පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොහොට්ටු බැසිල් විමල් අභයන්තර ගැටුම ප්‍රෝඩාවක්.
    20ට හා ආන්ඩුවට පිටතිත් නිර්මානය වියහැකි ප්‍රතිරෝදී බැම්ම පිටතින් ඇතිවීම වලක්වා තමන්ගේ සගයන්ට බොරුවට ආරූඩ කරවා ජනතාවත් විපක්ශයත් ඇන්දවීම මෙහි උපායයි. ඒ මගින් ඉහල නායකයගේ සිතැගි හොදින් ඉටුකරගැනීම වේ.

    ඉස්සර කන්ඩලම හෝටලයට එල්ල වන විරෝදය වැලක්වීමටත් යොදාගෙන ඇත්තේ මේ උපායමයි ප්‍රේමදාස ජනපති. එනම් සමාජයෙන් සැබෑ විරෝදි කන්ඩායම් බිහිවීමට කලින් තමන්ගේම කන්ඩායමක් ව්යාජ ලෙස විරෝදි කන්ඩායම ලෙස ස්තාන ගතකර ඔවුන්ට එහි නායකත්වය දීමයි

    Min 12.15


     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    121132000-2822702354672861-8362772368497606467-n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙරන හිරු හා NaiTN මාද්ය කොරෝනා ලෙඩුන් හබාගොස් ඔවුන්ගේ පුද්ගලික දේවල්, පවුල් වල, ගෙවල්වල විඩියෝ පෙන්නීම ගැන සටන් කල සමාජ මාද්ය නිසා ඔන්න අද ඉදල ඒ ජරා වැඩ උන්ට නවත්තන්න කියල. කොරෝනා ලෙඩ්ඩු හැන්ගෙන්න ලොකුම හේතුව මුන් තමා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    පොහොට්ටුවේ බුද්දිමතා වැඩ පෙන්නලා කොරෝන බෙහෙත් හොයාගත්ත නිසා අපිට නම් බයවෙන්න දෙයක් නැහැ නේද?


    අපි හරි ඉදිරියෙන් යේ!!!!
    එන්න අනෙත් රටවල එවුන් මැරෙනවා බල බල හිනාවෙමු යේ!!!!
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    මේකයි පහල ෆොටෝ එකයි අතර සම්බන්ධයක් නෑ.. :baffled:

    E853D55A-A3C6-4E9C-B637-2FB61FAEEDE4.jpeg