පොශ්

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
ow eka thama maath kiwwe....අපි කොච්චර උගත් උනත් සල්ලි තිබ්බත් ලුක තිබ්බත් අර උපතින්ම පොශ් වෙච්ච උන්ගේ මෙව්වා එකට යන්න බෑ ඔයි...අනේ මන්ද මට එක කියා ගන්න තෙරෙන් නෑ....හීනමානෙත් නෙමෙයි...:baffled::baffled:මම මේ කියන්නේ වෙන්ට පොශ් රඟන උන් ගැන නෙමෙයි....

ඔවා වැඩක් නෑ බං ජාති දෙකේම උන් එකක් ඉන්න පුලුවන්නම් එච්චරයි....:cool:

ඒ බින්නෝන්මාදේ බං.. ඔව් ඕක මේකේ උන්ට තේරෙන්නෑ..
කොච්චර කිව්වත් මුං එක්ක මේ ගැන කියවන්න ආවම මුං පොශ් කියන වචනෙවත් දන්නැති බබ්බු වෙනවා.. :yes:
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ah pink pant :rofl: oyath posh da :rofl:
    මොකා පොෂ් දැඟලුවත් ගනන් ගන්නැතුව ඉන්න.මොකටද කියන්නකෝ කැපී පේන්නේ ?අපි හරි නං අපිට කව්රුවත් ඉදිරියේ කැපී පේන්න ඕනේ නෑ.අපිට කොන්ද කෙලින් තියාගෙන,පෞර්ෂයක් ඇතුව සමාජයේ ඉන්න පුළුවන්.ඉපදිලා ඉන්න හැම මිනිහම මැරෙනවා කියලා සමහරක්ට ඉඳලා හිටලා මතක් කරලා දෙන්න ඕනේ.ඒක දන්නවනං ඔය දඟලන එකයි,රඟපාන එකයි නැති වෙනවා.
    සහතික ඇත්ත :yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,277
    5,348
    113
    Panadura
    ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

    අද ලංකාවේ “පොෂ්” පැලැන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ පොෂ් පැලැන්තිය ද අබිබවා යන තරමට පොෂ් ය. කෙටියෙන් කිව්වොත් “පොෂේ පොෂ්ය”. අන්තර්ජාලය තුල ඔබට පොෂේ පොෂ්ලා අප්‍රමාණව සොයා ගත හැක. ලාංකික පොෂ්ලා වර්ග දෙකක්යැයි සමහරු කියති. එනම් “රියල් පොෂ්” සහ “වෙන්ට පොෂ්” යනුවෙනි. මෙහි වෙන්ට පොෂ් යනුවෙන් හඳුන්වන්නේ, උප්පත්තියෙන් ඇට මිදුළු තුලට කාන්දු නොකරන ලද “පොෂක්” ඇඟේ පතේ එල්ලා ගැනීමට, අළුයම සිට මධ්‍යම රාත්‍රිය තෙක් අම්බානක ට්‍රයි එකක් දෙන අයට ය.
    නමුත් මට පුද්ගලිකව හැඟෙන දෙය නම්, පොෂ් ආර උපන් හැටි ගවේෂණය කර බලන විට අප රට තුළ සිටින්නේ සමස්තයක් ලෙස බලන කල “වෙන්ට පොෂ්” ලා පමණක්ම බවය. මොකදැයි කිව්වොත් අද ඔය “චීයා මෙයා කන්ට්‍රි සයිඩ් මඩි ඇන්ඩ් ඩස්ටි” කියන අයගේ අප්පලා, මහප්පලාත් හොඳට කර වටක් හැලි කුඹුරු වල මඩේ බැස ගොවිතැන් කල, අහිංසක සාධාරණ මිනිසුන් වීම නිසාය. ලංකාව දූපතකි. එනිසා මේකලාගේ පරම්පරාවල මුල් ඇත්තේද, අද ඔවුන් “ගොඩයන්” යැයි කියන අපේ මුල් ඇති තැන්වලම තමාය. උන්ගේ පරම්පරා බී ඇත්තේත්, මුලින් සිංහල තන කිරිත්, පසුව සිංහල පොලවේ තණ කන කිරි අම්මලාගේ කිරිත්මය. නැතුව මුන්ට “මෝල්ටඩ් මිල්ක්” පොවන්නට ඒරොප්පෙන් වික්ටෝරියා කිරි බුරුල්ල දික් කළේ නැත. දික් කළා යැයි මුන් සිතාගෙන සිටීම වෙනම කාරණයකි.
    පොෂ් වන්නේ කෙසේද යත්

    ඔබ පිරිමියෙකු වේ නම්, කොණ්ඩෙයි රැවුලයි බමුණෙකු සේ වවාගෙන හිඳීමෙනුත්, ගැහැණියක වේ නම් පිස්සියක සේ කෙස්ස වනාගෙන සිටීමෙනුත්, දෙපාර්ශ්වයම ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවාගෙන, කරවටා ඇට මාලයක් බැඳගෙන, පොඩි “ලිට්‍රිචර් බර, ආර්ට් බර” ලුක් එකක් ගැනීමෙන් “පොෂ්” සොයා ඔබ යන ගමන ආරම්භ කළ හැක.
    ඔබ සිංහල කමට, බෞද්ධ කමට පයින් ගැසිය යුතුමය. ඒවා තියාගෙන ඔබට පොෂ් වන්නට තියා හිතන්නටවත් නොහැක..එසේ පයින් ගසා “පෝස්ට් මොඩර්නිස්ම්” නමින් ඔබට සපයා දෙන, ඔබට දිරවා ගත නොහැකි ආහාර වේල්, මේස පහුරු ගගා වුවද, අමාරුවෙන් ගිලීම ආරම්භ කළ යුතුය. එවිට ටික වේලාවක් යනවිට ඔබද “පෝස්ට් මොඩර්න් පොරක්මි” යන හැඟීම ජනිත වනු ඇත. මේ කෑම ඇමරිකාවේ සිට සීත කර, කල් තබාගැනීමේ ද්‍රව්‍ය යහමින් කවලම් කර එවුවත්, නියම “පොෂෙක්” වීමට නම් මේවා සිංහල ලිප් ගල් වල තබා රත් නොකිරීමට වග බලා ගන්න. හැකිනම් හෝදන්නේ වත් නැතුව අමුවෙන් කෑම යෝග්‍යය..හීතල පිටින්ම කනවා නම් වඩා හොඳය. එවිට බොක්ක කූල් වී, පොත්තද ඩින්ගිත්තක් සුදු වනු ඇත.
    ඇස් සහ මොළය

    මේ කෑම බොක්කේ වදිනවාත් සමඟම ඔබේ “නෝර්මල් විෂන්” එක ක්ෂණිකව වෙනස් වී “වැම්පයර්” ඇස් දෙකක් පහළවේ..එය දම් පාට, කොළ පාට, රතු පාට හෝ නිල් පාට වුවද විය හැක. එය මොන පාට වුවත්, එතැන් සිට ඒ ඇස් දෙකට, “පඬුවන් පැහැය” හා “කාකි පැහැය” පේන්නට බැරි වනු ඇත. එනම් බුද්ධ චීවරය හා ලාංකික ත්‍රිවිධ හමුදා යුනිෆෝම් දෑහැට දකින්නට බැරි තත්වයකි. බැරිවෙලාවත් දෑහැට දැක්කොත් දෑසම පිලිස්සී යාමේ තර්ජනයක් ඇති බැවින්, “වැම්පයර්ලා” ඉර එළියෙන් ආරක්ෂාවී දවල් කාළය සොහොන් ගෙවල් අස්සේ සිටින්නා සේ, පන්සල් හෝ ආමි කෑම්ප් අසළින් යෑම නොකිරීම ශරීර සෞඛ්‍යයට යෝග්‍යය. නමුත් මේ ඇස් දෙකට, ඩොලර් නෝට්ටු වල ලා කොළ පැහැය නම් ඉතාම සැනැසිලි දායක දර්ශණයක් වනු නො අනුමානය.
    මේ අළුත් ඇස් ජෝඩුව, ඔබට ජන්මයෙන් ලැබී ඇති සිංහල මොළය සහ දෘෂ්ටික ස්නායු සමඟ පෑහෙන්නේ නැත. (කම්පියුටර් බාසාවෙන් කිවහොත් ”කම්පැටිබල්” නැත). එනිසා ඇතැම් විට, ටික වෙලාවක් බලන විට ඇස් කකියාගෙන එන ගතියක් දැනුනොත්, බැරෑක් ඔබාමාගේ කෝට් සාක්කුව දෙස මොහොතක් බලා අනිමිස ලෝචනය දැක්වීමෙන් ඇස් කැක්කුම මඟ හරවා ගත හැක.
    ඒ ආහාර දිරවා ගත නොහැකිව ඔබ අභාවප්‍රාප්ත වූ දිනක, “පෝස්ට් මොඩර්නිස්ම්” එක ක්ෂණිකව “පෝස්ට් මෝර්ටම්” එකක් බවට පරිවර්තනය කර ගැනීමේ පහසුවද ඔබට ලැබෙනු ඇත..එදාට බොක්ක අස්සේ, සිංහල ගැස්ට්‍රික් වලින් බේරී, බඩවැල් කමින් සිටින, මිෂෙල් ෆුකෝලා, ජැක්ස් ඩෙරීඩාලා, ජීන් ලියෝටර්ඩ්ලා එලියට ඇද දැමූ පසු, ඔබට පාංශු කූලය දී, මතක වස්ත්‍ර පූජාවක් කර ගැනීමට මහා සංඝ රත්නය ලං කර ගැනීමට සිදුවනු ඇත. මෙය මේ කෑමේ පොඩි “සයිඩ් ඉෆෙක්ට්” එකකි. එතෙක් භික්ෂූණ් වහන්සේලා, කුස ගින්න නිවා ගැනීමට පිණ්ඩ පාතයේ වැඩීමවත් ඔබට පෙන්නනට බැරිවනු ඇත. හිතෙන්නේම බනින්නමය.
    බාසාව සහ කථනය

    මෙතැන් සිට ඔබට කියවන්නට ලැබෙන්නේ බටහිර දැනුම අන්තර්ගත ඉංග්‍රීසි පොත, පතය..නමුත් පොඩි කොස්සක් ඇත..ඔබ උප්පත්තියෙන්ම යම්කිසි රටක චින්තන රටාවට හුරු වූවෙකු නිසාත්, මොන සෙප්පඩ විජ්ජා පෙන්වන්න හැදුවත් ඔබේ මව් බාසාව අමු “හිංගල” නිසාත්, මේ පොත් පත් වල තියෙන දේවල් “Translate” කර, අනතුරුව ඒවා නිවැරදිව තේරුම් ගැනීමට ඔබට හෙන ගේමක් දෙන්නට සිදුවනු ඇත’ පොෂ් වෙන්නට “ට්‍රේනින්” අවදියේ සිටින බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියවත් මළ පොතේ අකුරක් බැරි හෙයින් ලාබෙට ගත් “ඩික්” එකක් හෝ නැත්නම් “මධුර ඔන්ලයින්” හෝ මුල් දවස් ටිකේ ලං කරගෙන, අමර කට්ටක් කා, පෙරැළී සිට, උජු කායිකව සිට, නලියා, කෙසේ හෝ වචනයෙන්, වචනය සෙට් කර ගත යුතුය.
    එසේ සෙට් කරගෙන බලන විට සිංහල තේරුමට ඇවිත් ඇති වචන ටික ඔබටම නොතේරුනත්, තේරෙනවා වගේ සිටිය යුතුය. එතැන් සිට කවුරුන් හෝ ආගම හෝ ජාතිය ගැන ඉතාම සරල කෙටි සංවාදයකට එළැඹියත්, බල්ලෙකුටවත් නොතේරෙන, එකිනෙකට කිසිදු ගැළපීමක් නැති වැල් වටාරම් රාශියකින් පිළිතුරු දීමට වගබලා ගත යුතුය. ඒ පිළිතුරට අනිවාර්යෙන්ම ඉංග්‍රීසි නම් දෙක තුනකුත් ඇඩ් කිරීම මැනවි. අදාළ වීම, නොවීම ගැන කරදර වෙන්නට එපා. ”Christopher Columbus, James Cook, James Madison, Mariyn Mayson, Ferdinand Magallan, Charles Chaplin, Victor Hugo..” ඔය තියෙන්නේ නම් ඕන තරම්. ඒත් මදි නම් “සයිමන් නවගත්තේගමයන්ගේ” නවගත්තේගම කෑල්ල උපුටා දමා සයිමන් කෑල්ලත්, “මාර්ටින් වික්‍රමසිංහයන්ගේ”, වික්‍රමසිංහ කෑල්ල උපුටා දමා මාර්ටින් කෑල්ලත් පරිහරණයට ගන්න. ඒ වන විට ඔබ ඔළුවට දා ගන්නට ට්‍රයි කල “පරිවර්තන” අවකාශයේ ඔබම අතරමං වී, “ඇඩ්‍රස්” නැති වී සිටින නිසා, මෙසේ නොතේරෙන වැල් වටාරම් කීම එතරම් ප්‍රායෝගික ගැටළුවක් නොවනු ඇත. ආරම්භයක් හැටියට, ඔබ කථා කරන සෑම වචන දහයකටම, ඉංග්‍රීසි වචන අටක් වගේ යොදා ගත හැකි නම් මැනවි.
    ඔබ තරුණ වයසේ සිටින “වෙන්ට පොෂ්” කෙනෙකු නම්: “යෝ, ඩූඩ්, වස්සප්, කූල්, ඕකි ඩොක්ස්, ඩහ්, අයි වොස් ලයික්, ගර්ල් වෙනුවට ගැල්, සික්, බ්‍රෝ” (Yo!, Dude, Wazzup, Cool, Oki Dokz, Duh, I wazlike, Gal, Sick, Bro, Sis..) ආදී වචන වැළක් කොළ කෑල්ලක ලියාගෙන, එළිවෙන ජාමෙට කට පාඩම් කිරීම මැනවි. හැබැයි ඔය බාසාවෙන් දුරකථනයකින් අමතද්දී, වත්තේ හා වටාපිටාවේ කුකුළ්ලුන්ගේ කට බැඳ තබන්න. කුකුළන් හඬලන සද්දය ඇසීම, “පොෂ්” ප්‍රතිරූපයට බෙහෙවින්ම අහිතකරය.
    මේ වචන ආවේ කොහෙන්ද, තේරුම් මොනවාද, සොයන්නට මහන්සි ගන්න එපා. තමන් කියන අනිත් වචන වලට, තම ඇඳුමට, පැළඳුමට මේ වචන ටික ගැළපෙනවාද සොයන්නත් එපා. එමෙන්ම, ඒ වචන ඉන්නා තැන, නොතැනට ගැළපෙනවාද බලන්නත් යන්න එපා. ඇමරිකාවේ අයත් මේ වචන පාවිච්ච් කරන්නේ තැන, නොතැන බලා වුවද, ඔබ ඒ ගැන වෙහෙසෙන්නට එපා. මක් නිසාද එහි සිටින්නේ “පොෂ්” වුවත්, ඔබ “පොෂේ පොෂ්ය”.
    ඔබ මැදි හෝ මහළු වියේ “වෙන්ට පොෂ්” කෙනෙකු නම්: ”වෙරි හොට්, සෝ හොට්, ටයරිං, බෝරිං, ඩිමොක්‍රසි, ෆ්‍රීඩම්, රයිට්ස්, ප්‍රෙස්, මීඩියා ෆ්‍රීඩම්, ඉකොනොමි, ෆ්ලක්චුඒෂන්ස්, ස්ටොක්ස්, ෂෙයාර්ස්, ගවර්න්මන්ට්, නෙපොටිස්ම්, වයලේෂන්ස්” වගේ වචන ටිකක් අද කාළයේ හැටියට දැන ගැනීම ප්‍රමාණවත්ය. උපන්නේ බුද්ධාගමට වුවත්, නිකමට වගේ “ගෝඩ්”, “ජීසස්” වැනි වචන කටට හුරු කර ගන්නවා නම් වාසිදායකය. කියවා තේරුම් ගන්න තරම් මොළයක්, තිබුණා හෝ නැතා බටහිර ලේඛකයන් ලියූ සම්භාව්‍ය කෘති ටිකක් රෙඩි පිට ළඟ තබා ගන්න. හදිස්සියකට ඕවා හොය, හොයා ඉන්නට බැරිය. ඒ පොත් නැති කරගන්න නම් එපා. නැති කරගත්තොත්, ප්‍රශ්ණයකට උත්තර දෙන්නට, “තමන්ගේම කියා” යමක් නැති හෙයින්, ඔබ චාටර් වනු ඇත.
    ජාතිය හා ජම්මය

    අර අළුත් ඇස් දෙක ලැබුණු මොහොතේ පටන් ඔබට සිංහල ජාතිය කුඩාවටත්, සෙසු ජාතීන් අලීයටත් පේන්නට පටන් ගනු ඇත. එතැන් සිට ඔබ “සිංහල” නොවන බව මතක තබා ගන්න..වැරදිලාවත් කටට එන ජාතිය “සිංහල” යන්න අමාරුවෙන් ගිල ගන්න. එතැන් සිට ඔබ “ශ්‍රී ලන්කන්ය”. රෝගය තවත් උත්සන්න වන විට “ශ්‍රී ලන්කන්” එකත් ගිලිහී ගොස්, “යුනිවර්සල් ජොයින්ට්” එකක් වීමේ අවදානමක්ද පවතී. ලෝකයේ සියළු ජාතීන් සර්ව සමානව, අත්වැල් අල්ලාගෙන, පුර සඳ එළියේ, පැසිෆික් සයුරේ නිල් දිය මත, ඩොල්ෆින්ලා හා නටන අයුරු සිහිනයෙන් දකින්න. එවැනි ලෝකයක් කරා තමා යන බව නිරතුරුවම සැමට පවසන්න. අවශ්‍ය නම් ඒ බව ඔප්පු කර පෙන්වීමට වැල්ලවත්තට ගොස් එහි සිටින, එල්.ටී.ටී.ඊ. යෙන් පැන ආ අයෙකු වුවද, තරයේ බදාගෙන “උම්මා” දීගෙන, දීගෙන යන්න. (එහෙත් පොඩ්ඩක් පරිස්සම් වන්න. බැරිවෙලාවත් පරණ හැට්ටයක් බැනියමට යටින් තිබී, එහි වයර් ඇදුණොත්, පෝස්ට් මොඩර්න් කෙසේ වෙතත්, පෝස්ට් මෝර්ටම් එකක් තියන්නටවත් ඔබ ඉතිරි නොවනු ඇත)
    ලංකාවේ මුල් උරුමය, එහි මුල් බැස ගත්, ඓතිහාසික දර්ශක සාධක සහිත සිංහලයන් සතු නොවේද, එසේ නම් එය “සිංහලේ” නොවේදැයි, යම් කෙනෙකු ඔබෙන් අසන්නට ආවොත්, ඔහුට හෝ ඇයට පහත වදන් පෙළ මතක තබාගෙන පිළිතුරු දෙන්න.” නෑ..මේක සිංහලයන්ගේ රට, සිංහල උරුමය, කියලා හිතීම එන්නේ අඤ්ඤ්‍යය ජන විශෘතිය තුළ හටගන්නා වූ පරිලෝකන කල්පිතයන් තුළින් ඇතිවන සන්තතික ප්‍රකම්පනයන් මුල් කොට ගෙන, බහු ජන මූලයන් තුළ කිඳා බසින්නා වූ, පරපෝෂිත ආකල්ප සහ එයින් නිර්ණය කළ හැකි අවලෝකිතේෂ්වර ධාතූන් තුළ එල්බ සිටින පරපීඩ්‍යතා ලක්ෂයන් අවට සැරිසරන්නා වූ, පාරිලෙ‍ය්‍ය වනයේ ප්‍රභාසංස්ලේෂණ රටා මඟින් සමාජය සම්ප්‍රේෂණය කරනු ලබන, උදෘඨ, දෘඨ ලක්ෂණයන් අවකලනය කිරීමෙන්, මනෝ මූලික විභව ශක්තීන්, චාලක ශක්තීන් වීමෙන්..මෙහෙම කියලා තියෙන්නේ මයිකල් ජැක්සන්” එයින්ම ඔබේ තර්කය තහවුරු වනු ඇත.
    ආගම

    සර්ව ආගමිකයෙකු වීම අනිවාර්ය වේ. නිතරම “කොයි ආගමේත් කියා තිබෙන්නේ එක දෙයක්ය” යන්න පුණුරුච්චාරණය කරන්න. කවුරුන් හෝ බුදුන් වදාළ ධර්මය, අනෙක් ධර්මයන් අබිබවා යන බව කියන්නට ආවොත්: ”නෑ, බුදු දහම පරම සත්‍යයයි කියලා කියන්නේ මානවීය ස්මුරුති ලක්ෂයන් පරිභ්‍රමණය වී හට ගන්නා පත්තියන් නොවන ජන විචල්‍ය ලක්ෂණ .. ඩිඟි… ඩිඟි… ඩිඟි…. බ්ලාහ්…. බ්ලාහ්…. මෙහෙම කියල තියෙන්නේ කාර්ල් මාක්ස්” හරි නේ?
    ආදායම් මාර්ගය

    අර අමාරුවෙන් වචන ගළප, ගළපා තේරුම් ගත් න්‍යායයන් ඔබට එවා වදාළ න්‍යායාචාර්ය වරුන්ම ඔබට ආදායම් මාර්ගයන්ද සකසා දෙනු ඇත..එතැන් සිට ඔබට කරන්නට පැවරෙන්නේ “මාර්කටිං” ජොබ් එකකි. විකුණන්නට ඇත්තේ වර්ග කිලෝමීටර 65,525ක් තරම් විශාල ඉඩමක් සහ එහි මුල් පදිංචි කරුවන් වන, ගණනින් එක් කෝටි හැට ලක්ෂයක් තරමේ පිරිසකි. ඒ පිරිස සහ ඉඩම විකිණිය යුත්තේ එහිම වෙසෙන හතළිස් ලක්ෂයක් තරම් සුළු පිරිසකටය. මේක හිතන තරම් පහසු කෙළියක් නොවේ! මක් නිසාද මේ ඉඩම වටකරගෙන තුන් ලක්ෂයක් තරම් වන “කාකි ඇඳුම්” අඳින පිරිසක්ද, තිස් දහසක් තරම් වන “පඬු පැහැති” ඇඳුම් අඳින පිරිසක්ද සිටිති. ඔබ කළ යුත්තේ, ඔබත් උන්ගෙන්ම පැවත එන බව අමතක කොට, හුස්ම අල්ලාගෙන උන්ට දෙහි කැපීමයි. කපා ඒ අය ලෝකයා හමුවේ නෝණ්ඩි කිරීමයි, පච කිරීමයි. ඔවුන්ව මානසිකව වට්ටා, ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිංදුවට බැස්සවීමයි.
    මෙය ඔබට විවිධ අයුරින් කළ හැක. එක්කෝ වැඩි වියදමක් නොයන ලෙස, තුට්ටු දෙකට ගත් මුද්‍රණාලයක “මිස්ලීඩර්” වර්ගයේ කැලෑ පත්තරයක් අටවා ගත හැක. නො එසේ නම් “පුරහඳ විලි ඇර” හෝ “දුගඳ එනු පිණිස” වර්ගයේ චිත්තරපටියක් සම්භාව්‍යය පස් වන මණ්ඩලයට මුදා හරින්නට ගොස්, ඒවා තහනම් වූ පසු, ඒ පිළිබඳව සමුළු, වැඩමුළු, කව, කතිකාවත් තබා, පොළවේ පස් කමින්, හැපෙමින් ලොවට පෙනෙන්නට හඬා වැටිය හැක (කවුරුත් පයිසෙකටවත් ගණන් නොගත්තොත්, ජනතාවටද බැණ වැදීමට අමතක නොකරන්න). කීයක් හරි වැඩි පුර යහමින් අතට දෙතොත්, ඊටත් එහා ගොස්, කවුන්සිලේ සාක්කි දීමටද ඔබට වරම් ලැබෙනු ඇත. මෙය හරියට කරතොත්, ගජ ලාබ දෙන ව්‍යාපාරයකි. මූල්‍යමය හෝ බුද්ධිමය ප්‍රාග්ධනය කිසිවකින් තොරව, මිලියන ගණන් ලාබ ලැබිය හැකිය. (අපේ සටහන: බ්ලොග් පඩංගුවක අටවා ගැනීම වුවද මේ සඳහා සෑහෙන්නේය).
    මේ අතරතුර, යාන්තම් වැඩිවියට පැමිණෙන බට්ටන්, බට්ටියන් පිරිසක්, අර අමාරුවෙන් ගලපා ගත් දර්ශණයන් දා මෝල් කර, ෆෝම් කර, සංසද, කව, සංගම්, සෙන්ටර්, යූනියන් ටිකක් අටවා ගැනීම අනාගතයට හිතකර වේ..ඒවාට අවශ්‍ය නම්, කටපාඩම් කර ගත් වචන ලැයිස්තු බැලූ විට සොයා ගැනීම පහසුය. ”සෙන්ටර් ෆෝ පොලිසීස්, ෆ්‍රී මීඩියා සෙන්ටර්, නැෂනල් පිස් (සමාවන්න “පීස්”) කවුන්සිල්, ඊක්වලිටි යූනියන්” ආදී නම් කිහිපයක් නියමයි. පිට රටවල සිට බලන විට ලස්සනට පෙනේ.
    මේ බටු කොලු කෙල්ලන්ට ”මේ විදියට සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වීම ඉතාම භයානකය. එසේ ජීවත් වීමෙන් අප අභ්‍යන්තරික භ්‍රාණ්තීන් විඳවන රෝබෝලා වන්නේය. අපගේ ආත්මීය සංඝටකයන් මෙ නිසා ක්‍රාන්තියට පත් වන්නේය” යනාදි බ්‍රහ්ම ටෝක්ස් ටිකක් සහිත දේශන, පන්ති, වැඩමුළු පවත්වන්න. එවිට ඔබ කියන ඔබටත් නොතේරෙන හබ්බය, ඔවුනුත් අසාගෙන, ඔවුන්ටත් නොතේරෙන හබ්බයන් සාදාගෙන, තැන, තැන කිය, කියා ඇවිදිණු ඇත. මේ රැකියා ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට ගුද මාර්ගය අනිවාර්යෙන්ම පත්වන බැවින්, එය නිතර පිරිසිදුව තබා ගැනීමද බෙහෙවින්ම වැදගත් කරුණකි.
    ”පොෂ්” චර්යා රටා

    උපන්නේ වන්නියේ, බිං තැන්නේ වුවද, ජංගි කොටේ ගහගෙන, කට්ට අව්වේ, කුරහන් හේන් මැදින් දිව්වේ වුවද, දැන් ඒ අක් මුල් අල්මාරියේ හංගා තබා, පොඩ්ඩක් කොළඹ අව්ව සැර වූ විට “වෙරි හොට් මෙයා..අයි නීඩ් ටු ගෝ ටුද ස්පා ටුඩේ” කියා කීම මැනවි. පුරුෂ පක්ෂයට මේ “ස්පා” එක වෙනුවට “මසාජ් ක්ලිනික්” එකක් ආදේශ කරගත හැක. ඒවායේ සිටින්නේද, ඔබට පෙර “පොෂ්” වූ පැලැන්තිය විසින් ගමෙන් රවටා ගෙනවුත් අනාථ කරන ලද අසරණියන් බැවින්, සැප කනේය.
    ඔබ සකළ විධ ලිංගික චර්යා ඉවසන්නෙකු බව පෙන්වන්න. සමලිංගික, බහුලිංගික, ද්විලිංගික, මල්ටි භාර්යා, මල්ටි හස්බන්ඩ්, ඇනිමල් සෙක්ස් ආදී සකළ විධ ලිංගික චර්යා ඉවසිය යුතු අතර, ශ්‍රී ලංකාවේ ඒවාට ඉඩ පහසුකම් සළසා දිය යුතු බව නිතර කියන්න. කොටින්ම කිව්වොත් අමු හෙළුවැල්ලෙන් කැළණි පන්සල් යතත්, “බුදු හාමුදුරුවෝ ඇඳුම් අඳින්නම කියලා නෑ” නොවේදැයි අසමින්, එයට විරෝධය පාන්නවුන් “ගොඩයන්” ලෙස හංවඩු ගසන්න. මහපාරේ, පාසැල් ඉදිරිපිට ලිංගිකව හැසිරෙන්නට වුණත් “හියුමන් රයිට්ස්” තිබෙන බව තුන් දොරින් පසක් කරගෙන, ඒවාට ඉඩ නැති වීම නිසා සමාජය කෙතරම් අසහනයෙන් සිටිනවාද යන්න ගැන, ඔබට හැකි අයුරින්, කවි, කෙටි කථා, නව කථා බැරි නම් “කුක්ෂරය” වැනි චිත්‍රපටි හෝ හදන්න සහාය වන්න.
    අම්බානක පරිසර වේදියෙකු බව පෙන්වන්න. අප්‍රිකාවේ රයිනෝසිරස්ලාගේ, කිඹුලන්ගේ හම් වලින් ඇඳුම් මහන්න උර දුන්නත්, ලංකාවේ වනාන්තර වල සිටින දළ ඇතුන් මරා, උන්ගේ දළ සහ නැටි කෙඳි හොරෙන් පිටරට පටවන්න උර දුන්නත්, පාරේ යන වල් බල්ලන් හෝ පූසන් ගෙට ගෙනත් දමාගෙන ලෝකයාට පේන්න කිරි පොවන්නට පුළුවන් නම් කියලා වැඩක් නැත. පොෂේ පොෂ්ය.
    ඉඳ හිට හෝ අර ඉහත කී ආදායම් මාර්ග වලින් ඔබ උපයා ගත් දෙයින්, ළමා නිවාසයකට ගොස් ඒ දරු පැටවුන්ට “මාෂ් මිලෝස්” කෑලි දෙක තුනක්, “ජුජුබ්ස්” කෑල්ලක්, දී ඒ දරුවන් වඩාගෙන ( අමාරුවෙන් ) ෆොටෝ එකක්, දෙකක් ගෙන, එය “හායි” (HI) වැනි මැගසින් කටුවක පළ කර ගත්තොත් ගොඩය.
    පරිභෝජන වටිනාකම බිංදුව වුවද, ඊ මේල් පහසු කම් සහිත “බ්ලැක්බෙරි” ෆෝන් එකක්, ඉණ ඉහ උගස් කර හෝ සපයා ගත හැකි නම් මරේ මරුය.
    ඌ.ඇන්.පි. යේ නායකයා මෙතැන් පටන් ඔබේ ඉෂ්ඨ දේවතාවා වන්නේය. රටේ “ඉකොනොමිය” ගොඩ ගත හැක්කේ ඔහුට පමණක් බවත්, ඔහු “ජෙන්ට්ල්මන් පොල්ටික්ස්” කරන්නට උපන් බවත් පුන, පුනා කීමත්, ඔහු ආවා නම් “හියුමන් රයිට්ස්” ටිප්පෙට රකින බවත්, මීඩියා පීඩම් එක දෙන බවත්, කියා “ඒවා නැතුව අපි ඉඳලා මොටදැයි” ප්‍රසිද්ධියේ හඬා වැළපෙන්න.
    උවමනාවෙන් අමතක කළ යුතු දෑ

    ලාංකික ත්‍රිවිධ හමුදාවන්ට හොඳ හැටියට දෙහි කපන්නත්, ඔවුන් අමු මිනීමරු, ස්ත්‍රී දූෂකයන් ලෙස හංවඩු ගසා, පාරේ බැස යන්නට බැරි තත්වයකට පත් කරන්නටත් උත්සාහ ගන්න. නමුත් ඔබට ඒ බණ දෙසන, ඔබේ නව “පොෂාචාර්යවරුන්ගේ” රටවල්, ෆැට් නිම්නයේ, මිසයිල් වගුරුවා සිය ගණන් මරා දමන හැටි උවමනාවෙන් අමතක කරන්න. ලසන්ත, ප්‍රගීත් මොන්ටිසෝරි යන කාලයේ ගත් ෆොටෝ පවා බෝඩ් වල අමුණාගෙන ලිප්ටන් හන්දියේ සිට පාරක්, පාරක් ගානේ ඇවිදින්න. කටත් කළු රෙදි කෑල්ලකින් බැඳගෙන යන්නේ නම් වඩා යෝග්‍යය. එවිට ඔබ කෑ දේවල දුඟදින් අවට ජනයා බේරෙනු ඇත. එහෙත් උවමනාවෙන්ම ප්‍රේමකීර්තිද අල්විස් අමතක කරන්න.
    “මැණික්” ෆාම් එකේ ටික කළක් සිටි ජනයා වෙනුවෙන් කවි සීපද, සින්දු, ආටිකල් එකසිය ගාණට ලියා, ඒත් මදි නම් උන් උයාගෙන කෑ ලිප් ගල් වල, දෙකට නැමී, දණ බිම තබා, හොම්බ අතුල්ලමින්, “අනේ අම්මච්චෝ. හියුමන් රයිට්ස් කෝ” කිය, කියා අඬන්න. එහෙත් කොටි නින්දේ සිටි අසරණ සිංහලයන්ගේ බෙලි කැපූ, “ඩොලර්” සහ “කෙන්ට්” ෆාම් දෙක වුවමනාවෙන්ම අමතක කරන්න.
    ලාංකික යුද්ධ හමුදා පත්තු කළ වෙඩිල්ලක, මූණිස්සම් කොණක් හෝ කෝවිලක, පල්ලියක යාන්තම් ගෑවී ඇත්නම්, එය ලොවට, පෙන්න, පෙන්නා එතැන පොළවේ පස් කන්න…ඒ ළඟ පාත තියෙන පතොක් ගස් වලත් ආටිකල්, කවි එහෙම ලියන්න. එහෙත් දළදා මන්දිරයේ ඉදිරි වාහල් කඩ පොලවට සමතලා කළ ප්‍රහාරය උවමනාවෙන්ම අමතක කරන්න.
    (අපේ සටහන: දළදා පෙරහැරේ ගෙන යන අලි ඇතුන්ගේ අයිතිවාසිකම් නැති වී යයි උගුර ලේ රහ වන තුරු කෑගැසිය යුතුය. නමුත් බිලි පූජා සඳහා මරණ එළුවන් ගේ අයිතිවාසිකම් ගැන නිශ්ශබ්දව සිටිය යුතුය)
    මේ “කෝස්” එක අවසාන වන විට ඔබ “පොෂේ පොෂ් පෝස්ට් මොඩර්න්” වර්ගයට අංග සම්පූර්ණව අයත් ඩයල් එකක් වී සිටිනු ඇත. නමුත් අකුණු සහිත වැසි අවස්ථාවන් වලදී එළියට බැසීමෙන් වැළකී සිටින්න

    දමිත් කේතක
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචං පොෂ් කියන්නේ තැනට ගැලපෙන් විදියට ඉන්න එක.

    එහෙම නැතුව කොලබ ජිවත් වෙන එකවත්, ඉංග්‍රිෂ් කලි දාලා කතා කරන එකවත් , එන හැම ස්ටයිල් එකම බදාගන්න එකමත් සල්ලි තියන එකවත් ආකේඩ් යන එකවත් ,බැරිස්ස යනෙකවත් නෙමයි, මම නම් හිතන විදියට, ඕක මහා ගොන් මාතෘකාවක්, කිසිම පලක් නැහැ. සොබනේ පස්සේ යන මිනිසුන්ට නම් හොදයි.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    J6FgPNE.png

    C6T38K0.gif

    එන්න අප හා එක්වන්න
    https://www.facebook.com/slbluebrigade
    https://twitter.com/slbluebrigade

    nilbalakaya official web spokeswoman - උදේනි
    mr/web/promo/4271
     
    හම්බේ සේරම කියෙව්වා ඇඩෙන්ඩ දීල තියේ :D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මල්ලි උබේ වයස කියද?

    ජොබ් එකක් කරලා
    කසාදයක් කාරිය කරගෙන
    දර්වෙක් මල්ලෙක් ඉන්න කලෙක
    මේවා මතක් කරන්න
    ඔයාට කොහෙන්ද හිනගියේ කියලා
    අයිත මේ ත්‍රෙඩ් එකටම් දන්න

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :rofl::rofl:උබට කෙල්ලෙක් බැන්නද ගිහින් posh වෙලා එන්න කියල
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    1.1 පොශ් කියල කිව්වේ දන්න තරමින් සමාජේ තරමක් වැදගත් විදියට රට්ටු හදුන්වන විදිය
    1.2. සල්ලි, සහ විනය. විනය තිවිලා සල්ලි නැතුව ඒක සම්පූර්න නෑ

    2.1. විනය
    2.2. විනය සහ සල්ලී
    mu pau ban.hena nondiyak wenna ati.muge uththara tikenma penawa muge posh eka:rofl::rofl::rofl::rofl::rofl:
     
    ;););):yes::yes::yes: