පොලිස් මාම කෙනෙක් හැප්පිල

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොලිස් මාම කෙනෙක් හැප්පිල

    ඔන්න පොලිස් මාම කෙනෙක් හැප්පිල අර අලුතින් දීපු බයික් එකක ගිහින්.:rolleyes: පාරෙන් පිට පැනල තාප්පෙකලු හැප්පිල තියෙන්නෙ.:confused: විඩියෝ කෑල්ලකුත් හම්බුනා. බලල තමන්ගෙ කමෙන්ට් එකත් දාලම යමුකො බලන්ඩ එහෙනම්. අපරාදෙ ලක්ශ 30ක්:rofl::rofl:

    Last edited:
    • Like
    Reactions: Lewke

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    beela lu ne???

    Beela kiyala kiyanava ahune. Beela drive karanna thanam ne.

    බීලා බීලා :yes::yes:

    e policiyata newei ne ithin:oo:

    pissu ape police kattiya wada welwata bonne na.. meyage boruda koheda?

    ශොට් එක දාලලු ගිහින් තියෙන්නෙ. මාද්‍ය සොන්නය මොනව කියයිද දන්නේ නෑ මේකට:rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ශොට් එක දාලලු ගිහින් තියෙන්නෙ. මාද්‍ය සොන්නය මොනව කියයිද දන්නේ නෑ මේකට:rofl::rofl:

    අපි මේ ගැන පරීක්ෂණයක් පවත්වනවා. කියල කියයි :yes::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලිස් කාරයෙක් වුනත් ලොකු අනතුරක් නොවෙන්න කියල හිතනවා..

    හැබැයි මටනම් පෙන්නන්න බෑ ඕකුන්..
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පොලිස් කාරයෙක් වුනත් ලොකු අනතුරක් නොවෙන්න කියල හිතනවා..

    හැබැයි මටනම් පෙන්නන්න බෑ ඕකුන්..
    ow matath peenna beri okunwanam....
    traffic eke inna un siraama maha tirisannu.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කවුරු හරි අහිoසකයෙක්ගෙන් ගානක් කඩාගෙන එකෙන් බීලා දුප්පත් මිනිස්සුන්ගේන් ආණ්ඩුව එකතුකරගත්තු සල්ලි වලින් අරන් දීපු බයික් එකත් කුඩු කරලා. ශෝක් ශෝක්...

    +Rep
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    ඔන්න පොලිස් මාම කෙනෙක් හැප්පිල අර අලුතින් දීපු බයික් එකක ගිහින්.:rolleyes: පාරෙන් පිට පැනල තාප්පෙකලු හැප්පිල තියෙන්නෙ.:confused: විඩියෝ කෑල්ලකුත් හම්බුනා. බලල තමන්ගෙ කමෙන්ට් එකත් දාලම යමුකො බලන්ඩ එහෙනම්. අපරාදෙ ලක්ශ 30ක්:rofl::rofl:

    හොද වැඩේ කැරියට - මුන් වගේ උන් අහිංසකයෝ කී දෙනෙක් ගේ ළමයිට පිටි ගන්න තියෙන සල්ලි ගසා කාලා ඇතිද ?

    මේ වගේ සක්කිලි වැටිලා ඉන්නවා දැක්කම පුකට පයින් පාරක් ගහලා යනවා මිසක් උදව් කරන්න නම් එපා!

    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ