පොහොට්ටුවට එන යූඇන්පි ප‍්‍රබලයා කවුද...?

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මැච් එක ගහන්න නම් දෙමල කියලා බැහැ මුත්තයියටත් බෝල් කරන්න දෙන්න වෙනවා ප්‍රෙන් :sorry::sorry::sorry::sorry:
    දැන් ගෝටාට දෙන මිනිස්සු චන්දෙ දෙන්න හිතහදාගෙන ඉවරයි බන්.
    අමුතුවෙන් UNP උන් ඕනේ නෑ:dull:.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    හ්ම්... මේගොල්ලො කියන ප්‍රබලයා මෙයා කියලාතමයි මම අනුමාන කළේ....
    මෙයා නම් දැනටත් ගෝටාට නේද සපෝට්..

    එයා නං නමට යූඇන්පි උනාට කකුල් දෙක මහින්ද ගාව නේද තිබුනෙ සෑහෙන කාලෙක ඉඳන්

    :yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එයා නං නමට යූඇන්පි උනාට කකුල් දෙක මහින්ද ගාව නේද තිබුනෙ සෑහෙන කාලෙක ඉඳන්


    හ්ම්... චාටර් කේස් යද්දි මෙයා සද්දෙ දැම්මා... ගේම ඉල්ලුවා... ලොක්කට ඕන ඕන විදියට නටන්නෙ නෑවගේ පේන්නෙ... ඒකනේ අධිකරණ ඇමති ධූරය මෙයාගෙන් ගලවලා තලතානෝනට දුන්නෙ. මෙයාගෙ ස්පීඩ් මදි කියලා අපිට කියලා... මෙයා ඇඟිලි ගහන්න දුන්නෙ නෑ එයාගෙ විෂයට මම හිතන්නෙ... දැල එලලා තිබ්බෙ දිල්රුස්සි නෝනත් අල්ලගෙන හීලෑ ගෝලයෙක් දාගන්න.. පස්සෙ තලතනෝන ඒ වගකීම ගත්තෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මම හිතන්නේ රාජිත :rofl::rofl::rofl::rofl::rofl:

    4608381.gif

    තුඃ නොදකිං...!!
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චතුර සේනාරත්න සෑර් වෙන්න බැරිද ?.... ප්‍රබලයෙක් කියල කියන නිසා නිකන් හිතෙන්නෙම එහෙම

    :baffled::baffled::baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    චතුර සේනාරත්න සෑර් වෙන්න බැරිද ?.... ප්‍රබලයෙක් කියල කියන නිසා නිකන් හිතෙන්නෙම එහෙම

    :baffled::baffled::baffled:


    ඌ නම් අවුලක් නෑ බන්.... චාටර් වේගෙන එද්දි.. වාසුට හරි ලොකුගේට හරි කිව්වනම් හයියෙන් පිඹින්න කියල බුවාගෙ පරිචය... බේරුවල නතරවෙන්නෙ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හරි හරි විජේ සර් තමා :P


    හ්ම්... මෙයා MR., MS. දෙන්න එක්කම හිතවත්, හැබැයි ලොකු ඡන්ද පදනමක් තියනවද කියලා මතකයක් නෑ. කාලෙකින් ඡන්දයක් තිබ්බෙ නැති නිසා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    පොහොට්ටු සාමාජිකයන් හා විජයදාස විශේෂ මාධ්‍ය හමුවක

    Ada Derana
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඩීල්දාස හිටියෙම මහින්ද ගාවනේ.. කොහොද මූ අලුතෙන් ගිහින් තියෙන්නෙ😂