසක