දැන් ගෝටාට දෙන මිනිස්සු චන්දෙ දෙන්න හිතහදාගෙන ඉවරයි බන්.මැච් එක ගහන්න නම් දෙමල කියලා බැහැ මුත්තයියටත් බෝල් කරන්න දෙන්න වෙනවා ප්රෙන්![]()
අමුතුවෙන් UNP උන් ඕනේ නෑ
.දැන් ගෝටාට දෙන මිනිස්සු චන්දෙ දෙන්න හිතහදාගෙන ඉවරයි බන්.මැච් එක ගහන්න නම් දෙමල කියලා බැහැ මුත්තයියටත් බෝල් කරන්න දෙන්න වෙනවා ප්රෙන්![]()
.මෙයා නම් දැනටත් ගෝටාට නේද සපෝට්..
හ්ම්... මේගොල්ලො කියන ප්රබලයා මෙයා කියලාතමයි මම අනුමාන කළේ....
එයා නං නමට යූඇන්පි උනාට කකුල් දෙක මහින්ද ගාව නේද තිබුනෙ සෑහෙන කාලෙක ඉඳන්


එයා නං නමට යූඇන්පි උනාට කකුල් දෙක මහින්ද ගාව නේද තිබුනෙ සෑහෙන කාලෙක ඉඳන්
චතුර සේනාරත්න සෑර් වෙන්න බැරිද ?.... ප්රබලයෙක් කියල කියන නිසා නිකන් හිතෙන්නෙම එහෙම
![]()
යුඇන්පී එකෙන් ආවා කියන්නේ පොහොට්ටුවත් ඉවරයි.

හරි හරි විජේ සර් තමා![]()
මෙයා නේද ඔය කියන්නෙ...?
![]()
He says he will support GR