පොලිසියට ඔත්තුව දීලා ඉල්ලන් කාලා

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    රටේ හැටි දැනගෙන ජිවත් වෙයන් බන්. ඔත්තු දුන්නා කියලා සල්ලි හම්බ වෙන්නේ නෑ නේ? තමන්ට තමන් විතරයි අන්තිමට.
    විකුණන උන් හොර අරක්කු විකුනපුදෙන්. කුඩු විකුනපුදෙන්. ගංජා විකුනපු දෙන්. ගන්න උන් ගත්තාවේ.
    තමන් ගන්න යන්නේ නෑ නේ? පාඩුවේ ඉන්න. ඕවා කරන්න බෑ ඉහලින් උදවු නැතුව.
     
    • Like
    Reactions: Solo Rider

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,821
    113
    colombo
    කෝ බන් එක රටක් එක නීතියක් කිව්වා පොන්න බබයා,ගෝටා ඉදියනම ඔහොම වෙන්නෑ
    ඔක්කොම ආණ්ඩුවෙන් හදනකල් බලන් ඉන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.
    එහෙම නැතුව, මිනිස්සු අසාධාරණ වලට විරුද්ධ වෙනව නම්.. මිනිස්සුත් කොහොම හරි හම්බකරන්න, නිකන් ලැබෙනවනම් පොරො පාරක් උනත් හා කියනව වගේ නොවුණා නම් ඉබෙම ශික්ෂණය හැදෙනව. ඔය බනින උන්, සමහරක් 5000 බඩු මල්ල එක ගෙදර 4-5 අරන් කිය කියා යනවා අරයා ෆේල් මෙයා ෆේල් කියල. ජේෂ්ඨ පුරවැසි ගිණුමෙ සල්ලි දාලා වැඩි පොළිය අරන්, කන්න බොන්නත්නෑ රට ව්වල කියන මිනිස්සු ඉන්න රටක්. පොලීසිය හදන්න හැම් එකාටම බොඩි කැම් අටවන්න වෙයි. ඒත් සාර්ථක කරගන්න නම් ලේසිවෙන්නෙ නෑ....
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,103
    113
    lol illan kanawa kiyanne okata. Tamange paduwe hitiyanan iwarai ne unta unge business eka karaganna dila.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ඔක්කොම ආණ්ඩුවෙන් හදනකල් බලන් ඉන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.
    එහෙම නැතුව, මිනිස්සු අසාධාරණ වලට විරුද්ධ වෙනව නම්.. මිනිස්සුත් කොහොම හරි හම්බකරන්න, නිකන් ලැබෙනවනම් පොරො පාරක් උනත් හා කියනව වගේ නොවුණා නම් ඉබෙම ශික්ෂණය හැදෙනව. ඔය බනින උන්, සමහරක් 5000 බඩු මල්ල එක ගෙදර 4-5 අරන් කිය කියා යනවා අරයා ෆේල් මෙයා ෆේල් කියල. ජේෂ්ඨ පුරවැසි ගිණුමෙ සල්ලි දාලා වැඩි පොළිය අරන්, කන්න බොන්නත්නෑ රට ව්වල කියන මිනිස්සු ඉන්න රටක්. පොලීසිය හදන්න හැම් එකාටම බොඩි කැම් අටවන්න වෙයි. ඒත් සාර්ථක කරගන්න නම් ලේසිවෙන්නෙ නෑ....
    oya kamthi mathayak daranna.man kiyanne eka ratak eka nithiyak kiyala chande aragena,api ahuvama ko mahaththayo eka nithiya kiyala eke varaddak nene
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මහලොකුවට ස' ආවම ඔක්කොම පාතාලේ උන් ඉවරයි කිව්වා, දැන් උන් රගන ‍රැගිල්ල.. මේ වගේ උන්ට දඩුවම් දෙන්න ඕනේ අනිත් උන්ටත් පාඩමක් වෙන විදියට, පොලොසියේ එකාගේ ඉදලා ඇට කඩන්න ඕන අබ්බගාතයෝ වෙන්නම