e policiyata newei ne ithinBeela kiyala kiyanava ahune. Beela drive karanna thanam ne.

ekanepissu ape police kattiya wada welwata bonne na.. meyage boruda koheda?

beela lu ne???
Beela kiyala kiyanava ahune. Beela drive karanna thanam ne.
බීලා බීලා![]()
e policiyata newei ne ithin![]()
pissu ape police kattiya wada welwata bonne na.. meyage boruda koheda?


ශොට් එක දාලලු ගිහින් තියෙන්නෙ. මාද්ය සොන්නය මොනව කියයිද දන්නේ නෑ මේකට


ow matath peenna beri okunwanam....පොලිස් කාරයෙක් වුනත් ලොකු අනතුරක් නොවෙන්න කියල හිතනවා..
හැබැයි මටනම් පෙන්නන්න බෑ ඕකුන්..
ඔන්න පොලිස් මාම කෙනෙක් හැප්පිල අර අලුතින් දීපු බයික් එකක ගිහින්.පාරෙන් පිට පැනල තාප්පෙකලු හැප්පිල තියෙන්නෙ.
විඩියෝ කෑල්ලකුත් හම්බුනා. බලල තමන්ගෙ කමෙන්ට් එකත් දාලම යමුකො බලන්ඩ එහෙනම්. අපරාදෙ ලක්ශ 30ක්