පොලිසියට සිග්නල් ......

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
මේ කාළකන්නි ගොඩ වෙලාවට ඉන්නෙ හැංගිලා බං. හැංගිලා ඉඳල පාරට පනිනව.
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නෑ බන් මම නම් අනිවා ඉස්සරහ එන වාහන වලට පොලෝසියෙන් ඉන්නව නම් හෙඩ් එක ගහල සිග්නල් එක දෙනවා. ඒකෙ පොඩි ආතල් එකක් තියෙනවා. :)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අපි යන්නෙ කුරුණෑගල නුවර පාරෙ හැමදාම කට්ටිය ඉන්නවා එක තැනක නෙවේ.

    නුවර ඉඳන් කුරුණෑගල යනකම් පාරේ පොලිසියෙන් ඉන්න තැන් මම කියන්නද?
    1) නිත්තවෙල ග්‍රවුන්ඩ් එකට හැරෙන හංදියේ (හැම වෙලේම)
    2) හේවගේ සුපර්මාර්කට් එක පහු කලාම් එන වංගුවේ (කලාතුරකින්)
    3) හිනාගම ඉස්කෝලට කලින් වංගුවේ අබ ගහ යට (කලාතුරකින්)
    4) 4 කණුවේ පංසල ලඟ (කලාතුරකින්)
    5) නුගවෙල පාස් කලාම අරඹේකඩේ හංදියට කලින් වංගුවේ (කලාතුරකින්)
    6) ඊට පස්සේ ගලගෙදර පල්ලම ඉවර වුනාම පාර කෙලින්
    තියෙන්නේ (පරගහ දෙනියට කලින්) අන්න ඒ ටිකේ කහ ඉරි 3ක් තියනවා. ඒකේන් මැද කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
    7) ඊට පස්සේ පිලැස්සේ උසාවියට එහාපැත්තේ වංගුවේ (කලාතුරකින්)
    කලින් කියපු පොට් එකට 100m එහායින් තියන වංගුවේ (BOI සෝන් එකට කලින් ) (බොහෝදුරට සිටී)
    8) මාවතගම හංදියට කලින් Coop city එක ඉස්සරහා (හැම වෙලේම)

    ඔච්චරයි ඉන්නේ

    රෑවෙලා එනවා නම් ඉන්නේ තැන් 2ක විතරමයි

    1) මාවතගම පාස් කලාම අර ලොකු කාර් සේල් එකක් තියෙන්නේ එංගලන්තේ මාලිගාවක් වගේ. අන්න ඒක පාස් කළාම තියන වංගුවෙන් පස්සේ තියන කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
    2) හේවගේ සුපර්මාර්කට් එකට කලින් වංගුවේ (කලාතුරකින්)
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    හොඳ නම් නැහැ තමා
    නමුත් මෙහෙම දෙයක් තියනව

    එහෙම ලයිට් ගහල කිවුහම රියදුරෝ නීති කඩන්නේ නැතිවත් යනවා එතනින් එහාට
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    නුවර ඉඳන් කුරුණෑගල යනකම් පාරේ පොලිසියෙන් ඉන්න තැන් මම කියන්නද?
    1) නිත්තවෙල ග්‍රවුන්ඩ් එකට හැරෙන හංදියේ (හැම වෙලේම)
    2) හේවගේ සුපර්මාර්කට් එක පහු කලාම් එන වංගුවේ (කලාතුරකින්)
    3) හිනාගම ඉස්කෝලට කලින් වංගුවේ අබ ගහ යට (කලාතුරකින්)
    4) 4 කණුවේ පංසල ලඟ (කලාතුරකින්)
    5) නුගවෙල පාස් කලාම අරඹේකඩේ හංදියට කලින් වංගුවේ (කලාතුරකින්)
    6) ඊට පස්සේ ගලගෙදර පල්ලම ඉවර වුනාම පාර කෙලින්
    තියෙන්නේ (පරගහ දෙනියට කලින්) අන්න ඒ ටිකේ කහ ඉරි 3ක් තියනවා. ඒකේන් මැද කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
    7) ඊට පස්සේ පිලැස්සේ උසාවියට එහාපැත්තේ වංගුවේ (කලාතුරකින්)
    කලින් කියපු පොට් එකට 100m එහායින් තියන වංගුවේ (BOI සෝන් එකට කලින් ) (බොහෝදුරට සිටී)
    8) මාවතගම හංදියට කලින් Coop city එක ඉස්සරහා (හැම වෙලේම)

    ඔච්චරයි ඉන්නේ

    රෑවෙලා එනවා නම් ඉන්නේ තැන් 2ක විතරමයි

    1) මාවතගම පාස් කලාම අර ලොකු කාර් සේල් එකක් තියෙන්නේ එංගලන්තේ මාලිගාවක් වගේ. අන්න ඒක පාස් කළාම තියන වංගුවෙන් පස්සේ තියන කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
    2) හේවගේ සුපර්මාර්කට් එකට කලින් වංගුවේ (කලාතුරකින්)

    උඹ මාර පොරක් නේ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මචන් මම අද දැක්ක දෙයක් නිසි මේක අහන්නේ.. උබලගේ අදහස දැනගන්න.. අද මම අත්තිඩිය පාරේ උදේ එද්දී මං එන පැත්තට විරුද්ද පැත්තේ පොලිසියෙන් හිටියා. එයාල ඒ පැත්තේ අපු ඉරක් කපපු මෝටර් බයික් එකක් නැවැත්තුව.. ඊට පස්සේ දිගටම මගේ පිටිපස්සෙන් ආපු අනික් car එක head light ගහමින් ඉස්සරහට එන ඔක්කොම වාහන වලට පොලිසියෙන් ඉන්නවා කියල සිග්නල් කලා.
    උබල හිතන්නේ එහෙම ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියල සිග්නල් කරන එක හොද දෙයක්ද?
    මොකද මම නං පෞද්ගලිකව එකට කැමති නෑ, වැරදි නොකර යනවනං පොලිසියෙන් හිටියට බය වෙන්න ඕනි නෑනේ.
    උබලගේ අදහසත් දාපල්ලා
    pala pako yanna policeyata kade yan nathuwa,thoge welawa hodai waradak karanna oni na oya ballanta ahuwenna,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හොඳ ප්‍රශ්නයක් සිරාවටම

    මචං මේ ගැන නම් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා බං, බොරු කියන්න ඕනේ නෑ මාත් දැක්ක දැක්ක තැන පාස් ලයිට් ගහනවා බං ඉස්සරහ උන් දැනුවත් කරන්න, මට ලංකාවේ Traffic Police බහුතරයක් අල්ලන්නෙම නෑ බං, පොඩි කොටසක් ඉන්නවා හොඳ උන් ඒත් ඒ අය වෙන් කරල අඳුරගන්න අපිට බෑ නේ බං, පොඩ්ඩක් හොඳට හිතල බලන්න ගාලු පාරෙ දඩයක් නොකා වාහනයකට යන්න පුලුවන්ද කියල? මම මේ පොලීසියේ කරදරය නිසාම නිකං පාරෙ යන්න පුලුවන් වුණත් Expressway එකට දාලා යනවා බං නැති දඩ වදින නිසා, හොඳට හිතල බලපං වැලිගම හරියේ හෙම පොලිසිය ඉන්නවා බේරෙන්නම අමාරුයි මොකක් හරි එකක් අල්ලගන්නවා බං, මම මේව ගොඩක් අත්දැකීමෙන් දන්න දේවල්, ඒ පැත්තේ යන වාහන හරියටම පාස් ලයිට් ගහනවා ඒව ගැහුවේ නැත්නම් පොඩි වැරදි වලට අහිංසකයෝ කී දෙනෙක් නම් නිරපරාදේ දඩ කනවද බං, මම නම් කියන්නේ ලංකාවෙ වගේ මෙහෙම තත්වයක් උඩ පාස් ලයිට් ගහන එක ගොඩක් සාධාරණයි ඒ වගේම පිනක් ඇත්තටම!
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම නම් කවදාවත් head Lights ගහන්නේ නැහැ. පොලිසිය තමන්ගේ අතේ වැරද්දක් නැතිනම් නවත්වන්නේ නැහැ නේ.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    හෙඩ් ලයිට් එක වැඩ නම්, කම්මැලි කමකුත් නැත්නම් මාත් හෙඩ් ලයිට් ගහනව. ලංකාවේ පාරවල් වල පොලිසියෙන් ඉන්නේ වැරදි කරනකන් ඉදල අල්ලන්න මිසක් වැරදි වෙන්න තියන ඉඩ අඩු කරන්න නෙමයි.

    eka aththa
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    xc2go.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට පේන්නෙ උබ තාම පාරට අලුත් වගේ. බලන් හිටහන් උබේ front කැම් එකේ වීඩියෝ එක උසාවිය පිලිගනී. අනික උබට කී පාරක් උසාවියෙ රස්තියාදු වෙන්නද පොලිසියත් එක්ක නඩු කියන්න. අන්න අමල් පෙරේරා 2012 දාගත්ත නඩුවක් මේ ඊයෙ පෙරෙයිද දවසක දින්නේ අවුරුදු 3කට පස්සේ.

    උබව පොලිසියෙන් නවත්තපු දාට වැරැද්දක් තිබ්බත් නැතත් උන් ලියනව, එක්කො ජරාව කනව, එක්කො නඩු දානවා.මාත් හරී ආසයි පොලිසියත් එක්ක නඩු කියන්න. ඒත් වෙලාවක් නෑ බන්. :P

    මමනම් headlights නෙමෙයි බැහැල හරි ගිහින් කියනවා මාමල ඉන්නව කියලා. ඒ පිනෙන්මද කොහෙද දැන් අවුරුදු 6ක් drive කරල තාම එක කොලයක් ලියවිලා නෑ. :D :D

    අන්න Point එක මචං:):):), සිරාවටම ඔය Pass Light සීන් එක ඇත්තටම පිනක් බං, මම කළිනුත් කිව්වනේ, මමත් උඹ වගේමයි හෙල්මට් නොදා මොකක් හරි ගියොත් Pass Light ගහල අතින් පයිනුත් කියනවා බං
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    මම නම් අනිවාර්යයෙන්ම පුළුවන් හැම වෙලාවේම සිග්නල් එක දෙනවා. ඒවගේම ඕනෑතරම් තැන්වල සිග්නල් එක හින්ද පරිස්සම වෙලා ඇවිත් තියනවා

    ඔකේ තියන ප්‍රශ්ණය වෙන එකක් උබ හිතපන් උබ colomob ඉදන් trinco trip 1 ගිහින් minor traffic offence fine 1k ලියා ගත්තා කියල . උබ driving licence eka ganna අයෙත් weekday එකක නිවාඩු දාල ගිහින් උබේ එක ගන්න වෙන්නේ.

    ඉතින් එහෙම වෙලාවක් මේ වගේ සීන් එකක් හින්ද බේරුනා නම් උබ ඔය සිම්පල් දේ නොකර ඉන්නේ නේ.
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    උඹට තිබ්බේ එක පාරටම බ්‍රේක් ගහන්න අරූගේ හෙඩ් ලයිට් කැඩෙන්න :lol:

    :lol::lol::lol:

    A. සිරියා;18475301 said:
    ආයෙත් අහල. පොඩ්ඩක් ගෑවුනත් ඇති, කොහොමද මචං අම්ම සනීපෙන්ද කියල අහන්නෙ. ඒ තරං ආදරේ :lol:

    :lol::lol::lol:

    තොපි වගේ කාලකන්නි නිසා තමා අහින්සක අපිත් දඩ කන්නේ, පොලිසිය ඉන්නවා කියලා හෙඩ්ලයිට් ගහලා කියන්නෙ නැති තොපේ හෙඩ් ලයිට් මාසෙකට සැරයක් පිච්චියන්...:angry::angry:
    :lol::lol:

    mageth giya sathiye crossing ekaka overtake kara kiyala nathara kara :frown::frown: dash cam eka thibba nisa eke recording eka pennala mama crossing eka uda newei overtake kare kiyala pennuwama mun kiyanawa api okkoma minissune ithin sulu sulu waradi wenawa sir paressamen yanna kiyala :lol::lol:kalin part eka dagena apu un ita passe hitiye nikan ballo wage.. haha

    :)
    අනික තමයි ලංකාවේ බස් හෝල්ට් වලින් 50%ක් තියෙන්නේ තනි ඉරි ලඟ.
    තවත් 25%ක් තියෙන්නේ කහ ඉරට අඩි 10ක් විතර කලින්/පස්සේ.
    එතකොට බස් එකේ සෙනග පටවනකම්/බානකම් හරි පිටිපස්සේන් විනාඩියක් විතර ඉන්නේ ඕනෙද අපි?
    පැත්තෙන් දාගන යද්දී හොරෙන් හැංගිලා ඉඳන් අල්ලනවා

    උඹ හිතපන් අපි කුරුණෑගල ඉඳන් ගාල්ලේ යනවා.
    එතකොට කලුතර පැත්තෙන් අල්ලනවා (ඉරිදා දවසක ) එදා පෝස්ට් ඔෆිස් වහලා.
    ආයෙත් ලයිසන් එක ගන්න අපි කලුතර යන්න වෙනවා නේද නිවාඩුවක් දාලා

    ඒ නිසා ඒ වගේ අහිංසකයෙක් අමාරුවේ වැටෙනවට ලයිට් එකක් හැගුවට පව් නෑ

    :yes::yes:

    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙනවනං ඕක ප්‍රශ්නයක් නෙමෙයි..
    පොලිස් ලොක්කෝ ASP ල ඉදන් පාරේ බැහැල ඉද්දි මැති ඇමති ගොල්ලේ ඩබල් ඉර කපාගෙන රෝද හතරම පාරේ අනිත් පැත්තේ තියං යන්නේ බං..
    ඇයි උන් යන්නේ පාරේ නෙමෙයි ද? ඇයි රථවාහන නීතිය උන්ට නැද්ද?
    නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන රටක වැරදි හංගන එක වැරදි..
    මේ පෙනී පෙනී එක එකාට එක එක නීති ක්‍රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු වැරදි හංගන එකේ වරදක් මම නං දකින්නේ නෑ...
    :yes::yes:

    අන්න Point එක මචං:):):), සිරාවටම ඔය Pass Light සීන් එක ඇත්තටම පිනක් බං, මම කළිනුත් කිව්වනේ, මමත් උඹ වගේමයි හෙල්මට් නොදා මොකක් හරි ගියොත් Pass Light ගහල අතින් පයිනුත් කියනවා බං

    :):yes::yes::yes:
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    අනික තමයි ලංකාවේ බස් හෝල්ට් වලින් 50%ක් තියෙන්නේ තනි ඉරි ලඟ.
    තවත් 25%ක් තියෙන්නේ කහ ඉරට අඩි 10ක් විතර කලින්/පස්සේ.
    එතකොට බස් එකේ සෙනග පටවනකම්/බානකම් හරි පිටිපස්සේන් විනාඩියක් විතර ඉන්නේ ඕනෙද අපි?
    පැත්තෙන් දාගන යද්දී හොරෙන් හැංගිලා ඉඳන් අල්ලනවා

    උඹ හිතපන් අපි කුරුණෑගල ඉඳන් ගාල්ලේ යනවා.
    එතකොට කලුතර පැත්තෙන් අල්ලනවා (ඉරිදා දවසක ) එදා පෝස්ට් ඔෆිස් වහලා.
    ආයෙත් ලයිසන් එක ගන්න අපි කලුතර යන්න වෙනවා නේද නිවාඩුවක් දාලා

    ඒ නිසා ඒ වගේ අහිංසකයෙක් අමාරුවේ වැටෙනවට ලයිට් එකක් හැගුවට පව් නෑ

    sirawatama
    100% agreed
     
    thanujaka

    Well-known member
  • මම දවසක් ඔහොම කේස් එකක් පොලිස් කාරයෙක්ට පෙන්නල ගේම ඇද්දා..පොර පාරට පැනල ඇල්ලුවත් උන් නැවැත්තුවේ නෑ.. මන් ඇහුවම කියුවේ..ඒවා ස්කොඩ් එකට යන වාහන කියලා.මන්ත්‍රීට කවුද බං ස්කොඩ් එකට යන්න කියල වාහන 10ක් විතර දෙන්නේ..පොර් කියනව කරන්න දෙයක් නෑ උන් අසරණයි කියල..මම කුප්ප විදියට හිනාවක් දාල මගේ ගමන ගියා.. ඔය මන්ත්‍රී ඇමැති හැත්ත පාරක තොටක යනව කියන්නේ පාරෙ යන අනික් මිනිස්සු ජීවිතේර තියෙන ආසාව නැති කර ගන්න වැඩක්.. ගිය ආණ්ඩුව කාලේ පාරේ ඇම්බියුලන්ස් වලට වඩා ගියේ VIP වාහන දැන් නම් වැඩිය සෙට් වෙන්නේ නෑ..

    දැන් ඒ කේස් එක ප්දොදක් අඩුවෙලා බං..
    මම නං එලවන වෙලාවට දැක්ක දැක්ක තැනදී ලයිට් ගහන්නේ ඕකයි..
    නිකං අහිංසක මිනිස්සු විතරක් පරිප්පු කන්න ඕනේ නැති හින්ද..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    නුවර ඉඳන් කුරුණෑගල යනකම් පාරේ පොලිසියෙන් ඉන්න තැන් මම කියන්නද?
    1) නිත්තවෙල ග්‍රවුන්ඩ් එකට හැරෙන හංදියේ (හැම වෙලේම)
    2) හේවගේ සුපර්මාර්කට් එක පහු කලාම් එන වංගුවේ (කලාතුරකින්)
    3) හිනාගම ඉස්කෝලට කලින් වංගුවේ අබ ගහ යට (කලාතුරකින්)
    4) 4 කණුවේ පංසල ලඟ (කලාතුරකින්)
    5) නුගවෙල පාස් කලාම අරඹේකඩේ හංදියට කලින් වංගුවේ (කලාතුරකින්)
    6) ඊට පස්සේ ගලගෙදර පල්ලම ඉවර වුනාම පාර කෙලින්
    තියෙන්නේ (පරගහ දෙනියට කලින්) අන්න ඒ ටිකේ කහ ඉරි 3ක් තියනවා. ඒකේන් මැද කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
    7) ඊට පස්සේ පිලැස්සේ උසාවියට එහාපැත්තේ වංගුවේ (කලාතුරකින්)
    කලින් කියපු පොට් එකට 100m එහායින් තියන වංගුවේ (BOI සෝන් එකට කලින් ) (බොහෝදුරට සිටී)
    8) මාවතගම හංදියට කලින් Coop city එක ඉස්සරහා (හැම වෙලේම)

    ඔච්චරයි ඉන්නේ

    රෑවෙලා එනවා නම් ඉන්නේ තැන් 2ක විතරමයි

    1) මාවතගම පාස් කලාම අර ලොකු කාර් සේල් එකක් තියෙන්නේ එංගලන්තේ මාලිගාවක් වගේ. අන්න ඒක පාස් කළාම තියන වංගුවෙන් පස්සේ තියන කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
    2) හේවගේ සුපර්මාර්කට් එකට කලින් වංගුවේ (කලාතුරකින්)

    Meeta amatharawa..

    1. barigama hospital eka laga kaha iri deke depettata innawa kandy yanakota bus halt eka nisa ira kapana hinda....
    2. Kandy idan enakota kaha ira kapana nisa hospital eka laga gettuwa gawa innawa..
    3. Aye nugawela depot eka issaraha kaha ira laga welawakata innawa.. nugawela iskoleta kalin wangu wala innawa..
    4. Niyoppana pallama bahinakota wangu wala innawa.
    5. Aye aladeniya pahu karala kelin pare innawa godak welawata :)
    6. Arabekade pahu karahama innawa pallame..
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Me ahapan. uba oya kathawa kiwahama mata hithune.. uba neethiyata wada karana
    garu saru athi manussayek kiyala neme.. uba avilla kuhaka ponnayek..
    ape rate neethiya kriyathmaka wenne duppath api wage minissunta vitharai.
    eka danne samajaya hodata assaraya karana. samaja sheeli mole thiyena tikak hithanna puluwan minissunta vitharai.. ubala wage gewal walata wela inna unta oka danenne ne..

    eka nisa anith minissu karana hoda dewal walata garahanna epa modayo.

    machan mama meka liuwahama ubata hithuna de nan mata wedak na..

    etha kawada hari dawasaka.. ubatath kawada hario dawasaka therei paare waradi karana un nisa ube lamayek hari, ube kauru hari yatawela maloth.. WARADI KARANA UNWA araksha karana eka hodada narakada kiyala...
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මට පේන්නෙ උබ තාම පාරට අලුත් වගේ. බලන් හිටහන් උබේ front කැම් එකේ වීඩියෝ එක උසාවිය පිලිගනී. අනික උබට කී පාරක් උසාවියෙ රස්තියාදු වෙන්නද පොලිසියත් එක්ක නඩු කියන්න. අන්න අමල් පෙරේරා 2012 දාගත්ත නඩුවක් මේ ඊයෙ පෙරෙයිද දවසක දින්නේ අවුරුදු 3කට පස්සේ.

    උබව පොලිසියෙන් නවත්තපු දාට වැරැද්දක් තිබ්බත් නැතත් උන් ලියනව, එක්කො ජරාව කනව, එක්කො නඩු දානවා.මාත් හරී ආසයි පොලිසියත් එක්ක නඩු කියන්න. ඒත් වෙලාවක් නෑ බන්. :P

    මමනම් headlights නෙමෙයි බැහැල හරි ගිහින් කියනවා මාමල ඉන්නව කියලා. ඒ පිනෙන්මද කොහෙද දැන් අවුරුදු 6ක් drive කරල තාම එක කොලයක් ලියවිලා නෑ. :D :D

    uba aurudu 6k elolada mama paarata aluth kiyanne? ane machan mama 15yrs wahana elonawa.. mage licence eka 16yrs parana ekak... ubath thawa tika kalak elawaddi ubatath therei, ube munata ira kapan wahana eddi light gahanawada, policiyata kiyanawada kiyala... uba aurudu 6ta ne dada kola kaala naththe.. mamath machan 15yrs walatama dada kola kaala na.. e pass light gahapu ewa bala bala gihin nemei.. mama hariyata elola... mama machan last 5 yrs daily colombo walata ude hawasa elonawa machan..
     
    Last edited: