කීයක් හරි හොයාගන්නනේ බන්.. රුපියල් 500ක් නම් අනිවාර්යයි..මේ කාළකන්නි ගොඩ වෙලාවට ඉන්නෙ හැංගිලා බං. හැංගිලා ඉඳල පාරට පනිනව.

අපි යන්නෙ කුරුණෑගල නුවර පාරෙ හැමදාම කට්ටිය ඉන්නවා එක තැනක නෙවේ.
නුවර ඉඳන් කුරුණෑගල යනකම් පාරේ පොලිසියෙන් ඉන්න තැන් මම කියන්නද?
1) නිත්තවෙල ග්රවුන්ඩ් එකට හැරෙන හංදියේ (හැම වෙලේම)
2) හේවගේ සුපර්මාර්කට් එක පහු කලාම් එන වංගුවේ (කලාතුරකින්)
3) හිනාගම ඉස්කෝලට කලින් වංගුවේ අබ ගහ යට (කලාතුරකින්)
4) 4 කණුවේ පංසල ලඟ (කලාතුරකින්)
5) නුගවෙල පාස් කලාම අරඹේකඩේ හංදියට කලින් වංගුවේ (කලාතුරකින්)
6) ඊට පස්සේ ගලගෙදර පල්ලම ඉවර වුනාම පාර කෙලින්
තියෙන්නේ (පරගහ දෙනියට කලින්) අන්න ඒ ටිකේ කහ ඉරි 3ක් තියනවා. ඒකේන් මැද කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
7) ඊට පස්සේ පිලැස්සේ උසාවියට එහාපැත්තේ වංගුවේ (කලාතුරකින්)
කලින් කියපු පොට් එකට 100m එහායින් තියන වංගුවේ (BOI සෝන් එකට කලින් ) (බොහෝදුරට සිටී)
8) මාවතගම හංදියට කලින් Coop city එක ඉස්සරහා (හැම වෙලේම)
ඔච්චරයි ඉන්නේ
රෑවෙලා එනවා නම් ඉන්නේ තැන් 2ක විතරමයි
1) මාවතගම පාස් කලාම අර ලොකු කාර් සේල් එකක් තියෙන්නේ එංගලන්තේ මාලිගාවක් වගේ. අන්න ඒක පාස් කළාම තියන වංගුවෙන් පස්සේ තියන කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
2) හේවගේ සුපර්මාර්කට් එකට කලින් වංගුවේ (කලාතුරකින්)
pala pako yanna policeyata kade yan nathuwa,thoge welawa hodai waradak karanna oni na oya ballanta ahuwenna,මචන් මම අද දැක්ක දෙයක් නිසි මේක අහන්නේ.. උබලගේ අදහස දැනගන්න.. අද මම අත්තිඩිය පාරේ උදේ එද්දී මං එන පැත්තට විරුද්ද පැත්තේ පොලිසියෙන් හිටියා. එයාල ඒ පැත්තේ අපු ඉරක් කපපු මෝටර් බයික් එකක් නැවැත්තුව.. ඊට පස්සේ දිගටම මගේ පිටිපස්සෙන් ආපු අනික් car එක head light ගහමින් ඉස්සරහට එන ඔක්කොම වාහන වලට පොලිසියෙන් ඉන්නවා කියල සිග්නල් කලා.
උබල හිතන්නේ එහෙම ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියල සිග්නල් කරන එක හොද දෙයක්ද?
මොකද මම නං පෞද්ගලිකව එකට කැමති නෑ, වැරදි නොකර යනවනං පොලිසියෙන් හිටියට බය වෙන්න ඕනි නෑනේ.
උබලගේ අදහසත් දාපල්ලා
හෙඩ් ලයිට් එක වැඩ නම්, කම්මැලි කමකුත් නැත්නම් මාත් හෙඩ් ලයිට් ගහනව. ලංකාවේ පාරවල් වල පොලිසියෙන් ඉන්නේ වැරදි කරනකන් ඉදල අල්ලන්න මිසක් වැරදි වෙන්න තියන ඉඩ අඩු කරන්න නෙමයි.
මට පේන්නෙ උබ තාම පාරට අලුත් වගේ. බලන් හිටහන් උබේ front කැම් එකේ වීඩියෝ එක උසාවිය පිලිගනී. අනික උබට කී පාරක් උසාවියෙ රස්තියාදු වෙන්නද පොලිසියත් එක්ක නඩු කියන්න. අන්න අමල් පෙරේරා 2012 දාගත්ත නඩුවක් මේ ඊයෙ පෙරෙයිද දවසක දින්නේ අවුරුදු 3කට පස්සේ.
උබව පොලිසියෙන් නවත්තපු දාට වැරැද්දක් තිබ්බත් නැතත් උන් ලියනව, එක්කො ජරාව කනව, එක්කො නඩු දානවා.මාත් හරී ආසයි පොලිසියත් එක්ක නඩු කියන්න. ඒත් වෙලාවක් නෑ බන්.![]()
මමනම් headlights නෙමෙයි බැහැල හරි ගිහින් කියනවා මාමල ඉන්නව කියලා. ඒ පිනෙන්මද කොහෙද දැන් අවුරුදු 6ක් drive කරල තාම එක කොලයක් ලියවිලා නෑ.![]()
![]()

, සිරාවටම ඔය Pass Light සීන් එක ඇත්තටම පිනක් බං, මම කළිනුත් කිව්වනේ, මමත් උඹ වගේමයි හෙල්මට් නොදා මොකක් හරි ගියොත් Pass Light ගහල අතින් පයිනුත් කියනවා බංඋඹට තිබ්බේ එක පාරටම බ්රේක් ගහන්න අරූගේ හෙඩ් ලයිට් කැඩෙන්න![]()

A. සිරියා;18475301 said:ආයෙත් අහල. පොඩ්ඩක් ගෑවුනත් ඇති, කොහොමද මචං අම්ම සනීපෙන්ද කියල අහන්නෙ. ඒ තරං ආදරේ![]()

තොපි වගේ කාලකන්නි නිසා තමා අහින්සක අපිත් දඩ කන්නේ, පොලිසිය ඉන්නවා කියලා හෙඩ්ලයිට් ගහලා කියන්නෙ නැති තොපේ හෙඩ් ලයිට් මාසෙකට සැරයක් පිච්චියන්...![]()

mageth giya sathiye crossing ekaka overtake kara kiyala nathara karadash cam eka thibba nisa eke recording eka pennala mama crossing eka uda newei overtake kare kiyala pennuwama mun kiyanawa api okkoma minissune ithin sulu sulu waradi wenawa sir paressamen yanna kiyala
kalin part eka dagena apu un ita passe hitiye nikan ballo wage.. haha

අනික තමයි ලංකාවේ බස් හෝල්ට් වලින් 50%ක් තියෙන්නේ තනි ඉරි ලඟ.
තවත් 25%ක් තියෙන්නේ කහ ඉරට අඩි 10ක් විතර කලින්/පස්සේ.
එතකොට බස් එකේ සෙනග පටවනකම්/බානකම් හරි පිටිපස්සේන් විනාඩියක් විතර ඉන්නේ ඕනෙද අපි?
පැත්තෙන් දාගන යද්දී හොරෙන් හැංගිලා ඉඳන් අල්ලනවා
උඹ හිතපන් අපි කුරුණෑගල ඉඳන් ගාල්ලේ යනවා.
එතකොට කලුතර පැත්තෙන් අල්ලනවා (ඉරිදා දවසක ) එදා පෝස්ට් ඔෆිස් වහලා.
ආයෙත් ලයිසන් එක ගන්න අපි කලුතර යන්න වෙනවා නේද නිවාඩුවක් දාලා
ඒ නිසා ඒ වගේ අහිංසකයෙක් අමාරුවේ වැටෙනවට ලයිට් එකක් හැගුවට පව් නෑ

නීතිය හැමෝටම එක විදිහට ක්රියාත්මක වෙනවනං ඕක ප්රශ්නයක් නෙමෙයි..
පොලිස් ලොක්කෝ ASP ල ඉදන් පාරේ බැහැල ඉද්දි මැති ඇමති ගොල්ලේ ඩබල් ඉර කපාගෙන රෝද හතරම පාරේ අනිත් පැත්තේ තියං යන්නේ බං..
ඇයි උන් යන්නේ පාරේ නෙමෙයි ද? ඇයි රථවාහන නීතිය උන්ට නැද්ද?
නීතිය හැමෝටම එක විදිහට ක්රියාත්මක වෙන රටක වැරදි හංගන එක වැරදි..
මේ පෙනී පෙනී එක එකාට එක එක නීති ක්රියාත්මක වෙනකොට අහිංසක මිනිස්සු වැරදි හංගන එකේ වරදක් මම නං දකින්නේ නෑ...

අන්න Point එක මචං, සිරාවටම ඔය Pass Light සීන් එක ඇත්තටම පිනක් බං, මම කළිනුත් කිව්වනේ, මමත් උඹ වගේමයි හෙල්මට් නොදා මොකක් හරි ගියොත් Pass Light ගහල අතින් පයිනුත් කියනවා බං

අනික තමයි ලංකාවේ බස් හෝල්ට් වලින් 50%ක් තියෙන්නේ තනි ඉරි ලඟ.
තවත් 25%ක් තියෙන්නේ කහ ඉරට අඩි 10ක් විතර කලින්/පස්සේ.
එතකොට බස් එකේ සෙනග පටවනකම්/බානකම් හරි පිටිපස්සේන් විනාඩියක් විතර ඉන්නේ ඕනෙද අපි?
පැත්තෙන් දාගන යද්දී හොරෙන් හැංගිලා ඉඳන් අල්ලනවා
උඹ හිතපන් අපි කුරුණෑගල ඉඳන් ගාල්ලේ යනවා.
එතකොට කලුතර පැත්තෙන් අල්ලනවා (ඉරිදා දවසක ) එදා පෝස්ට් ඔෆිස් වහලා.
ආයෙත් ලයිසන් එක ගන්න අපි කලුතර යන්න වෙනවා නේද නිවාඩුවක් දාලා
ඒ නිසා ඒ වගේ අහිංසකයෙක් අමාරුවේ වැටෙනවට ලයිට් එකක් හැගුවට පව් නෑ
මම දවසක් ඔහොම කේස් එකක් පොලිස් කාරයෙක්ට පෙන්නල ගේම ඇද්දා..පොර පාරට පැනල ඇල්ලුවත් උන් නැවැත්තුවේ නෑ.. මන් ඇහුවම කියුවේ..ඒවා ස්කොඩ් එකට යන වාහන කියලා.මන්ත්රීට කවුද බං ස්කොඩ් එකට යන්න කියල වාහන 10ක් විතර දෙන්නේ..පොර් කියනව කරන්න දෙයක් නෑ උන් අසරණයි කියල..මම කුප්ප විදියට හිනාවක් දාල මගේ ගමන ගියා.. ඔය මන්ත්රී ඇමැති හැත්ත පාරක තොටක යනව කියන්නේ පාරෙ යන අනික් මිනිස්සු ජීවිතේර තියෙන ආසාව නැති කර ගන්න වැඩක්.. ගිය ආණ්ඩුව කාලේ පාරේ ඇම්බියුලන්ස් වලට වඩා ගියේ VIP වාහන දැන් නම් වැඩිය සෙට් වෙන්නේ නෑ..
නුවර ඉඳන් කුරුණෑගල යනකම් පාරේ පොලිසියෙන් ඉන්න තැන් මම කියන්නද?
1) නිත්තවෙල ග්රවුන්ඩ් එකට හැරෙන හංදියේ (හැම වෙලේම)
2) හේවගේ සුපර්මාර්කට් එක පහු කලාම් එන වංගුවේ (කලාතුරකින්)
3) හිනාගම ඉස්කෝලට කලින් වංගුවේ අබ ගහ යට (කලාතුරකින්)
4) 4 කණුවේ පංසල ලඟ (කලාතුරකින්)
5) නුගවෙල පාස් කලාම අරඹේකඩේ හංදියට කලින් වංගුවේ (කලාතුරකින්)
6) ඊට පස්සේ ගලගෙදර පල්ලම ඉවර වුනාම පාර කෙලින්
තියෙන්නේ (පරගහ දෙනියට කලින්) අන්න ඒ ටිකේ කහ ඉරි 3ක් තියනවා. ඒකේන් මැද කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
7) ඊට පස්සේ පිලැස්සේ උසාවියට එහාපැත්තේ වංගුවේ (කලාතුරකින්)
කලින් කියපු පොට් එකට 100m එහායින් තියන වංගුවේ (BOI සෝන් එකට කලින් ) (බොහෝදුරට සිටී)
8) මාවතගම හංදියට කලින් Coop city එක ඉස්සරහා (හැම වෙලේම)
ඔච්චරයි ඉන්නේ
රෑවෙලා එනවා නම් ඉන්නේ තැන් 2ක විතරමයි
1) මාවතගම පාස් කලාම අර ලොකු කාර් සේල් එකක් තියෙන්නේ එංගලන්තේ මාලිගාවක් වගේ. අන්න ඒක පාස් කළාම තියන වංගුවෙන් පස්සේ තියන කහ ඉර ලඟ (බොහෝදුරට සිටී)
2) හේවගේ සුපර්මාර්කට් එකට කලින් වංගුවේ (කලාතුරකින්)

Me ahapan. uba oya kathawa kiwahama mata hithune.. uba neethiyata wada karana
garu saru athi manussayek kiyala neme.. uba avilla kuhaka ponnayek..
ape rate neethiya kriyathmaka wenne duppath api wage minissunta vitharai.
eka danne samajaya hodata assaraya karana. samaja sheeli mole thiyena tikak hithanna puluwan minissunta vitharai.. ubala wage gewal walata wela inna unta oka danenne ne..
eka nisa anith minissu karana hoda dewal walata garahanna epa modayo.