

පොට්ටුවේ එවුන් හිතන්නේ විශේෂයෙන් සාගර කියන හැලපයා හිතන්නේ උන් මෙන්න අපේක්ෂකයා කියලා කියපු ගමන් රටේ මිනිස්සු පෝළිම් ගැහිලා ගිහින් හොග් ගහලා කතිරේ ගහවි කියලා
ඔන්න 21 වෙනිදාට මේ නුල උඩට ගන්න මගේ මේ අනාවැකිය වැරදුනොත් "රනිල් හැර වෙනත් අපේක්ෂකයෙක් පොට්ටුවෙන් ඉදිරිපත් කළොත් ඉදිරි ජනාධිපතිවරණයෙන් ඔහු ලබා ගන්නේ 20% අඩු ජන්ද ප්රතිශතයක් පමණි "![]()
පාන් / ඇල්වතුර වගේ බන්හැබැයි දම්මිකට වැඩිය චමල් ව දැම්මොත් උන්ට චන්ද එනව. ඌ ට රාජපක්ෂලාගේ පවුලේ අනිත් උන්ට නැති "හොද එකා" කියන නම තියනවා.
මහින්ද ලොක්කා මලාම පොහොට්ටුවේ එවුන්ම නාමලයට සලකන විදිය බලන්න ආසාවක් තියෙනවානාමල් ඇවිත් ජෙප්පො නිසා රට බංකොලොත් වුනා, රනිල් අපිව රැවට්ටුවා කියල ඇඬුව නම් බයියො පෝලිමේ ගිහින් ලක්ෂ 69ක් දෙයි
මම කිව්වේ ඌ හොදයි කියලා නෙවෙයි.. ඌ ට චන්දෙ කඩාගන්න පුලුවන් පරණ බයියන්ගෙන් .පාන් / ඇල්වතුර වගේ බන්
ගෝටාට එහා වෙනවා