පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවලු. කාව දායිද ?

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවලු. කාව දායිද ?

  • Namal

    Votes: 5 6.8%
  • Basil

    Votes: 0 0.0%
  • Dammika Perera

    Votes: 50 68.5%
  • Shiranthi

    Votes: 6 8.2%
  • Sagara Kariyawasam

    Votes: 0 0.0%
  • Thissa Kuttiarachchi

    Votes: 1 1.4%
  • Sanath Nishantha wife

    Votes: 4 5.5%
  • Rohitha Abeygunawardana

    Votes: 2 2.7%
  • Chamal

    Votes: 3 4.1%
  • Pavithra wanniarachchi

    Votes: 2 2.7%

  • Total voters
    73

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දානවලු. කාව දායිද ?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    පොට්ටුවේ එවුන් හිතන්නේ විශේෂයෙන් සාගර කියන හැලපයා හිතන්නේ උන් මෙන්න අපේක්ෂකයා කියලා කියපු ගමන් රටේ මිනිස්සු පෝළිම් ගැහිලා ගිහින් හොග් ගහලා කතිරේ ගහවි කියලා 🤣

    ඔන්න 21 වෙනිදාට මේ නුල උඩට ගන්න මගේ මේ අනාවැකිය වැරදුනොත් "රනිල් හැර වෙනත් අපේක්ෂකයෙක් පොට්ටුවෙන් ඉදිරිපත් කළොත් ඉදිරි ජනාධිපතිවරණයෙන් ඔහු ලබා ගන්නේ 20% අඩු ජන්ද ප්‍රතිශතයක් පමණි " :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679

    anika sagara hithan inne oka pakshe maha lekam nisa anik ewun uge wachchanaya ahanna ona kiyala, pohottuwe inne patta pal horu, okuge pana bera ganna me welawata sagara newei mahinda kiuwath okun duwala gihin ralinge puke ellenwa
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දාන එකක් නෑ
    ධම්මික පෙරේරා බෑ කියයි

    පොහොට්ටුව රනිල්ට හොරෙන් කඩේ යයි

    CJIIsHf.jpeg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සෙට් එකක් ගිහින් නේද රනිල් අප්පෝ ගාවට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පොල් ලෙල්ලක් දැම්මත් අපි dinawa kiyapu wesa pottuwata dan danne apekshakayek naha
     
    • Dislike
    Reactions: Maskoora

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    mun set ekama
    setta pocchi wenawa
    basil ponnaya rata paninawa :yes:
    sagara ponnayata hukalama danna onee
    wal balla 🤮 🤮
     
    Last edited:
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    හැබැයි දම්මිකට වැඩිය චමල් ව දැම්මොත් උන්ට චන්ද එනව. ඌ ට රාජපක්ෂලාගේ පවුලේ අනිත් උන්ට නැති "හොද එකා" කියන නම තියනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාමල් ඇවිත් ජෙප්පො නිසා රට බංකොලොත් වුනා, රනිල් අපිව රැවට්ටුවා කියල ඇඬුව නම් බයියො පෝලිමේ ගිහින් ලක්ෂ 69ක් දෙයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හැබැයි දම්මිකට වැඩිය චමල් ව දැම්මොත් උන්ට චන්ද එනව. ඌ ට රාජපක්ෂලාගේ පවුලේ අනිත් උන්ට නැති "හොද එකා" කියන නම තියනවා.
    පාන් / ඇල්වතුර වගේ බන්
    ගෝටාට එහා වෙනවා

    නාමල් ඇවිත් ජෙප්පො නිසා රට බංකොලොත් වුනා, රනිල් අපිව රැවට්ටුවා කියල ඇඬුව නම් බයියො පෝලිමේ ගිහින් ලක්ෂ 69ක් දෙයි
    මහින්ද ලොක්කා මලාම පොහොට්ටුවේ එවුන්ම නාමලයට සලකන විදිය බලන්න ආසාවක් තියෙනවා
    නාමලයා බල්ලෙක් ගාණට වැටෙයි නේද
    ------ Post added on Jul 30, 2024 at 7:05 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක

    පාන් / ඇල්වතුර වගේ බන්
    ගෝටාට එහා වෙනවා
    මම කිව්වේ ඌ හොදයි කියලා නෙවෙයි.. ඌ ට චන්දෙ කඩාගන්න පුලුවන් පරණ බයියන්ගෙන් .
    අනිත් පවුලේ උන්ට දැන් බෑ ඒක